ගාසා තීරෙට මොනවද බන් ඔච්චර ගහන්නෙ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    ඒක නම් මටත් ප්‍රශ්ණයක්..ඒ අස්සේ ලෙබනයටත් රිංගලා..
     
    • Like
    Reactions: Wadakaru

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    ගහනවනම් ගහන්න පුලුවන්, හැබැයි දහස් ගාණක් මිනිස්සු මැරෙනවා, human shield එකක් විදියට තියාගෙන ඉන්නේ
    උන්ව back කරන්නේ merica විතරයි
    ඉතින් යකෝ කොහොමත් දහස් ගාණක් මැරුවනෙ. දැනට 42000 ක් මරල තියෙනව. එතනින් 11000+ ළමයි.
     
    • Like
    Reactions: Wadakaru

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    සිවිල් මිනිස්සුන්ව පළිහක් කරගන්න දෙයක් නෑ බන් කොහොමත් ගාසා කියන්නෙ කුකුල් කූඩුවක් වගේ over populated තැනක්. මිනිස් පළිහවල් බයිල වැඩක් නෑනෙ ground force යැවුවනන්. අනික දැන් උන් මිනිස්සු බේරලද ගහල තියෙන්නෙ? ළමයි විතරක් 11000 ක් මරල. ඊශ්‍රායලය ගාසා තීරෙ උන්ට ඒ කාලෙ ඉඳන් දුන්න දුක තමයි මේ පුපුරල ගියෙ.

    අනික මිනිස් පළිහවල් ගැන කියවන උඹ දන්නවද ඊශ්‍රායලයෙ Mossad HQ, Airbases තියෙන්නෙත් මිනිස්සු ඉන්න populated නගර මැද්දෙ කියල. ඒත් මිනිස් පළිහවල් තමයි.

    උස්සපු උන් බාගෙට බාගයක් ඊශ්‍රායල airstrike වලින් මුල් කාලෙම මැරුන බන්. තව ඉතුරු නැතුව ඇති කොහොමත්.
    ------ Post added on Oct 9, 2024 at 2:16 PM

    ඇයි පැත්තක් ගන්න ඕනෙ නැත්තෙ? උඹ හොයල බලපන් ගාසා වල මිනිස්සු කොටු කරන් ඊශ්‍රායලය කොහොමද සැලකුවෙ කියල. කන්න දුන්නෙවත් නෑ. මනුස්සයෙක්ට නොමැරී ඉන්න අවශ්‍ය අවම කෑම ප්‍රමාණෙ calculate කරල තමයි උන්ට කෑම යවන්නෙ. මුහුදෙන් උන්ට import කරගන්න බැරි වෙන්න මුහුදු මාර්ග වහල දැම්ම. නිතරම rockets ටිකක් ආතල් එකට වගේ ගහල ළමයි ටිකක් මරල දානව. ටික ටික border එකේ ඊශ්‍රායල් උන්ව පදිංචි කරල පලස්තීන භූමිය අල්ලගන්නව. ගාසා කියන්නෙ එළිමහන් බන්ධනාගාරයක් කියල කිවුවෙ.
    ------ Post added on Oct 9, 2024 at 2:21 PM
    ගාසා වලට තව බෝඩර් එකක් තියනව. ඒක අඩිනමයක් පොලවයටට ගනකං කොන්ක්‍රීට් දාල, (ටනල් හදන්න බැරිවෙන්න) උඩිනුත් වහල සම්පූර්නයෙන්ම වහල තියෙන්නෙ. ඒ බෝඩරේ කොයිපැත්තෙ තියනව කියලද හිතන්නෙ ඔයා?
     
    • Like
    Reactions: Wadakaru

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,062
    13,937
    113
    126
    Hogwarts

    ගාසා තීරෙට මොනවද බන් ඔච්චර ගහන්නෙ, hot nisa.. ubalat asaine hot ekakata hamatisssema gahanna​

    • Love
    Reactions: Wadakaru

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    If killing 2 million people is accepted by the world, Israel can do it. Otherwise, Israel will be labeled as a genocidal maniac, and no country, not even USA will support it.
     
