ගාල්ලෙදි සෙට් වෙමුද ?

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    මනුස්ස කමට සරම ඉස්සුවාම නයට උකේ අරින්න හදන්නෙ ඔයාල වගේ වන්නි ජීවිත තමා ඉතින්.. කුජීතයි සහෝ
    2.gif
    :lol::lol::lol:

    ohoma karala nam muhude nanna wenne nehe machan :angry::angry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    මනුස්ස කමට සරම ඉස්සුවාම නයට උකේ අරින්න හදන්නෙ ඔයාල වගේ වන්නි ජීවිත තමා ඉතින්.. කුජීතයි සහෝ
    2.gif
    ඔයා මේ යන ගමනේ පරමාර්තෙ සහසුද්දෙන්ම පැහැදිලියි සහෝ:lol:.ගුඩ් ලක් වේවා:rofl:.වැඩි වැඩියෙන් ඉල්ලුමට සැපයුම දෙන්න ලැබෙත්වා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා:lol:.

    අවවාදයයි (නිකන් රෙ*න තියන පු* ලොකු නොකරගන්න.):dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අඩෝ අපිනම් ජාඇල හැබයි කරුමෙට වගේ අද අපි ගාල්ලෙ කොටුවට ගියානෙ බන්.... අපේ තාත්තට branch visit තිබ්බා ගාල්ලේ... ආතල් කියන්නේ පලවෙනි පාරට තමයි high way එකේ ගියේ... උබල ඕක හොදට කරගනිල්ලා මොකද අපිත් කොලබ කට්ටියව සෙට් කරගෙන ලොකු වැඩක් කරනව ලගදිම.. බලමුකො
    COLOMBO Vs GALLE
    :yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ අපිනම් ජාඇල හැබයි කරුමෙට වගේ අද අපි ගාල්ලෙ කොටුවට ගියානෙ බන්.... අපේ තාත්තට branch visit තිබ්බා ගාල්ලේ... ආතල් කියන්නේ පලවෙනි පාරට තමයි high way එකේ ගියේ... උබල ඕක හොදට කරගනිල්ලා මොකද අපිත් කොලබ කට්ටියව සෙට් කරගෙන ලොකු වැඩක් කරනව ලගදිම.. බලමුකො
    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::P:P

    ජා ඇල කොහෙද බන් උබ :oo::oo: