ගාල්ලේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

    පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    https://www.hirunews.lk/395298/ගාල්ලේ-වෙඩි-තැබීමකින්-තිදෙනෙකු-මරුට
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

    පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    https://www.hirunews.lk/395298/ගාල්ලේ-වෙඩි-තැබීමකින්-තිදෙනෙකු-මරුට
    T 56 Means ara Army eken pannapu Weapons
    oka pannuwe Rajapakshala 100% sure
    Dan Rajapakshala unge Secret Rakinna wate inna un marana line ekak yanne

    @2osama ubalath parissamin idapan koyi wele shot eka labeyida danne na
     
    • Haha
    Reactions: deanXX and SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    T 56 Means ara Army eken pannapu Weapons
    oka pannuwe Rajapakshala 100% sure
    Dan Rajapakshala unge Secret Rakinna wate inna un marana line ekak yanne

    @2osama ubalath parissamin idapan koyi wele shot eka labeyida danne na
    ජෙප්පෝ කියන්නේ ලැජ්ජා ම නැති ජාතියක්🤮🤮
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    T 56 Means ara Army eken pannapu Weapons
    oka pannuwe Rajapakshala 100% sure
    Dan Rajapakshala unge Secret Rakinna wate inna un marana line ekak yanne

    @2osama ubalath parissamin idapan koyi wele shot eka labeyida danne na

    රාජපක්ෂ රාජපක්ෂ රනිල් රනිල් ගගා හිටපන් මේ අවුරුදු 5ම..😅
     
    • Haha
    Reactions: supun_sg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

    පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    https://www.hirunews.lk/395298/ගාල්ලේ-වෙඩි-තැබීමකින්-තිදෙනෙකු-මරුට
    මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමතිලා සහ ආරක්ෂක ඇමතිවරුන් අපහසුතාවයට පත් කරන්න නේද මේ වැඩේ කරේ ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමතිලා සහ ආරක්ෂක ඇමතිවරුන් අපහසුතාවයට පත් කරන්න නේද මේ වැඩේ කරේ ?

    ubata ehemada hithenne
     
    Similar threads