මෙම ප්‍රවෘත්තිය පලවී ඇත්තේ වැරදි අවබෝධයක් ඇතිවන අන්දමිනි.
මෙය මෙසේ නිවැරදි විය යුතුය.
ගාලු කොටුවේ පෙම්වතුන්ට තහනම් කලාපයක් කර නැත
එහෙත් ඊයේ ගාලු කොටුවේ අශෝබන ලෙස හැසිරුණ තරුණ තරුණියන් 30 දෙනෙකු පමණ අවවාද කොට මුදා හැර ඇත.
ප්‍රසිද්ධ ස්ථානවල අසබ්‍ය ලෙස හැසිරීම අපේ සංස්කෘතියට නොගැලපේ