ගාල්ලෙ පෝන් රෙපෙයාර් හොරු

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගාල්ලෙ පෝන් රෙපෙයාර් හොරු

    මගේ ලුමියා 535 එකේ චාජින් පොර්ට් එක ලූස් වෙල.ගාල්ල ටවුමෙ සේලක බිල්ඩිමේ ඉන්න" රාජා පෝන් රෙපෙයාර්"කරන එකා ගාවට අරන් ගියා.රූ600ක් අරන් පොර්ට් එක මාරු කළා කිව්ව.මාසයක් වැඩ කලා.පරණ ලෙඩේ ඈයි ආව.ආයි වෙන තැනකින් චෙක් කළාම උන් පොර්ට් එක දාල නෑ,ඊයම් තියල විතරයි.ගාල්ලෙ උන් පරෙස්සම් වෙයල්ල.
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    VVIIWpF.jpg