ගාමිණි ෆොන්සේකා නම් ගී පද රචකයා ❤️❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    හෙළයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගැන ඉතින් කිරියන්ස්ලාට කියන්න ඕනා නැනේ. නමුත් ඔහුගේ මහා රංග තේජසයේ සෙවණැල්ලෙන් සැඟව ගිය අපූර්ව පද රචනා භුමිකාව ගැන දන්නේ කියෙන් කී ⁣දෙනාද. කාලයක් තිස්සේ ලියන්න හිටපු දෙයක් ද ලියලා දානවා.

    GF2.jpg

    සිනමා සක්විති ගාමිණි ලියු පද රචනා අතුරින් මුලින්ම කතා කරන්න සුදුසුම තැන මහා ගාන්ධර්ව සදා වන්දනීය අමරදේව බොසාගෙන්.

    සුදෝ මම ආදරෙයි

    නැතිවුණු ආදරයක් වෙනුවෙන්
    හෙළන සුසුම් තනි හදට වැදී
    පෑරුණු හදවත් එකිනෙක අමතා
    කියන කතාවයි මේ
    සු‍දෝ මම ආදරෙයි

    මේක ගාමිණිගේ පද රචනයක්. මගේ පෞද්ගලිකව ආසම ගාමිණි ගීතය.
    ගොඩක් අයට මේක සුජාතා අත්තනායක වර්ෂන් එක ගැන දන්නේ.නමුත් අමරදේවතුමාත් මේක කියනවා. මට නම් වදින්⁣නේ අමරදේව බොසාගේ වර්ෂන් එක.

    දෙකම අමුනනවා. අමරදේව වර්ෂන් එක අහලා නැත්තම් බලන්නකෝ ඒකේ තරම.

    සුජාතා

    අමරදේව

    කිරුළු පළන්ඳන රටක් නැති

    කිරුළු පළන්ඳන රටක් නැති
    රජ කරවන්නට පුතෙක් නැති
    අතීතයක් මිස හෙටක් නැති
    මිහිමත බිම් අඟලක් නොමැති
    මිනිසෙක් තනනා මාළිඟා

    ගාමිණිත් වෙනස් පැතු දේශපාලන සත්ත්වයෙක්. තමන්ගේ ෆිල්ම් එකකට ලියු අමරදේව කියු මේ ගීතය නම් ඔයාලා අහලා ඇති. වෙනම වයිබ් එකක ගීතයක්.

    සැතපුම් දහසක් ඈත රටක ඔබ

    සැතපුම් දහසක් ඈත රටක ඔබ
    සිටියද මම ඉන් මෙහා රටේ
    ඔබෙ හඬ නෑසෙන රුව නොදකින මම
    ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි

    අබේවර්ධන බාලසුරියගේ ⁣මේ ජනප්‍රිය ගීතය අසා ඇති.
    ලොන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ෂප් වලදි වෙන ගැටලු ලස්සනට ගාමිණි පදවැලක් කරලා. අවසාන පදය දක්වාම පියවරෙන් පියවරට උගුරටත් හොරා බෙහෙත හැටි ❤️
    ඇයි ගාමිණි උබ තව සින්දු නොලිව්වේ 🫠🫠🫠

    ...
    තව තියනවා සින්දු. මේ මගුලේ 5කට වඩා අමුනන් දෙන්නැලුනේ. ලියපු ඉතිරි කැල්ල දාගන්න විදිහක් නැ. මල හුත්ත නිතිනේ මේකෙත් තියෙන්නේ.

    ඊලග සින්දු ටික යට කෙමන්ට් එකක දැම්මා.​
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    අහිමි උනත් ඔබ ලදේ

    අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
    අඬන්න අවසර නෑ
    වෙලෙන් එහා ඉඳ නුඹේ සුවඳ වත
    එතී ආ සුළං මගෙ මුව සිම්බා
    අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
    අඬන්න අවසර නෑ

    අපේ කාලේ කප් ගහපු විරහා ගියක් වන වික්ටර් ගයන මේක ලිව්වෙත් ගාමිණි.

