ගාල්ලෙදි සෙට් වෙමුද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට සිලි ඌත් එනව කිව්වද එල එල :cool:
    ගුලා බලමු බලමු කියා කියා ඉන්නකොට මම දැක්කේ අන්ජුව ගැන ගියපු එකක මුට පලු තියල තියෙනවා ගුලා
    මම ඇහුව මොකෝ අවුල කියලා ගුලාගෙන්
    පස්සේ මම කිව්වා ඕකත් එනවා කිව්වා ගාල්ලේ වරෙන්
    මූ එකෙන්ම එනවා කිව්වා කියහන් කෝ
    මූ පැට්ටත් අරගෙන එන්නම් කිව්වා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    ගාල්ලෙදි සෙට් වෙමුද ? 02-06-2013 12:02 AM tho awoth ata thalana dana ganin.

    අනේ යකෝ උබ වගේ ගොන් පො@නයෙක්.. මූනට ඇවිත් කියපං කො මම එන්නෙ නැතුව ඉන්නම් අනිව.. ඔච්චර ගූ උණු කර ගන්න දෙයක් නෑ මෙතන..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ගුලා බලමු බලමු කියා කියා ඉන්නකොට මම දැක්කේ අන්ජුව ගැන ගියපු එකක මුට පලු තියල තියෙනවා ගුලා
    මම ඇහුව මොකෝ අවුල කියලා ගුලාගෙන්
    පස්සේ මම කිව්වා ඕකත් එනවා කිව්වා ගාල්ලේ වරෙන්
    මූ එකෙන්ම එනවා කිව්වා කියහන් කෝ
    මූ පැට්ටත් අරගෙන එන්නම් කිව්වා

    එල අර උබේ ගෙවල් පැත්තෙ උන් දෙන්න එන්නෙ නැද්ද..
    රුවනයි.. දනුෂ්කයි සෙට් වෙනවා..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ගුලා බලමු බලමු කියා කියා ඉන්නකොට මම දැක්කේ අන්ජුව ගැන ගියපු එකක මුට පලු තියල තියෙනවා ගුලා
    මම ඇහුව මොකෝ අවුල කියලා ගුලාගෙන්
    පස්සේ මම කිව්වා ඕකත් එනවා කිව්වා ගාල්ලේ වරෙන්
    මූ එකෙන්ම එනවා කිව්වා කියහන් කෝ
    මූ පැට්ටත් අරගෙන එන්නම් කිව්වා

    එල අර උබේ ගෙවල් පැත්තෙ උන් දෙන්න එන්නෙ නැද්ද..
    රුවනයි.. දනුෂ්කයි සෙට් වෙනවා..

    කවුද යකෝ ඔය ගුලා ?
    ඌ මට ගහන්නද ගාලු එන්නේ !:dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හලි හලි..
    පිශ්ශුද වැඩි වෙන්නෙ නෑ..:cool:
    දෙන්නෙක් තුන්දෙනෙක් ට අසාද්‍ය වෙයි ඕනෙ නම්..
    මමත් එකෙක් :dull:
    උම්ම්ම්ම්මා
    9.gif


    :rofl:

    කාට හරි වැඩිඋනොත් නවාතැන් ගැන බය වෙන්න දෙයක් නැ:oo: දැන් පොලිසියෙ මාමලා එහෙම එවුන්ට නවාතැන් දෙනවා හිටු කියලා:rofl:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එල වැඩක්...කොලඹින් යනවනම් අපිටත් එන්න බැරි වෙන එකක් නෑ....කොලඹ set එක කව්ද මචන්ලා??:rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    වරෙන් කෝ වරෙන් කෝ
    මොනා හරි කරමු ;)

    :oo::oo::oo: ඇයි උබට ගුටි කන්න දොළ දුකක් තියනවද.. තියවනම් කියහන් කිලෝ ගානට සෙට් කරලා දෙන්නම්.. :oo::oo::oo:

    අනේ කවුද ඔය ගුල්ලා කියන්නේ ?
    කවුද කියන්නේ නැත්නම් මම එන්නේ නැහැ :oo::dull::frown::no::yes: