ගාල්ල අධිවේගී මාර්ගය - Southern Expressway (Sri Lanka)

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ගාල්ල අධිවේගී මාර්ගය - Southern Expressway (Sri Lanka)

    [FONT=&quot]ගාල්ල අධිවේගී මාර්ගය[/FONT]

    [FONT=&quot]මා[/FONT][FONT=&quot] ඉතාමත් ආසාවෙන් සිටියේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]සිහින මැවුවේ මෙම ඉදිවෙන අදිවේගී මාර්ගයේ ගමන්[/FONT][FONT=&quot]තිරීමටයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මා ගේ සිහින [/FONT][FONT=&quot]සපල කරමින් අද දින එනම් [/FONT][FONT=&quot]2011-11-27 [/FONT][FONT=&quot]දින අති ගරැ[/FONT][FONT=&quot]ජනාධිපති විසින් ඉතාමත් උත්කර්ශවත් ආකාරයෙන් ‍මෙම අදිවේගී මාර්ගය[/FONT][FONT=&quot] මහජනතාවගේ අයිතියට පත් කෙරිනි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඒ අතර අප‍ගේ[/FONT][FONT=&quot] ජාතික නාලිකාව[/FONT][FONT=&quot] විසින් මුලු රටටම කියාසිටියේ අද දින ප[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]600 [/FONT][FONT=&quot]සිට පෙ.ව [/FONT][FONT=&quot]12 [/FONT][FONT=&quot]දක්වා එම[/FONT][FONT=&quot] මාර්ගයේ සියලු ජ්‍නතාවට නොමිලයේ ගමන් කිරීමට අවස්තාව ලබාදෙන බවයි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot] පුවත[/FONT][FONT=&quot] සැලවීමත් සම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] අධ්වේගී මාර්ගයේ නොමිලයේ ගමන් කිරීමට මාගේ බලවත් ආශාවක් ඇතිවිය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එ හෙයින් මාගේ තවත් මිතුරන් කිහිප ‍දෙනෙක[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] සමග මා ගේ මොටර් රථයෙන් දධිවේගී[/FONT][FONT=&quot] මාර්ගයේ ගමන් කිරීමට පිටත් විමු[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]

    අපි අධිවේගී මාර්ගයේ පිවිසීමේ දොරටුව
    [/FONT][FONT=&quot] වෙත වේලාසනින් ලගා වූයේ ඉක්මනින් අදීවේගී මාර්ගය නරබා නැවත ඒම සදහායි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]එ වන[/FONT][FONT=&quot]විටත් අධිවේගී පිවිසුම් මාර්ගයේ කි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මි [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක් පමන වාහන තද බදයක් තිබු[/FONT][FONT=&quot]අතර අපහට [/FONT][FONT=&quot]අධිවේගි මාර්ගයේ ගමන් කිරීමට ඇති දැඩි ආශාව නිසා විනාඩ් [/FONT][FONT=&quot]30[/FONT][FONT=&quot]ක පමන[/FONT][FONT=&quot]කාලයක් වාහන තදබදයේ රැදී සිට ටිකට් වවුන්ටරය වෙත ගිය සැනින් අප හට ටිකට්[/FONT][FONT=&quot]පතක් ලබා දුනි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]එහි සදහන් වූයේ මාර්ගයේ ගමන් කිරීමට[/FONT][FONT=&quot]නොමිලයේ ලබාදෙන ටිකට් පතක් බවයි[/FONT][FONT=&quot]..

    [/FONT]​
    [FONT=&quot]අප සිතා සිටියේ කොලඹට ගොස් නැවත පැමිනීමටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් අද සවස් වරැවේ පැවිති දැඩි වර්ෂාව හා අදුර හේතුවෙන් අපගේ ගමන් මාර්ගය වෙනස් වූයේ බද්දේගම පිටවීමේ දොරටුවෙන් පිටවී නැවතත් අධිවේගී මාර්ගයේම ගාල්ලට ඒමයි[/FONT][FONT=&quot].[/FONT]​
    [FONT=&quot]කෙසේ හෝ අප විනාඩි [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ක පමන කාලයකින් බද්දේගම පිටවීමේ දොරටුව වෙත ලගාවූ අතර අප පිටවීම් [/FONT][FONT=&quot]දොරටටුව වෙත පැමිනි පසු අපගෙන් ගාල්ල පිවිසුම් දොරටුවෙන් ලබාදුන් ටිකට් පත[/FONT][FONT=&quot] ඉල්ලා සි‍ටියේය[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]අප ටිකට් පත ලබා දුන් පසු ඔවුන් අපගේ ගාස්තුව වශයෙන් රැ[/FONT][FONT=&quot].150 [/FONT][FONT=&quot]ක මුලක් ඉල්ලා සිටියේය[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]අප අන්ද මන්ද වූයේ ඒ අතරයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]අප ඔවුන්ගෙන් විමසා සිටියේ අද දින[/FONT][FONT=&quot]ජාතික රෑපවාහිනියෙන්[/FONT][FONT=&quot]පැවසූ පරිදි නොමිලයේ ගමන් කිරිමට ඉඩ නොදෙන්නේද යන්නයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එවිට ඔවුන් පවසා සිටියේ හදිසියේ පැමිනි දුරකථන ඇමතුමකින් එය [/FONT][FONT=&quot]වෙනස් කර ඇති බවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට ඉතින් [/FONT][FONT=&quot]කියන්න වචන ******* නෑ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sudhara43

    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    meriyan ithin Rs150/- thoge kidney ekak galawala dunna wagene..... merenne hadanne.... ithin koheda ratakata hari yanne.... nikanma kanna balan inna harak,.
     
    • Like
    Reactions: kinkon

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    meriyan ithin Rs150/- thoge kidney ekak galawala dunna wagene..... merenne hadanne.... ithin koheda ratakata hari yanne.... nikanma kanna balan inna harak,.

    adoo mama kiwwe free yanna denawa kiyala boru kiyapu eka.. anika tho reial id ekin awith kelin pirimiyek wage kata karapan.. ubala tamai depattatama puka didi diya yatin watura geniyana un :angry::angry:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අපේ රටේ කොහොමත් රැවට්ල්ල තමයි හැමදාම. ඒත් ඉතින් අපේ රටේ ඉන්න "බුද්ධිමත් ජනතාව" හැමදාම මුන් කියන බයිලා වලට රැවටෙනවා.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අපේ රටේ කොහොමත් රැවට්ල්ල තමයි හැමදාම. ඒත් ඉතින් අපේ රටේ ඉන්න "බුද්ධිමත් ජනතාව" හැමදාම මුන් කියන බයිලා වලට රැවටෙනවා.
    :D
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    අපේ රටේ කොහොමත් රැවට්ල්ල තමයි හැමදාම. ඒත් ඉතින් අපේ රටේ ඉන්න "බුද්ධිමත් ජනතාව" හැමදාම මුන් කියන බයිලා වලට රැවටෙනවා.

    ekanam atta machan