ගාල්ල පත්තෙ ඉන්න හොද Doctor කෙනෙක්
යලුවනේ දවසක් මගේ යලුවෙක් බත් රූම් එකට ගිහින් එලියට අව තද ඔලුවෙ කක්කුමයි කරකවිල්ලයි කියල ඔලුව අල්ලගෙන එයාට මොනව උනද කියල එයට මතක නෑ (බාත් රූම් එකෙ වටුනද පඉන්ට් උනද මොකුත් මටක නෑ) ඉටපස්සෙ Hospital අරන් ගිහිල්ල Doctor කෙනෙක්ට පෙන්නුව Sugar,Presure,ECG බලල එවා Normal නිසා බෙහෙත්වත් නොදී Discharge කලා දෑන් එයා සාමන්ය විදියට වඩකරගෙන ඉන්නව එත් එයට මෙක Doctor කෙනෙක්ට පෙන්වල පරික්ශා කරවගන්න උවමනා වෙලා තියෙනව මෙයව පෙන්වන්න ගාල්ල (ගාල්ලෙනම් ගොඩක් හොන්දයි නෑත්නම් Colombo හරි Kandy උනත්කමක් නෑ) පත්තෙ ඉන්න හොද Specialist Doctor කෙනෙක් කියන්නකො... දන්නකෙනෙක් ලොකු උදව්වක්...
ස්තුතියි...

Last edited: