ගාල්ල ගිනිගනී. 💥💥💥💥

Shion Yumi

Well-known member
  • Mar 29, 2026
    649
    727
    93
    27
    JAPAN
    ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්නක් හට ගෙන තිබේ..
    පසුව ගාල්ල මහ නගර සභා ගිනිවන ඒකකයේ නිලධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන දුම්රිය සේවකයන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා තිබේ..
    මෙම මැදිරි හතර භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි හතරක් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය....

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්නක් හට ගෙන තිබේ..
    පසුව ගාල්ල මහ නගර සභා ගිනිවන ඒකකයේ නිලධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන දුම්රිය සේවකයන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා තිබේ..
    මෙම මැදිරි හතර භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි හතරක් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය....

    reason for the fire
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,187
    8,548
    113
    ඔහ්. පොඩ්ඩක් ඉන්න. ඉස්කොලෙ ගෙදර වැඩ ඉවර වෙලා ගිනි හා ගිනි නිවීම් පිලිබඳ විශේශඥයො ටික එයි.
    ඇවිල්ල පැහැදිලි කරල දෙයි

    ගිනි නිවන බටයො, හෝස් එක අල්ලන විදිය, angle එක හරි ගස්සල දෙයි.

    භාවිතයට නොගන්නා කෝච්චි පෙට්ටි ඇවිලුනොත් මුලින්ම මොකක්ද කරන්න ඕනෙ. භාවිතයට නොගන්නා කෝච්චි පෙට්ටි වල ගිනි ගැනීම් වලක්වගන්න වෙන රටවල් වල භාවිතා කරන උපක්‍රම කියලා දෙයි.
     
    Last edited:
    • Haha
    Reactions: Nalindax

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,660
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලපයට චන්දෙ දීල රටට කරදරයක් වෙන්න එපාලු… :rofl:
    ඒ හින්ද මෙහෙමවත් රට තියෙනවා.
    ශ්‍රීමත් පුතානෝ ආවනම් ආතල් විදගන්න බැරුව මැරිලා මෙලහට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    With or without passengers?
    මෙම මැදිරි හතර භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි හතරක් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය....
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,613
    9,406
    113
    ඒ හින්ද මෙහෙමවත් රට තියෙනවා.
    ශ්‍රීමත් පුතානෝ ආවනම් ආතල් විදගන්න බැරුව මැරිලා මෙලහට
    ලපයගේ සාපේ බන්
    රට විනාශ වෙනවා වැඩි කල් නොගිහින්. පවු අපේ රට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ඒ හින්ද මෙහෙමවත් රට තියෙනවා.
    ශ්‍රීමත් පුතානෝ ආවනම් ආතල් විදගන්න බැරුව මැරිලා මෙලහට
    කාටද දෙන්න ඕනි කියලා අහන්න එපා බන් උගෙන් කට බ්ලොක් වෙනවා එතකොට. 😂 ටික වෙලාවක් කියෝනකොට මුලයි මැදයි මොනාද කිව්වේ කියලවත් දන්නේ ණෑ
     
    • Haha
    Reactions: helplesser

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    104085421_106238401132716_4750071771328101340_n_copy_720x720-jpg.96706