    Last edited:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සිවිල් මිනිස්සුන්ව පළිහක් කරගන්න දෙයක් නෑ බන් කොහොමත් ගාසා කියන්නෙ කුකුල් කූඩුවක් වගේ over populated තැනක්. මිනිස් පළිහවල් බයිල වැඩක් නෑනෙ ground force යැවුවනන්. අනික දැන් උන් මිනිස්සු බේරලද ගහල තියෙන්නෙ? ළමයි විතරක් 11000 ක් මරල. ඊශ්‍රායලය ගාසා තීරෙ උන්ට ඒ කාලෙ ඉඳන් දුන්න දුක තමයි මේ පුපුරල ගියෙ.

    අනික මිනිස් පළිහවල් ගැන කියවන උඹ දන්නවද ඊශ්‍රායලයෙ Mossad HQ, Airbases තියෙන්නෙත් මිනිස්සු ඉන්න populated නගර මැද්දෙ කියල. ඒත් මිනිස් පළිහවල් තමයි.

    උස්සපු උන් බාගෙට බාගයක් ඊශ්‍රායල airstrike වලින් මුල් කාලෙම මැරුන බන්. තව ඉතුරු නැතුව ඇති කොහොමත්.
    ------ Post added on Oct 9, 2024 at 2:16 PM

    ඇයි පැත්තක් ගන්න ඕනෙ නැත්තෙ? උඹ හොයල බලපන් ගාසා වල මිනිස්සු කොටු කරන් ඊශ්‍රායලය කොහොමද සැලකුවෙ කියල. කන්න දුන්නෙවත් නෑ. මනුස්සයෙක්ට නොමැරී ඉන්න අවශ්‍ය අවම කෑම ප්‍රමාණෙ calculate කරල තමයි උන්ට කෑම යවන්නෙ. මුහුදෙන් උන්ට import කරගන්න බැරි වෙන්න මුහුදු මාර්ග වහල දැම්ම. නිතරම rockets ටිකක් ආතල් එකට වගේ ගහල ළමයි ටිකක් මරල දානව. ටික ටික border එකේ ඊශ්‍රායල් උන්ව පදිංචි කරල පලස්තීන භූමිය අල්ලගන්නව. ගාසා කියන්නෙ එළිමහන් බන්ධනාගාරයක් කියල කිවුවෙ.
    ------ Post added on Oct 9, 2024 at 2:21 PM

    මම පැත්තක් ගන්න නැතුව හොයල බලන්න කිව්වෙ නිකන් නෙවෙය් ... උඹ Hamas support නෙ

    හරි ඉස්සරලාම හොයල බලපන් ඇයි මෙ blockade එක දෑවෙ කියල israel වලින් ... Blockade එක escalate උනෙ Hamas 2006 ගාසාවෙ පාලනය ගත්තම ... අල්ලපු වැටේ ත්‍රස්තවාදී සංවිධානයක් තියෙද්දි ඊශ්‍රායලය නිකන් ඉඳීද බන් ... අනික හමාස් නිකන් ඉඳියද ඊශ්‍රායලය ට . 2005 ඊශ්‍රායලය උන්ගෙ හමුදාව ගන්නව එළියට ගාසාවෙන් සාමය ස්ථාපිත කිරීම සඳහා ...

    ඇයි තව ...

    78 David Accord සාම සාකච්ඡා අරන් එනව ... පලස්තීන ය විරුද්ධ වෙනව

    93 Oslo Accord සාම සාකච්ඡා ... පලස්තීන ය විරුද්ධ වෙනව

    ආයි 2000 David Summit ගේනව ... පලස්තීනය විරුද්ධ වෙනව ....

    2001 Taba .. පලස්තීන ය විරුද්ධ වෙනව

    ඔහොම ඔහොම කොච්චර සාම සාකච්ඡා විරුද්ධ කරාද පලස්තීනයෙන් 🤥

    අන්තිමට Trump අරන් ආවා 2020 සාම සාකච්ඡා ව ... පලස්තීන ( පාලනය හමාස් නිසා උන් ) විරුද්ධ උනා
    උන් කිව්වෙ පලස්තීන උන්ට ඊශ්‍රායලය ඇතුලට යන්න ඉඩ ඕනි සහ උන්ට ජෙරුසුලම ඕනි කියල

    අනික Egypt Palastene support කරා Hamas takeover එකට කලින් ... ඒව නැවතුනෙත් Hamas ආවට පස්සෙ ... Hamas Jihadi නෙ .... උන්ට ඕනෙ උන්ගෙ ඊශ්‍රායලය ක් ...

    Jihadi ගෑවෙන්නෙ කොතනද එතන වැරදි කාරයො උන් ... මන් හිතනව උඹ ඒක පිළිගනී කියල ... අපේ පාස්කු ගහපු NTJ ජිහාඩි

    මේ සේරම නිසා මැරෙන්නෙ අහිංසක මිනිස්සු ... මන් ඒකය් මේ ගැන පැත්තක් ගන්නෙ නැතුව බලන්න කිව්වෙ ... Brainwash වෙන්න එපා එක එකා කියන කතා අහල, Propaganda අහල ... මද්‍යස්ථව හොයල බලන්න විස්තර ...

    පලස්තීන උන් ඉල්ලන්නෙ මුලු ඊශ්‍රායලය ම උන්ට දෙන්න කියල ... හෙට ඊශ්‍රායලය ආයුධ බිමින් තිබ්බොත් There will be the next holocaust ....
     
    • Like
    Reactions: reddit and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    භූමි ප්‍රමාණය තුළ තියෙන man power එක වැඩිවීම. නිකන් හිතපන් උඹයි තව එකෙකුයි යනවා Gun 2 ක් අරන් armored මිනිහෙක් ඉන්න කාමරේකට, ලේසියෙන්ම eliminate කරලා දාන්න පුළුවන්. ඒත් එතන 10 ක් වගේ හිටියනම් බෑනේ. Gaza වලත් ඕකම තමා වෙන්නේ. Israel forces 20,000 - 30,000 වගේ ඉන්නේ. Hamas උන් අඩුම තරමින් 40,000 ක් වත් ඉන්නවා. air raids වලින් damage වුණු buildings පිරුණු පැතිවල යුද්ධ කරන්න පට්ට අමාරුයි.
    රූම් එකට බෝම්බ ගහන එකනෙ මුන් කරන්නෙ දැන්
    අපේ උන් හුරේ දැම්මට ඔය පොඩි කෑ ල්ලට තාම ගහගන්න බැරි වෙලා උන්ට ..
    Iran වලට ගහනවා කියලා පොර talk දෙන ගමන් ගහන්නේ මොකුත් කරගන්න බැරි Lebanon , Gaza වලට ..
    ඒකනෙ

    ඕක පරන ආතල් එකක්නෙ
    අල්ල ලෙප්ට් කරන්න හදන්නේ :lol:
    ආශාවෙන් බලන් ඉන්නෙ
    යුද්ධ ටැංකියක්වත්, එයා ඩිෆෙන්ස් එකක්වත් නැති සරං කාරයන්ට ගහගන්ඩ බැරුව තටමනව අවුරුද්දක් තිස්සෙ :lol:
    පොඩි ළමයිනං 20,000 විතර මැරුව
    යෙකනෙ බන්
    Only good Muslim is a dead one.
    යෝ මා නිග්ග
    කෝ අදවත් අපේ යුදෙව් මහත්තුරු වැඩ පෙන්නල නැද්ද.
    නෑනෙ
    ගහනවනම් ගහන්න පුලුවන්, හැබැයි දහස් ගාණක් මිනිස්සු මැරෙනවා, human shield එකක් විදියට තියාගෙන ඉන්නේ
    උන්ව back කරන්නේ merica විතරයි
    දැනටත් උඩින් ගහන්නෙ තෝරා බේරා නෙවෙයිනෙ
    ගාසා තීරය , ලෙබනන් , ඔය රටවල් වලට කල දේවල් වලට උන් පලි ගන්නවා ඊශායල් වලින් උන්ගේ රට තියෙන කම්ම..
    නිමක් නැති යුද්දයක් ඕක..
    නෙතන්‍යාහු කියන්නේ මිනීමරුවෙක්..
    තම්බි මරලම ඉවර කරන්ඩෝන
    අධිකජනගනත්වය.

