ගාල්ලෙදි සෙට් වෙමුද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ කවුද ඔය ගුල්ලා කියන්නේ ?
    කවුද කියන්නේ නැත්නම් මම එන්නේ නැහැ :oo::dull::frown::no::yes:
    අවුලක් වෙන්නෙ නෑ උබ වරෙන්
    නිකන් ගහන්නෙ පිස්සුද ඌට
    ශේප් එකක් දාගමු බොල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට උබ කැමති නැද්ද මන් එනවට ?
    එහෙනම් මන් නෑවිල්ල ඉන්නම් .

    මන් එදාට මට තියන වැඩකුත් පාඩු කරන් එන්න හැදුවේ බං :no:
    වරෙන් වරෙන් තොට පිස්සුද යකෝ
    තොට මොකෙක්වත් ගහන්නෙ නෑ
    ගුලා උබව බලන්න එන්නෙ
    රෙද්ද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගුල්ලා කියන්නේ කවුද බං ?? :sorry:
    උගේ එළකිරි යුසර් නේම් එක කියන්න එපා කිව්වනේ එනකම්
    යාලුවෙක් එහෙම ඉල්ලීමක් කරහම එක නොකර ඉන්න පුලුවන්ද
    ආවම බලපන් කෝ කවුද කියලා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උගේ එළකිරි යුසර් නේම් එක කියන්න එපා කිව්වනේ එනකම්
    යාලුවෙක් එහෙම ඉල්ලීමක් කරහම එක නොකර ඉන්න පුලුවන්ද
    ආවම බලපන් කෝ කවුද කියලා

    ඌ මන් අදුරන කෙනෙක් ද ?
    ඌ වැඩිපුර connections තියෙන්නේ අනුජ ත් එක්කද මැට්ටා ත් එක්කද ?
    පොඩි ඉගියක් දියන්කෝ ........ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ මන් අදුරන කෙනෙක් ද ?
    ඌ වැඩිපුර connections තියෙන්නේ අනුජ ත් එක්කද මැට්ටා ත් එක්කද ?
    පොඩි ඉගියක් දියන්කෝ ........ :D
    :lol::lol::lol:
    Connections කෙසේ වෙතත් හොද Injection එකක් නම් ඌ උබට දීල තියෙනවා මම නුලක දැක්කා උබ ගැන ගියපු :P:P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :lol::lol::lol:
    Connections කෙසේ වෙතත් හොද Injection එකක් නම් ඌ උබට දීල තියෙනවා මම නුලක දැක්කා උබ ගැන ගියපු :P:P

    අපෝ ඒ කියන්නේ මැට්ටා ගේ connection එකක් .
    චා....

    මන් කරපු නිර්මාණ වලින් අකීකරුම නිර්මාණයක් තමයි ඔය මැට්ටා :dull:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :lol::lol::lol:
    Connections කෙසේ වෙතත් හොද Injection එකක් නම් ඌ උබට දීල තියෙනවා මම නුලක දැක්කා උබ ගැන ගියපු :P:P

    හොද Injection එකක් ??? මොකක් ද මේ හරුපේ ?

    මට නිදි මතයි කොල්ලා ..
    දැන් නිදා ගන්නවා ...
    Good Night ~! :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    රත්තරං ? chanakacm ? sachith19920726 ?

    මෙයාලා තමයි මැට්ටා ත් එක්ක අවුල් ම අය !
    නැත්නම් මෙතන reply කරපු කෙනෙක් ද ? :confused: