ගාල්ල එක දෙක වෙයි..

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගාල්ලේ අද පොලිසියෙන් ටෙන්ට් එක ගැලෙව්වනේ. අන්න දැන් ටෙන්ට් ගොඩක් ගහල, කඩේකුත් දාල කෑම නිකන් දෙන, පොඩි පුස්තකාලෙකුත් දාල..
    අද රෑට ලොකු සෙනගක් එනවලු..



    278663932_10220498190312317_5848082087035002111_n.jpg

    278615673_10220498186312217_1210092858596374097_n.jpg

    278542538_10220498184392169_8394018295194391807_n.jpg

    278628638_3184339191885137_7586575405004185924_n.jpg
    Told you so 😝

    දන් සාන්තගෙ ගේ ඉස්සරහා කෑ ගගහා හිටපු එවුනුත් ඔතනට ආපු හින්දා සාන්ත මේක බල බල හිනාවෙවී දුවට බත් කවනවා ඇති
    ආ.. කුලී වේසි... ගාල්ලේ එකටත් ආවද අඩන්න? අරගලේ Branches වැඩිවෙන තරමට උබේ ගෙවීමුත් වැඩිවෙනවද ?
    ------ Post added on Apr 17, 2022 at 9:14 PM

    Kurunegala inna Shantha ai ban Galle tent ekak gahuwama duwata hina wewi bath kawanne? :confused:

    unga.jpg
    @Hydra නික්ජොෂාගේ අලුත් fake එක. මූට බාරදීලා තියෙන්නේ අරගලේට නෙගටිව් පෝස්ට් දාන එක

    IGNORE Hydra
    ------ Post added on Apr 17, 2022 at 9:18 PM
     
    • Love
    Reactions: Kalegana