    සොඳුර නුඹ මට මවු වෙයන්

    සොඳුර නුඹ මට මව් වෙයන්
    මතු උපදිනා දින බව කුසේ…
    බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
    නිවාලන්නට පව් ගෙවන්නට

    මම උබට ණයයි කෙල්ලේ, මගේ ජිවිතේ ගොඩ දාපු මගේ ජිවන සහකාරිය ඔබ. ඊලග බවේ මගේ මව වෙයන්. මට ණය ගෙවන්න දියන්.

    සසර නිසරු බව දෙසු සමිඳුනි ඔබැ

    සසර නිසරු බව දෙසු සමිඳුනි ඔබැ
    සරණ සොයා ආ දුර ගමනකි මේ
    කතර ගෙවා ආ වියැළුණු හදවත
    සඳහම් පිනිදිය පොදින් නිමේවා

    මට මග හැරුණු ගීත, ⁣ඔයාලත් දන්න දෙයක් තිබ්බොත් එකතු කරන් යන්න එලකිරියනි. ❤️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ගාමිණී හොඳ බඩු කාරයෙක් ලු නේද. මාලිනී ගේත් පැලුවලු.
    වැඩිහිටියෝ වැඩිහිටියන්ගේ කැමැත්තෙන් කන්සෙන්ට් එක්ක, කාමර වල මොනා කරගතත් මොකද බං.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113
    @emoji diaries ඔබතුමාගෙ ජීවිතේ ආධ්‍යාත්මික දැක්ම කුමක්ද ? බෞද්ධ නම් නිවන අරමුණු කරගෙන සීල සමාධි ප්‍රඥා වඩනවා ද ?

    වෙනත් ආගමක් නම්, ඔබතුමාගෙ ජීවිතය, මරණය, පුනරුප්පත්තිය ගැන අදහස, දෘෂ්ටිකෝණය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    හෙළයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගැන ඉතින් කිරියන්ස්ලාට කියන්න ඕනා නැනේ. නමුත් ඔහුගේ මහා රංග තේජසයේ සෙවණැල්ලෙන් සැඟව ගිය අපූර්ව පද රචනා භුමිකාව ගැන දන්නේ කියෙන් කී ⁣දෙනාද. කාලයක් තිස්සේ ලියන්න හිටපු දෙයක් ද ලියලා දානවා.

    GF2.jpg

    සිනමා සක්විති ගාමිණි ලියු පද රචනා අතුරින් මුලින්ම කතා කරන්න සුදුසුම තැන මහා ගාන්ධර්ව සදා වන්දනීය අමරදේව බොසාගෙන්.

    සුදෝ මම ආදරෙයි

    නැතිවුණු ආදරයක් වෙනුවෙන්
    හෙළන සුසුම් තනි හදට වැදී
    පෑරුණු හදවත් එකිනෙක අමතා
    කියන කතාවයි මේ
    සු‍දෝ මම ආදරෙයි

    මේක ගාමිණිගේ පද රචනයක්. මගේ පෞද්ගලිකව ආසම ගාමිණි ගීතය.
    ගොඩක් අයට මේක සුජාතා අත්තනායක වර්ෂන් එක ගැන දන්නේ.නමුත් අමරදේවතුමාත් මේක කියනවා. මට නම් වදින්⁣නේ අමරදේව බොසාගේ වර්ෂන් එක.

    දෙකම අමුනනවා. අමරදේව වර්ෂන් එක අහලා නැත්තම් බලන්නකෝ ඒකේ තරම.

