Russian in ගාල්ලෙ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අද මම දන්න Canadian Family එකක් ලංකාවට ගිය trip එක ගැන කියෙව්වා. කතාව නැවතුනේ ගාල්ලේ ඉන්න Russian ලා ගැන. තණිකර මාෆියාවක් ලු....
    අපේ බලධාරීන්ට පේන්නෙ නැද්ද බං..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,118
    6,541
    113
    East Blue (Goa Kingdom)
    okun ape un ekkama ekathu wela gema denne. samahara welawata business ekata sinhalayekge namen dagena gema gahanawa. salli okkoma adinawa un
    ow vid ekak dakka kalekata kalin dan vid eka link naha
    youtube,
    un denna gihin wada karana lankan ungen water bottle ekak illanawa naki suddiyek (rus or Ukraine idk ) arunta(ada karana lankan unta) sadde dala kiwwa bothalayak denna kiyala me dennata, arun e ganige kade wada karana un wage ayithi karayo wage act karala.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    අන්තිමට වෙන රටවල් වල රසියන් මාෆියා,චයිනා ටවුන් ලන්කාවෙත් හැදෙයි කෙරි මයිනට පින්සිද්ද වෙන්න
     
    • Like
    Reactions: silent one

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    ලංකාවේ මිනිස්සු තමයි එයාලට සපෝට් කරන්නෙ බං. උන් හොඳට ගෙවනවා. ඕක නවත්වන්න බැහැ .
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අද මම දන්න Canadian Family එකක් ලංකාවට ගිය trip එක ගැන කියෙව්වා. කතාව නැවතුනේ ගාල්ලේ ඉන්න Russian ලා ගැන. තණිකර මාෆියාවක් ලු....
    අපේ බලධාරීන්ට පේන්නෙ නැද්ද බං..
    ලංකවේ politically connected game එකක් ඔය යන්නේ. ඔය Slavic උන්ව ගෙන්න එක කරන්න කව්ද කියලා හොයලා බලහන්කො. ඔය සල්ලි ලංකාවට එන්නෙත් නැහැ. ඒ සල්ලි Russia, Ukraine,.. වලදී අරන් ලංකාවේදී piggy bank කරන සල්ලි මෙහෙ use කරන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අද මම දන්න Canadian Family එකක් ලංකාවට ගිය trip එක ගැන කියෙව්වා. කතාව නැවතුනේ ගාල්ලේ ඉන්න Russian ලා ගැන. තණිකර මාෆියාවක් ලු....
    අපේ බලධාරීන්ට පේන්නෙ නැද්ද බං..
    මෙහෙ ඉන්නේ කටින් පුටින් එහේ තමා ඇත්ත පුටින් ඉන්නේ .

    අපේ පුටින්ගේ කයිය සහ කෙදිරිය විතරයි වැඩ නෑ