    ඔය ලාවට හරි බලන හිමිකම් චුට්ටත් නැත්තම් ඕක කුඩු කරයි. ඊශ්‍රායලයේ කොහොමත් දිගුකාලිනව කට්ට ගහලා තියෙන්නේ. හිමිට හිමිට ජනාවාස හදලා රිංගවලා මුස්ලිම් එවුන් අයින් කරනවා. වෙස්ට් බැන්ක් එක පේනවානේ.
    ඉතින් බෝම්බ ගහද්දිත් එකවර මැරෙනවනෙ සෑහෙන්න. අවුරුද්දක් තිස්සෙ ගහන්න දෙයක් නෑ
    අව්රුද්දක යුද්ධයෙන් පස්සේ ගාසා වල දැන් තියෙන සුන්බුන් ටොන් මිලියන 42 කටත් වඩා වැඩිලු.
    මේවා Clean කරන්න අව්රුදු 14කට වඩා කාලයක් යනවා කියලා තමයි කියන්නේ. :(

    Gaza's rubble, piled up, would fill the Great Pyramid of Giza 11 times.

    මේකත් පොඩ්ඩක් බලපන්

    ඕව අවුරුද්දට දෙකට අයින් කරයි බන්
    මුස්ලිම් එවුන්ගේත් පඩේ විතරයි
    ගල් ගහල හැඅංගෙන උන්
    සිවිල් මිනිස්සුන්ව පළිහක් කරගන්න දෙයක් නෑ බන් කොහොමත් ගාසා කියන්නෙ කුකුල් කූඩුවක් වගේ over populated තැනක්. මිනිස් පළිහවල් බයිල වැඩක් නෑනෙ ground force යැවුවනන්. අනික දැන් උන් මිනිස්සු බේරලද ගහල තියෙන්නෙ? ළමයි විතරක් 11000 ක් මරල. ඊශ්‍රායලය ගාසා තීරෙ උන්ට ඒ කාලෙ ඉඳන් දුන්න දුක තමයි මේ පුපුරල ගියෙ.

    අනික මිනිස් පළිහවල් ගැන කියවන උඹ දන්නවද ඊශ්‍රායලයෙ Mossad HQ, Airbases තියෙන්නෙත් මිනිස්සු ඉන්න populated නගර මැද්දෙ කියල. ඒත් මිනිස් පළිහවල් තමයි.

    උස්සපු උන් බාගෙට බාගයක් ඊශ්‍රායල airstrike වලින් මුල් කාලෙම මැරුන බන්. තව ඉතුරු නැතුව ඇති කොහොමත්.
    ------ Post added on Oct 9, 2024 at 2:16 PM

    ඇයි පැත්තක් ගන්න ඕනෙ නැත්තෙ? උඹ හොයල බලපන් ගාසා වල මිනිස්සු කොටු කරන් ඊශ්‍රායලය කොහොමද සැලකුවෙ කියල. කන්න දුන්නෙවත් නෑ. මනුස්සයෙක්ට නොමැරී ඉන්න අවශ්‍ය අවම කෑම ප්‍රමාණෙ calculate කරල තමයි උන්ට කෑම යවන්නෙ. මුහුදෙන් උන්ට import කරගන්න බැරි වෙන්න මුහුදු මාර්ග වහල දැම්ම. නිතරම rockets ටිකක් ආතල් එකට වගේ ගහල ළමයි ටිකක් මරල දානව. ටික ටික border එකේ ඊශ්‍රායල් උන්ව පදිංචි කරල පලස්තීන භූමිය අල්ලගන්නව. ගාසා කියන්නෙ එළිමහන් බන්ධනාගාරයක් කියල කිවුවෙ.
    ------ Post added on Oct 9, 2024 at 2:21 PM
    ඒකනෙ
    ඒක නම් මටත් ප්‍රශ්ණයක්..ඒ අස්සේ ලෙබනයටත් රිංගලා..
    හ්ම්
    If killing 2 million people is accepted by the world, Israel can do it. Otherwise, Israel will be labeled as a genocidal maniac, and no country, even the USA will support it.
    කෝමත් මරනව බන්
    nuke karala daida?
    නෑ
    එතකොට ඊශ්‍රායල් උන්ටත් ජනාවාස හදන්න බෑනෙ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    Israel army eke godak inne lgbtq ponnayo, un technology eken thamai mechchara hari karanne