ගාල්ල ගිනිගනී. 💥💥💥💥

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    පොන්න බයියන්ගෙම වැඩක් කරන්න දෙයක් නැත්තන් කෝච්චි පෙට්ටියක් හරි ගිනි තියනවා. රටට පාත් උන කරුම හැත්ත 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,478
    113
    එකමත් එක රටක
    ඒ හින්ද මෙහෙමවත් රට තියෙනවා.
    ශ්‍රීමත් පුතානෝ ආවනම් ආතල් විදගන්න බැරුව මැරිලා මෙලහට
    අනේ යකෝ . . මේ පකයි එන්න කලින් රට හොදට තිබ්බ නේ . මුන් ආපු දවසේ ඉදන් කුජීතයි රටටම .
    පුතනෝ නෙවෙයි සීලරතන ආවත් මීට වඩා හොදයි . .මේ මොන වැඩ බැරි පොන්නයෝ සෙට් එකක් ද ... කිසි වැඩක් කරගන්න බෑ .. කයිවාරු විතරයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    භාවිතයෙන් ඉවත් කරපු නිසා කුණු ගොඩක දාලා ගිණි තිබ්බා