ගාසා තීරයේ සත්‍ය කතාව

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bayyo. Eta a=
    එහෙම කියල ගහන එක වැරදියි නෙ. යුධ නීති තියෙනව. ඉශ්‍රායෙල් වලට මානව හිමිකම් බලන්නෙ නෑ. කොටි දෙමල්ලු ගැන හිතන්නෙ නෑ කියල අපිත් ඔහොම ගැහුවනම් කොහොම හිටියිද?
    Modakama kiyana eka loketa pennana ubala mara dakshai UN eken naduwa kiayal merum kannada modayo kiyanne dannma ho netha defend wena eka manussa aithieasikamak eka terenneda thota
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Bayyo. Eta a=

    Modakama kiyana eka loketa pennana ubala mara dakshai UN eken naduwa kiayal merum kannada modayo kiyanne dannma ho netha defend wena eka manussa aithieasikamak eka terenneda thota
    hapoyi නහයෙන් අඬන්න ඇවිත්. මොකෙක් හරි එක්ක ඇරගත්ත නැත්තම් බඩෙ අමාරුව හොඳ වෙන්නෙ නෑනේ.
    තොපිල ආරක්ශා වෙයන් අපි කෙලිනව කියන එකද මනුස්සකම.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව්. සුදු කොඩි කේස්. සරණාගත කේස්. ඉශ්‍රායෙල් උන් වගේ ඉමක් කොනක් නොබල ගැහුවනම් සදා අනාතයි.
    Israel, lankawata compare karanne iq eka 75 ta adu ratakui high iq tiyana ekai 😂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Israel, lankawata compare karanne iq eka 75 ta adu ratakui high iq tiyana ekai 😂
    අනේ ගොන් බිජ්ජො දන්න මගුලක් කියහන්. iq compare කලාද මොකක්ද compare කලේ කියල බලහන්. උඹට නම් iq එක මදි කියල පේනව. දාන හැම පෝස්ට් එකකින්ම. එකෙක්ට හොඳක් කියන්නෙ නෑ. උදව්වක් කරන්නෙ නෑ. හැමිනි හැමිනි ඉන්නව මුඩුක්කු ගෑනියෙක් වගේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ ගොන් බිජ්ජො දන්න මගුලක් කියහන්. iq compare කලාද මොකක්ද compare කලේ කියල බලහන්. උඹට නම් iq එක මදි කියල පේනව. දාන හැම පෝස්ට් එකකින්ම. එකෙක්ට හොඳක් කියන්නෙ නෑ. උදව්වක් කරන්නෙ නෑ. හැමිනි හැමිනි ඉන්නව මුඩුක්කු ගෑනියෙක් වගේ.
    Gahanne mona magulenda yako unge mole pavichchi karala tama ayuda hadala tiyenne moda harako netanam unge deyyo genath deel kiyala hituwada 😂
    ubalage bayyo kiyanne hirikita jatiyak rata vikunan kana gaman kohewat rataka wena yuddayaka sadarana asadaranaya kata karanne ubalata lajja nadda 😠
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    australian aboriginal කට්ටිය ආපහු ඔස්ට්‍රලියව බලය ඇල්ලුවොත්
    ඇමරිකාවේ රතු ඉන්දියන් කාරයෝ ආපහු ඇමරිකාවේ බලය ඇල්ලුවොත්
    ලංකාවේ අර කුවේණි එක්ක හිටපු සෙට් හෝ ආදී වාසීන් ආපහු ලංකාවේ බලය ඇල්ලුවොත්

    මට නම් ඉශ්‍රායෙල් උන් ගේ වරදක් පෙන්නේ නැ...
     
    • Like
    Reactions: weer 11

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha

    Ochchara ona nehe allapu gedara miniha ubage geniwa alluwath no problem kiyala hitan harida 😂
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Ochchara ona nehe allapu gedara miniha ubage geniwa alluwath no problem kiyala hitan harida 😂
    උබ ගේ අල්ලපු ගෙදර මිනිහ නම් හරිම උරුමක්කාරය උබට වෙන්නෙත් ඕක තාම...:lol::lol::lol:
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    උබ ගේ අල්ලපු ගෙදර මිනිහ නම් හරිම උරුමක්කාරය උබට වෙන්නෙත් ඕක තාම...:lol::lol::lol:
    At least you have to defend not like to accept like coward dude 😜😜
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    188300554-854323932104706-3973700156671363470-n.jpg
    පලස්තීන් - ඊශ්‍රායල් යුධ විරාමය දුන්නා දවස් 11 කට
    අපරාදේ දුන්නේ
    ඕකුන් දැන් ආයේ සංවිධානය වෙනව - උන් ඉන්නේ පොලොව යට
    පලස්තීනය ඉදන් ක්‍රියාත්මක වන හමාස් ත්‍රස්ත කන්ඪායම විසින් එක්තරා වූ අවස්ථාවකදි නිකුත් කල වීඩීයෝ පටයක තියෙනවා - උන්ගේ මුස්ලිම් කලාපයේ , ඉස්ලාම් ආගම හැර වෙන කිසිම ආගමකට ඉඩක් නෑ කියලා - ඒ කියන්නේ උන්ට ඕනී ඊශ්‍රායලය විනාශ කරන්න.
    ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරය වෙලාවේ පලස්තීන් ජනයා සතුට සැමරූ අයුරු ඔබට මතක ඇති.
    සිවිල් ජනයා තුල සැගවී ක්‍රියාත්මක වන ජිහාඩ් කල්ලියක් පලස්තීනය තුළ ක්‍රියාත්මක වේ.
    රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් පලස්තීනය ලංකාවට සමීප වුවද , ඒ හැර වෙන හොදක් නොමැත.
    දවස් 11 කින් නැවතත් ගැ‍ටුම් - සුබ පැතුම්
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මිත්‍යාදුෂ්ටික ඉස්ලාම් කාලකන්නි කියන්නේ උන්ගේ ආගමයි උන්ගේ ජාතියයි විතරක් මේකේ ඉන්න ඕනා කියලා. කෙටියෙන්ම සරල දේ නම් එච්චරයි. මේ වෙනකොට පොඩි එකෙකුට උනත් තේරුම් යන්න ඕනා දෙයක් ඕක.