මේ නාස්ති වෙන අවුරුදු ගනන මටවත් උබලටවත් ආයේ ලැබෙන්නේ නෑ
අනීතිකව විසදුම් හොයන්න ගිහින් තවත් වසර ගණනාවක් අපි කාලකන්නි වෙයි. සමහරවිට රට ගොඩ ගන්නම බැරිවෙයි.
නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන මැතිවරණයකට ගිහින් ස්ථාවර පාලයනයක් ගොඩ නගන එක තමයි එකම විසදුම.
ජනතාව ජනතාවාදී ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ හරහා ඒ ව්‍යවස්ථාව සම්මත කරගන්න ඕනේ. අරගලයේ පේන්න තියෙන්නේ එහෙම එකක් නම් නෙවෙයි.
අනීතිකව විසදුම් හොයන්න ගිහින් තවත් වසර ගණනාවක් අපි කාලකන්නි වෙයි. සමහරවිට රට ගොඩ ගන්නම බැරිවෙයි. නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන මැතිවරණයකට ගිහින් ස්ථාවර පාලයනයක් ගොඩ නගන එක තමයි එකම විසදුම.
ජනතාව ජනතාවාදී ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ හරහා ඒ ව්‍යවස්ථාව සම්මත කරගන්න ඕනේ. අරගලයේ පේන්න තියෙන්නේ එහෙම එකක් නම් නෙවෙයි.