ගාල්ලෙදි සෙට් වෙමුද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගාල්ලේ සෙට් වෙනවා නම් අපි නොකිවුවත් එනවා හරිය!!. ..
    11.gif


    පට්ට පිස්සු කොර ඩයල් එකක් කියල කිව්ව.. බලමුකො සෙට් වෙලාම :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    three වීල් එකක් සෙට් කරගනන්වද..
    bike වලින් යනවද..
    train එකේ යනවද..
    bus එකේ යනවද..

    කොහොමද හොද ? බබෝ...///
    train එකේ යමු ලෙහෙසියි පහසුයි ඉක්මනට එන්න යන්න පුළුවන්
    කෙලින්ම ගාල්ලෙන් බහින්න පුළුවන්
    තොපි කාලා බිලා පිස්සු කෙලිනකොට වාහන ගැන බලන්න අමාරුයි :angry::angry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    :cool::cool::cool: වර වර :cool::cool::cool:

    indapanko sachiya. lokkata bolayak bassala mama paninnam, 28 keeyatada yanne kawadda enne. visthara kiyapiya. :angry::angry: sachiya uba no ekath deepan mata.

    අපිත් එක්කම කෝච්චියේ එන්න පුළුවන් නෙ යකෝ :angry::angry:

    eka thamai ban. wade goda giyoth aniwa mama enawoooo :D :D me ubalage ph no tikak mata deepalla
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කොලබින් එන අය ඉන්නවද මචන් තව ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න

    අපි Train එකේ තමයි එන්නෙ මචන්
    ගොඩක් උන් අපේ කෝච්චියේ ගිහින් නැති නිසා
    අපි උදෙන්ම කොටුවෙන් නගින්න ඉන්නේ මචෝ
    මමයි සචියයි රුවන් කියල හාදයෙකුයි
    (අපේ නුවන් බුවා අයියා ඒවිද දන්නෙ නෑ යන්න ගාලු
    ඕකත් යන්න එන්නම් කිව්වා දවසක්)
    අපි 28 තමයි වැඩේ දාගෙන තියෙන්නෙ
    කට්ටිය මොකද කියන්නෙ
    අදහස් තියෙනවා නම් කියන්න

    අම්බලන්ගොඩින් තව එකෙක් ගොඩක් වෙලාවට සෙට් වෙයි

    අඩෝ උබල තකහනියෙම යනවද.. මම දන්නෙ නැනේ..ඒත් සොරි තමයි මට exam තියනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගාල්ලේ සෙට් වෙනවා නම් අපි නොකිවුවත් එනවා හරිය!!. ..
    11.gif


    පට්ට පිස්සු කොර ඩයල් එකක් කියල කිව්ව.. බලමුකො සෙට් වෙලාම :rofl::rofl:
    ඩයල් එක හම්බුනාම නිගමනයකට වරෙන් සචියා :P:P;);)