sataCheck hard disk. Ssd ekak da thiyenne
hari giya naha banRestart
machan oya ara windows 7 machine eka neda? dn owa paranai bn . dn thyena web apps pawa owata daraganna ba ekai seen ekasata
hari giya naha ban
------ Post added on Jul 29, 2023 at 11:52 AM
Firefox වලත් හැම tab එකකටම, හැම add one එකකටම එක line eka ගානේ එනවා නේද task manager එකේ. ඒ කියන්නේ ram ඒකෙන් fixed amount එක ගානේ ඒ හැම එකටම වෙන් වෙලා. ඉතින් slow වෙන එක අහන්න දෙයක්ද.
tik eka dala restart kara hari giya naha na???https://support.mozilla.org/en-US/kb/performance-settings#
ටැබ් වලට ප්රොසෙස් හැදෙන්නේ නෑ.
ඕවා content process.
Content process අඩු කරන්නේ මෙහෙමයි.
Toggle switch කරලා restart කරලා වෙනස බලන්න.