ගාල්ල ඉස්පිරිතාලෙ පාටිය 😍😍😍

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අර සමනල ග්‍රවුන්ඩ් එක තියෙන්නේ ඕවට තමයි
    අනේ බං..
    මේවාට මේ නිවාඩු දාගෙන යන්න වෙන්නේ නෑ උන්ට.
    Ward එකේ වැඩ කරන ගමන් දුවන් ඇවිල්ලා තියෙන මොකක් හරි කාලා, බීලා මේක දිහා බලන් ඉඳලා යනවා.

    එහෙම නිවාඩු දාලා උඹලා අපි වගේ ආතල් ගන්න බැරි නිසාම මේ මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕන.

    කැරිම කුහක බල්ලෝ මේ රටේ ඉන්නේ.
    ඕකුන්ගේ මොකෙක් හරි ඉස්පිරිතාලෙක කුණුවෙලා යන්න ඕන හිතේ තියෙන බලුකම නිසාම.
    😡😡😡
     
    • Like
    Reactions: CohenLenstra

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,106
    12,365
    113
    🌎
    ශ්‍රී ලංකා සෞක්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්දිතයෙකුත් ත්‍රෙඩ් එක හරහා දෙතුන් පාරක් ගිහිල්ල තියනව වgay
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,807
    16,706
    113
    අනේ බං..
    මේවාට මේ නිවාඩු දාගෙන යන්න වෙන්නේ නෑ උන්ට.
    Ward එකේ වැඩ කරන ගමන් දුවන් ඇවිල්ලා තියෙන මොකක් හරි කාලා, බීලා මේක දිහා බලන් ඉඳලා යනවා.

    එහෙම නිවාඩු දාලා උඹලා අපි වගේ ආතල් ගන්න බැරි නිසාම මේ මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕන.

    කැරිම කුහක බල්ලෝ මේ රටේ ඉන්නේ.
    ඕකුන්ගේ මොකෙක් හරි ඉස්පිරිතාලෙක කුණුවෙලා යන්න ඕන හිතේ තියෙන බලුකම නිසාම.
    😡😡😡

    රාජකාරි වෙලාවෙ කරානම් තවත් වැරදියි
     
    • Like
    Reactions: SK29

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    අර සරම් ඇඳන් නටන්නෙ නන් ලෙඩ්ඩුද කොහෙද :lol:

    මෙහෙමයි උන් year end එකට පොඩි සංග්‍රහයක් තියල dj එකක් දාන්න ඇති. නීතියෙන් නන් වැරදියි තමයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පාටි දැම්මට කමක් නෑ ඒත් තෝරගෙන තියෙන තැන තමයි අවුල