    සුජාතා

    අමරදේව

    කිරුළු පළන්ඳන රටක් නැති

    කිරුළු පළන්ඳන රටක් නැති
    රජ කරවන්නට පුතෙක් නැති
    අතීතයක් මිස හෙටක් නැති
    මිහිමත බිම් අඟලක් නොමැති
    මිනිසෙක් තනනා මාළිඟා

    ගාමිණිත් වෙනස් පැතු දේශපාලන සත්ත්වයෙක්. තමන්ගේ ෆිල්ම් එකකට ලියු අමරදේව කියු මේ ගීතය නම් ඔයාලා අහලා ඇති. වෙනම වයිබ් එකක ගීතයක්.

    සැතපුම් දහසක් ඈත රටක ඔබ

    සැතපුම් දහසක් ඈත රටක ඔබ
    සිටියද මම ඉන් මෙහා රටේ
    ඔබෙ හඬ නෑසෙන රුව නොදකින මම
    ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි

    අබේවර්ධන බාලසුරියගේ ⁣මේ ජනප්‍රිය ගීතය අසා ඇති.
    ලොන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ෂප් වලදි වෙන ගැටලු ලස්සනට ගාමිණි පදවැලක් කරලා. අවසාන පදය දක්වාම පියවරෙන් පියවරට උගුරටත් හොරා බෙහෙත හැටි ❤️
    ඇයි ගාමිණි උබ තව සින්දු නොලිව්වේ 🫠🫠🫠

    ...
    තව තියනවා සින්දු. මේ මගුලේ 5කට වඩා අමුනන් දෙන්නැලුනේ. ලියපු ඉතිරි කැල්ල දාගන්න විදිහක් නැ. මල හුත්ත නිතිනේ මේකෙත් තියෙන්නේ.

    ඊලග සින්දු ටික යට කෙමන්ට් එකක දැම්මා.​

    Yako ada danne meya liyapu sindu tiyenawa kiyala.

    me film ekath maru.

    e8737d16-d601-4c73-8b27-6c111d1442d5.jpg

    supirir acting 😍😍
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,662
    30,892
    113
    අපායෙ දොරකඩ
    TFS :cool:(y)

    කිරුළු පළන්ඳන රටක් නැති

    කිරුළු පළන්ඳන රටක් නැති
    රජ කරවන්නට පුතෙක් නැති
    අතීතයක් මිස හෙටක් නැති
    මිහිමත බිම් අඟලක් නොමැති
    මිනිසෙක් තනනා මාළිඟා

    ගාමිණිත් වෙනස් පැතු දේශපාලන සත්ත්වයෙක්. තමන්ගේ ෆිල්ම් එකකට ලියු අමරදේව කියු මේ ගීතය නම් ඔයාලා අහලා ඇති. වෙනම වයිබ් එකක ගීතයක්.

    Love this song :love:

    This was his son's debut movie, right?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මූ බඩු කාරයා ලු, මාලිනී ට තමයි ගොඩක්ම ගෑහුවෙ. Lucky Diaz වෙන් වුනෙ ඇයි කියලා මතක නෑ.
    හරි, බඩු කාරයා කියන්නෙ වැරදි කියන එක නෙමෙ, මු ෆිල්ම් වලට ගන්නම් කියලා කෙල්ලොන්ට අනිනවාලු, එකයි වැරදි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මූ තනිකර බොරු ego එකක් තියාගෙන හැමිනුන උද්දච්ච පකෙක්නෙ? බොරුවට සක්විති සක්විති කියලා ලංකාවෙ පක්කු උඩ තිබ්බ කැරිම overrated ලොන්තයෙක්. ඇක්ටිං වල එහෙම කියන්න තරම් සුපිරියක් නෑ. ඒ අතින් ගත්තම ජෝ අබේවික්‍රමලා එහෙම කොහොම උඩ තියන්න ඕනෙද හරිනම්? දේශපාලන සීන් පැත්තක තිබ්බොත් ජැකා ( ජැක්සන් ඇන්තනී) පට්ට නලුවෙක් මේ සක්විති කියන උද්දච්ච කබ්බට වඩා.