ගාල්ලෙදි සෙට් වෙමුද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාර්තු අන්තිම වෙනක්ම් මට සෙනසුරදා එන්න වෙන්නෙ නෑනෙ මචං...:(..ඉරිදා දවසක බැරිද...?

    මට සතියේ දවස් වල බැරිය
    පෝය දවස් වල බැරිය
    තෝ දන්නවනෙ

    ඉරිද හවස එන්නම් clz ඇරිල එහෙනම්.. වැටිල ඉදල පහුවදා යන්න තැනක් සෙට් කරනව නම් :rofl::rofl::rofl:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මේ මාසෙ ගියානම් හරි..
    සෙනසුරාද බෑ යකොව් ! :angry:

    මට සතියේ දවස් වල බැරිය
    පෝය දවස් වල බැරිය
    තෝ දන්නවනෙ

    ගාල්ලේ තමයි ඉන්න වෙන්නෙ බන්
    කෝ ඉතින් මුන් කවුරුත් නෑ නේ

    poyata berilu. week days berilu.... week end berilu .... :angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෙනසුරාද මොකක් හරි කරගත හැකි බං.. මාර්තු තමා කේස් එක..
    මේ මාසෙ මැද නම් පුළුවන්..
    මේ මාසේ මට දැන් කියන්න බෑ බන් මේ වෙලාවේ
    දවස් තුනකින් තමයි හරියටම කියන්න පුළුවන්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    feb මැද date එකක් කියහන්.. :angry::angry:
    සහෝ ඔයාගෙ හොදට මම කියන්නෙ:dull:.ඔයා මේ ගමන යන්න එපා:no:.හද්ද වන්නියක ඉන්න උඹට මොන ට්‍රිප් ද බන්:rofl:.6න් පසෙ බස් නෑ නේද:lol:.ගෙදරට වෙලා දොයියාගනින්:frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    poyata berilu. week days berilu.... week end berilu .... :angry::angry::angry:
    අපි මචන් ඉරිදා හවස එන්නද 24 මට එහෙම උනොත් සදුදා නිවාඩුවක් දාන්න වෙනවා මචෝ :rofl:
    ඉරිදා උදේ අපි ගම්පහ ඉන්න ඕනේ බන් එකයි 3නෙන් පස්සේ එන්න හැකිය
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහෝ ඔයාගෙ හොදට මම කියන්නෙ:dull:.ඔයා මේ ගමන යන්න එපා:no:.හද්ද වන්නියක ඉන්න උඹට මොන ට්‍රිප් ද බන්:rofl:.6න් පසෙ බස් නෑ නේද:lol:.ගෙදරට වෙලා දොයියාගනින්:frown:

    මට ලොකු උදව්වක් කරපන් කො..
    :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝ ඔයාගෙ හොදට මම කියන්නෙ:dull:.ඔයා මේ ගමන යන්න එපා:no:.හද්ද වන්නියක ඉන්න උඹට මොන ට්‍රිප් ද බන්:rofl:.6න් පසෙ බස් නෑ නේද:lol:.ගෙදරට වෙලා දොයියාගනින්:frown:
    මචන් උබෙන් අපිට පොඩි උදව්වක් ඕනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මක්කෙයි වෙන්න ඔනා :eek:

    a_48894b28.jpg

    නයට පැනඩෝල් එකක් දියන් කො තියේ නම් :lol::rofl:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මේ මාසේ මට දැන් කියන්න බෑ බන් මේ වෙලාවේ
    දවස් තුනකින් තමයි හරියටම කියන්න පුළුවන්
    uba ehenam dawas thunkain witara kiyapan machan...

    අපි මචන් ඉරිදා හවස එන්නද 24 මට එහෙම උනොත් සදුදා නිවාඩුවක් දාන්න වෙනවා මචෝ :rofl:
    ඉරිදා උදේ අපි ගම්පහ ඉන්න ඕනේ බන් එකයි 3නෙන් පස්සේ එන්න හැකිය
    3n passe galle walata awith wedak nehene ban athal akak ganna tym akak nehene ban :(