ගාල්ලෙදි සෙට් වෙමුද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mama kapuna ehenam. Good Night, BS . onna hamotama kiwwooo :D :D ehenam set wemu :D :D :cool::cool::cool: :love::love::love::love: :up: :up :up:​

    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    අපි නම් අම්බලන්ගොඩ
    ගාල්ලට නම් බස් එකක දුරයි
    කොලබ ඉදලම :P

    බස් එකක දුර නම් කාර් එකේ හරි උඩින් වර... :P:P
    යකෝ
    ලොකු අයියා හයිවේ හදල තියෙන්නේ මේ වගේ වෙලාවට ප්‍රොයෝජනයට ගන්න තමා..:yes::yes::D;)
    හයිවේ බස් කාර් වල බැරි නම් පයින් හරි අනිවා වර..
    :frown::frown:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    අපිත් try එකක් දෙන්නම් ඉතින් ;)
    සින්දුවක් කියල වැටිල ඉදල නාල කාල ආතල් ගන්න ප්ලේස් arrange කරනව නම් අපි එනෝ
    11.gif


    Try දෙන්න දෙයක් නෑ වරෙන් බන් සචියෝ......:yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    බදියගේ ගෙදර ප්‍රගියගේ ගෙදර
    සුදු මල්ලිගේ ගෙදර
    හොයන ගිහින් ගේ ඉස්සරහට චූ කරලා එමු එහෙම උනොත් :P


    196139_386214938140017_390141593_n.jpg

    #$%^$%&^* යකෝ කපනවා තොගේ *ජ්ජ...:frown::frown:

    අපේ ගෙදර හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ.. මේ ෆොටෝ එක ගහපු තැන ඉදන් තව 1 and Half Km විතරයි පාර අයිනේම.. :yes::yes:

    ඔන්න Mr.Virus ලගකදි තව සෙට් එකකුත් එක්ක ඇවිත් පොඩ්ඩක් සප්පායම් වෙලා සුද්දියොත් බලලා මෝල් කරගෙන ගියා....
    :D;);):D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඇඩෝව්.. දැන් කවද්ද වැඩේ වෙන්නේ..:nerd: දවසක් සෙට් කරගත්තද...???:confused::confused:

    එන්න පුළුවන් එවුන් වරෙන්..:):)

    එන්න බැරි වෙයි ශුවර් නෑ.. කියන එවුන් අනිවාර්යෙන් වර...:frown::frown::yes::yes::D
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඇඩෝව්.. දැන් කවද්ද වැඩේ වෙන්නේ..:nerd: දවසක් සෙට් කරගත්තද...???:confused::confused:

    එන්න පුළුවන් එවුන් වරෙන්..:):)

    එන්න බැරි වෙයි ශුවර් නෑ.. කියන එවුන් අනිවාර්යෙන් වර...:frown::frown::yes::yes::D
    Feb 28 ban Thursday .... Ubata puluwan weida ?