ගැට මිරිකීම 🤣

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බෑන්දේ ෆොටෝග්‍රෑපර් කෙනෙක්. මගේ වෙඩින් එක ඈතුලුව අපේ පවුලේ හුගක් වෙඩින් කවර් කලේ කොල්ලා. මීට අවුරුදු 5-6 කට කලින් මෑන්ස්ගේ පෑකේජ් මම හිතන්නේ මිලියනකට වගේ කිට්ටු වුනා. කෝටිපතියෙක් වෙන්න එපෑයි ඉතින්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බෑන්දේ ෆොටෝග්‍රෑපර් කෙනෙක්. මගේ වෙඩින් එක ඈතුලුව අපේ පවුලේ හුගක් වෙඩින් කවර් කලේ කොල්ලා. මීට අවුරුදු 5-6 කට කලින් මෑන්ස්ගේ පෑකේජ් මම හිතන්නේ මිලියනකට වගේ කිට්ටු වුනා. කෝටිපතියෙක් වෙන්න එපෑයි ඉතින්
    mevane yakow job
     
    • Like
    Reactions: 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    mevane yakow job
    ඒක ටෑලන්ට් එක මචන්. උගේ වෑඩ සිරා. අලුත් දේවල් කරනවා. හොද මාකටින් පාරක් දෙනවා. ඉතින් සහලෝලා වෑඩ. සල්ලි උතුරනවා
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක ටෑලන්ට් එක මචන්. උගේ වෑඩ සිරා. අලුත් දේවල් කරනවා. හොද මාකටින් පාරක් දෙනවා. ඉතින් සහලෝලා වෑඩ. සල්ලි උතුරනවා
    talent + luck eka bn. talent thibbata luck eka nathnm eth hamba venne na kiyalai mata hithenne machan