ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීම

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    අපේ උන්ට වාසි නිසා ඔය ග්‍රවුන්ඩ් එක අයින් කරන්න කියන්න ඇති
    දැන් බොරු බයිලාවක් ගහනවා ඇති
    එංගලන්තෙත් කලින් ඉදලම ඕකේ ගහන්න බෑ කිව්වනේ
    :baffled::baffled::baffled::baffled:

    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුරුඳු පොලු ඩිල්ඩෝ හදලා රට යවනවා

    -කුරුඳු පොලු සෙන්පති

    ඔව් අපේ කුරුදු පොලු හමුදාපති සමනල මංගල මහත්තය ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ:yes:
     

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    සමනල පිට්ටනිය තියෙනවා අනිත් පැත්තට වෙන්න. හදපනකො තව පිට්ටනි. ඔච්චර ඕන නම් කුණු ඇල සූද්ද කරපන්. town 1 මැද තියෙන්නේ. වතුර බහින්නෙත් නෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ethana mokak hari horayak tiyenawa.. :lol: atta kiyapan uba mokakda kare? :rolleyes::lol::lol:

    mokuth kara ganna beri unaa ban api trip 1k giya giya mase,ethkota kattiyta chuu bara hadila chu karanna giye oya bin ge wage ekata,kelloth 3n dena chu danna giya okata.
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Yako tiyana rka kadala alutin ekak atawanna gattamane ban comiss gahanna puluwan ubalata eka terenne nedda...

    Banku pitin mankolla kanna giyot ne maattu wenne.

    Ponil utumanan ge royal mole tamai mole
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕක අයින් කරන එක හොඳයි.එහෙම කරලා ලොකු park එකක් හදන්න ඕනෙ.සමනල ground +අනගාරික psrk
    දෙකත් එකතු කරලා.
    තව bus station එක railway station එකයි එකතු කරලා ලොකු shopping complex එකක් හදන්න ඕනෙ.bus railway stations වෙන තැනකට ගෙනියන්න ඕනෙ