ගාල්ලෙදි සෙට් වෙමුද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔයා මේ යන ගමනේ පරමාර්තෙ සහසුද්දෙන්ම පැහැදිලියි සහෝ:lol:.ගුඩ් ලක් වේවා:rofl:.වැඩි වැඩියෙන් ඉල්ලුමට සැපයුම දෙන්න ලැබෙත්වා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා:lol:.

    අවවාදයයි (නිකන් රෙ*න තියන පු* ලොකු නොකරගන්න.):dull:

    අවවාදයට මාගෙ ප්‍රණාමය..
    මාගෙ ප්‍රමාණය මැන ගන්න කට හෝදන් ඉදහන්.. වරකො ලංකාවට මරනව :angry:
    මවුත් වොෂ් එකකින් හෝදහන්.. ඔය කටේ තියන විස බීජ යන්නත් එක්ක ! :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ehenam feb 28 sure da?

    යෑස්
    4.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    prageethaya ok ? chamika rajaye sewakaya nisa mokak hari kara ganna puluwan weii... anith tikath balamuko....

    ප්‍රගියයි.. චාමිකයයි.. සුදු මල්ලිය නම් එවරෙඩි නෙ.. කට්ටිය සෙට් කර ගනින් එහෙනම්.. :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    three වීල් එකක් සෙට් කරගනන්වද..
    bike වලින් යනවද..
    train එකේ යනවද..
    bus එකේ යනවද..

    කොහොමද හොද ? බබෝ...///
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගාල්ලේ සෙට් වෙනවා නම් අපි නොකිවුවත් එනවා හරිය!!. ..
    11.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොලබින් එන අය ඉන්නවද මචන් තව ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න

    අපි Train එකේ තමයි එන්නෙ මචන්
    ගොඩක් උන් අපේ කෝච්චියේ ගිහින් නැති නිසා
    අපි උදෙන්ම කොටුවෙන් නගින්න ඉන්නේ මචෝ
    මමයි සචියයි රුවන් කියල හාදයෙකුයි
    (අපේ නුවන් බුවා අයියා ඒවිද දන්නෙ නෑ යන්න ගාලු
    ඕකත් යන්න එන්නම් කිව්වා දවසක්)
    අපි 28 තමයි වැඩේ දාගෙන තියෙන්නෙ
    කට්ටිය මොකද කියන්නෙ
    අදහස් තියෙනවා නම් කියන්න

    අම්බලන්ගොඩින් තව එකෙක් ගොඩක් වෙලාවට සෙට් වෙයි