ගාල්තැන්නේ කපුවාගේ කණෙන් රිංගලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,604
    16,473
    113
    ගාල්තැන්නේ කපුවාගේ කණෙන් රිංගලා

    ගාල්තැන්නේ කපුවාගේ කණෙන් රිංගලා.. කපුවා පොලීසියේ පිහිට පතයි


    images


    තමන් සතුව තිබූ රුපියග් කෝටියකට අධික වටිනාකමින් යුතු රත‍්‍රන් මාලයක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි ගාල්තැන්න දේවාලයේ දේවගැති ගාමිණී ආනන්ද විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

    කිලෝග‍්‍රෑම් එකක් පමණ බරැති මෙම රන් මාලය ගම්පොළ ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදුන් බව පැමිණිල්ලේ සඳහන් වන අතර ඔහුගෙන් දේවගැතිවරයා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇතැයිද දැක්වෙයි.




    lankacnews