ගාල්ලේ oneday Trip

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මිට්ටනි ගාල්ලේ Oneday Trip එකක් යනවනම් බලන්න හොද තැන් මොනවද?
     
    • Like
    Reactions: HimaliHan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    One day yanawanam oya fort akai e awatai tikak balala onanam hawasa kanneliya balanna puluwan hebei kanneliya tikak durai ok

    Fort gihin beach bahinawanam kanneliya yanna welawak nethiwei
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පොඩි අය එක්ක එනව නම් ගාල්ලෙ කොටුව මියුසියම් එක, මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, මඩොල්දූව බෝට්ටුවේ යන්න වගේ හොඳයි.

    නැත්නම් කොටුව බලල වැල්ලෙ දේවාලෙ හරි ජන්ගල් බීච් එකෙන් හරි නාල, හවසට සාම චෛත්‍යය වැඳල ගෙදර යන්න