උබ බොන්න එපා අනිත් එකා බෝයි![]()

අරු උබේ යට එක නෙචීයා ......
අරූ බිවුවත් මම නම් බොන්නේ නැහැ![]()

අන්ජුව හම්බෙන්නම කියල ඔන්න තවත් යාලුවෙක් එනවලු
පොරට Anuja Methsara ව දකිනකම් නින්ද යන්නේ නැහැලු ඔන්න
නම කිව්වොත් නම් අන්ජුව පොරව හොදටම දන්නවා ඇති
එක නිසා එදාටම බලමු
ඕකා එන්නෙ නෑ කියා කියා හිටියේ
අන්ජුව නිසා අනිවා එනවා කිව්වා



#$%^$%&^* යකෝ කපනවා තොගේ *ජ්ජ...
අපේ ගෙදර හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ.. මේ ෆොටෝ එක ගහපු තැන ඉදන් තව 1 and Half Km විතරයි පාර අයිනේම..
ඔන්න Mr.Virus ලගකදි තව සෙට් එකකුත් එක්ක ඇවිත් පොඩ්ඩක් සප්පායම් වෙලා සුද්දියොත් බලලා මෝල් කරගෙන ගියා....![]()

නෑ ඌ උබේ පට්ට යාලුවෙක් දඅනේ පොර කවුද කියපන් කෝ .........
අර වල් හිවලද ?![]()
අනේ මන්ද ආවම බලපන් නෑ ඌ උබේ පට්ට යාලුවෙක් ද
හතුරෙක්දඅනේ මන්ද ආවම බලපන්
හිවලෙක් නෙවෙයි
