ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීම

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීම

    ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩා පිටිය ඉවත් කර සංචාරක පුරවරයක් - ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීමට රජයෙන් තීරණයක්!​

    473516_161904693944864_1749820918_o-780x518.jpg

    ශ්‍රී ලංකාව සතු වඩාත්ම වාසිදායක ටෙස්ට් ක්‍රීඩා පිටිය වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සුදානමක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා හේතුව වී තිබෙනුයේ ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ආරක්ෂා කිරීමට රජය ලබා ගත් තීරණයන් ය.

    ගාලු කොටු පවුරේ ආරක්ෂාව සදහා, කොටු පවුර මත සහ අවට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

    මේ අනුව ගාලු ක්‍රීඩා පිටිය, කොටුපවුර මත ඉදිකර තිබෙන සියලූම රාජ්‍ය ආයතනද ඉවත් කිරීමට යෝජනා වී තිබේ. මෙම ඉදිකිරිම් ඉවත් කර ගාලු නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කර සංචාරක ව්‍යාපෘතිය දියුණු කිරීම රජයේ අරමුණයි. ගාලු කොටුව ආසන්නයේ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී එවකට තිබූ රජය නිසි අවසරයක් අරගෙන නොමැති වීමත් රජයේ මෙම තීරණයට හේතුවී තිබෙන බව කියවෙන්නේ.

    මේ අනුව ගාලු කොටුව තුල පවතින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන 14 ක් ගාලු කොටුව පරිශ්‍රයෙන් ඉවත් කර නගරාශ්‍රිතව සුදුසු ස්ථානයන්හි එම ආයතන නැවත පිහිටවෙනු ඇත.

    ගාල්ල ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය වැදගත් ක්‍රීඩා පිටියක් වන අතර ඕනැම තරගාවලියක පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වීම ශ්‍රී ලංකාව විසින් කාලයක සිට පවත්වාගෙන ආ සම්ප්‍රදායක්.​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් පිට්ටනිය කඩලා කුරුදු වවන්න වෙන්න ඇති මයේ හිතේ. කුරුදු බිස්නස් කරලා 2050 වෙද්දී රට දියුණු කරනවා කියලා වික්කාමසිංහ මහත්තය කිව්වේ :yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    අහ් පිට්ටනිය කඩලා කුරුදු වවන්න වෙන්න ඇති මයේ හිතේ. කුරුදු බිස්නස් කරලා 2050 වෙද්දී රට දියුණු කරනවා කියලා වික්කාමසිංහ මහත්තය කිව්වේ :yes:

    ඔව් ඔව් මාත් අහන් හිටියා​
    :yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහ් පිට්ටනිය කඩලා කුරුදු වවන්න වෙන්න ඇති මයේ හිතේ. කුරුදු බිස්නස් කරලා 2050 වෙද්දී රට දියුණු කරනවා කියලා වික්කාමසිංහ මහත්තය කිව්වේ :yes:

    කුරුඳු පොලු ඩිල්ඩෝ හදලා රට යවනවා

    -කුරුඳු පොලු සෙන්පති
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේවා ඇත්තද බං?නැත්නම් නිකන් නිවුස් මවනවද?
    යකෝ ග්‍රවුන්ඩ් එක නිසා සංචාරකයෝ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගාලූ කොටුව සහ ඒ ආශී‍්‍රත ප‍්‍රදේශයේ ඇති අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගාලූ නගරය ලෝක උරුම නගර ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කර සිටිනවා. යුනෙස්කෝව ඒ පිළිබඳ රජයට අවස්ථා කිහිපයකදි දැනුම් දී ඇති බැවින් ගාලූ කොටුවේ සහ අවට අවිධිමත් ලෙස ඉදිකළ ගොඩනැගිලි ගණනාවක් ඉවත් කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

    ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගනය වටා ඇති ගොඩනැගිලි ද ඒ අනුව ඉවත් කිරීමට නියමිතයි. එලෙස ගොඩනැගිලි ඉවත් කිරීමත් සමග එම කී‍්‍රඩාංගනය ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයක් ලෙස පවත්වා ගෙන යාමට නොහැකි වනවා. එම කි‍්‍රඩංගනය ඉදිරියේදි ගාල්ල නගරයේ පාසල්වල සිසුන්ගේ පරිහරණයට වෙන් කෙරෙන බවයි අමාත්‍යවරයා කි්යා සිටියේ. එමෙන්ම ගාල්ල පින්නදුව ප‍්‍රදේශයේ නව ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍ය වජිර අබේවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියා. ඒ සඳහා දැනටමත් අක්කර 50ක භූමි ප‍්‍රදේශයක් වෙන් කර ඇති බවයි අමාතයවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පළමු ටෙස්ට් තරගය මේ දිනවල පැවැත්වෙන්නේද ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදියි. බොහෝ දුරට මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේ පවත්වන අවසන් ටෙස්ට් තරගය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.



    nethnews.com
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ උන්ට වාසි නිසා ඔය ග්‍රවුන්ඩ් එක අයින් කරන්න කියන්න ඇති
    දැන් බොරු බයිලාවක් ගහනවා ඇති
    එංගලන්තෙත් කලින් ඉදලම ඕකේ ගහන්න බෑ කිව්වනේ
    :baffled::baffled::baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    Owa eadak neha ban,anduwata dan hari terunu eka loku deyak,owage yana match balala minissu kammeli wenawa vithray
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනා හරි මගුලක් කියවා කියවා ධූරකාලය ඉවරවෙනකල් ඉන්න කල්පනාව.
    නොදකින් කාලකන්නියෝ.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    okata kain kotuwa uda awidina parawal tika haduwanam mokada..redda bahina than wala walawal hadila samahara then kadila.. wate reddawal karanna kalin kotu thappe uda hadapanko.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    yako kotuwa hadanna one nm yako mulinma ground eka neme oka aethule thiyena hotel/ kada tika ain karanna one nodakin mun nm
    :growl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    yako kotuwa hadanna one nm yako mulinma ground eka neme oka aethule thiyena hotel/ kada tika ain karanna one nodakin mun nm
    :growl:

    ow ban balanna ena unta hujja karanna wath thnak neha,api gihin ara athul wena tahna tiyena bin ge athule hijja karala awe berima tahna