ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    පිටසක්වලයා සැරි;17124983 said:
    ඔයා අහපුවට උත්තර දීල නැහැනේ මට මේවත් කියන්න

    01. ඔයා කියනවා නෙ විශ්වයේ සියලු පරමාණු (මූලද්‍රව්‍ය) හොයා ගෙන ඉවර නැහැ කියලා තවත් හොයා ගන්න තියෙන පරමාණු හැදිලා තියෙන්නේ කොහොමද? (ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන වෙනුවට වෙනත් දේවල් තියෙනවද? නැත්නම් ශක්ති මට්ටම් වල දැනට හොයා ගෙන තියෙනවට වඩා ඉලෙක්ට්‍රොන තියෙනවද?)(මීසොන,බෝසෝන ගැනත් දැනට හොයාගෙන තියෙනවා.)

    02. නාසා ආයතනය පිටසක්වල ජීවය හොයනවා තමයි.එහෙම හොයන්නේ පෘතුවියට සමාන තැන තියෙනවද? කරුණ මත.එහෙම නැතිව ඔයා කියනවා වගේ ඕනෙම දෙයකින් ජීවය හට ගන්න පුළුවන් කියල පොට්ටයෙක් කළුවරේ අත ගානවා වගේ ජීවය හොයන්නේ නැහැ.

    03. මෙතනින් එහාට රිප්ලයි නැත කියන්නේ ඇයි? උත්තර දෙන්න බැරි වේවි කියලා බයද?

    widyawa wenas wenawa ekai aththa...Dolton ge paramaanuka wadeta mokada wune kiyala poddak hithala balanna :yes:
     
    මටත් ඕක කියන්න ඕන වුනා. ගලපගන්න අමාරු වුනා
    Thread Closed වගේ නේද
    :rofl:

    දැන් ඉතින් ඔය ගලපලා තියෙන්නේ උපාධිදාරී ටාසන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන නිසා ඔයා වත් උත්තර දෙන්න.මොකද ඔයත් එයාගේ අදහසට එකඟ වෙන්නේ ඔයා ළඟ උත්තර ඇතිනේ නේද? ඔබ තුමන්ලා වගේ මම උපාධිදාරියෙක්නම් නෙම.මගේ මෝඩ කමට සමා වෙලා වැරදි ඇතොත් පෙන්නලා දෙන්න
    :yes::yes:
     
    ubata wireda.. :eek: ane yako...man tarson ayyage matheta ekaga wune...eka mata neme kiyala thiyenne..anika thamange matheta ekagawena manussayata ehema katha karanne kawda? ubata ekawath therum ganna bari eke jeewaya thiyenna C and H2O thiyenna onemai kiyana eke pudumayak na... :lol: :lol: :lol: :lol: :lol:

    එහෙනම් මොකද ටාසන් දාල තියෙන්නේ උබේ true story macho කියල දාපු එක quote කරලා සමහරු ඕන එකකට මෝඩයෝ වගේ එහෙයි කියනවා කියන්නේ????? :rofl::rofl::rofl::rofl:
     
    widyawa wenas wenawa ekai aththa...Dolton ge paramaanuka wadeta mokada wune kiyala poddak hithala balanna :yes:

    මමත් පිලි ගන්නවා විද්‍යාව වෙනස් වෙන බව.ඒත් විද්‍යාව කියන්නේ වෙන්න පුළුවන් දේවල් වලට නෙමෙයි.දැනට සොයා ගෙන තියෙන දේවල් වලට.පුළුවන් නම් මම අහල තියෙන කරුණු වලට උත්තර දෙන්න.වෙන්න පුළුවන් කියල ඕනෙම කෙනෙකුට කියන්න පුළුවන්.ඕනේ මෝඩයෙකුට පිලිගන්නත් පුළුවන්.එත් මොලේ තියෙන කෙනෙකුට යමක් පිළිගන්න නම් සාධක ඕනේ වෙනවා. :yes::yes::yes::yes::yes:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    පිටසක්වලයා සැරි;17125009 said:
    එහෙනම් මොකද ටාසන් දාල තියෙන්නේ උබේ true story macho කියල දාපු එක quote කරලා සමහරු ඕන එකකට මෝඩයෝ වගේ එහෙයි කියනවා කියන්නේ????? :rofl::rofl::rofl::rofl:

    e kiyala thiyenne puthe uba gana...uba wena kage hari ekak copy karala EK eke dapu eka gana...ita passe eka hariy kiyanna dagalana eka gana
     
    මුලින්ම ජීවයක් පවතින්න වැඩිම ඉඩකඩක් ඇති බවට නිවේදනය කලේ බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයාගේ නේද? අයිස් තට්ටු යටින් ද්‍රව ජලය පැවතීමට ඉඩ ඇති නිසා? ගැනිමීඩ්ට ඒ තැන ලැබුනේ නැහැනේ බ්‍රහස්පතිගේ ගුරුත්වය නිසා ඇතිවන ගිනි කදු පිපිරීම් වලින් බහුල පෘෂ්ටයක් පවතින නිසා! යුරෝපා තමා target කලේ.. දැන් තත්වේ වෙනස් වෙලා ද? :oo:

    වැඩිම ඉඩකඩක් තියෙනවා කිව්වේ යුරෝපා මත තමයි.නමුත් එයාල කියන විදියට ගැනිමීඩ් මතත් ජීවය ඇති වෙන්න පුළුවන්.
     
    e kiyala thiyenne puthe uba gana...uba wena kage hari ekak copy karala EK eke dapu eka gana...ita passe eka hariy kiyanna dagalana eka gana

    මම හරියි කියන්නේ ලෝකේ වැඩි දෙනෙක් පිලි ගන්න විද්‍යාත්මක කරුණු.එහෙම නැතුව කෙනෙක් වෙන්න පුළුවන් කියලා බොරුවට කියවන දේවල් නෙමෙයි.ඔයාල බොරුයි කියන කරුණු පුලුවන්නම් ඔප්පු කරලා පෙන්වන්න.බොරුවට කෑ ගහන්නේ නැතිව :rofl::rofl::rofl::rofl:
     
    e kiyala thiyenne puthe uba gana...uba wena kage hari ekak copy karala EK eke dapu eka gana...ita passe eka hariy kiyanna dagalana eka gana

    මම කියන්නේ ලෝකේ වැඩි දෙනෙක් පිලි ගන්න විද්‍යාත්මක කරුණු ඇත්ත කියලා.එහෙම නැතිව වෙන්න පුළුවන් කියලා බොරුවට කියන දේවල් නෙමෙයි.ඔයාට පුළුවන් නම් ඔයාල වෙන්න පුළුවන් කියන දෙවල් ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්වන්න :rofl::rofl::rofl:
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    පිටසක්වලයා සැරි;17110482 said:
    වෙන්න පුළුවන් දේවල් කියල ඕන මෝඩයෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්.ඔයා කියන විදියට සුරංගනාවියෝ,යුනිකෝන් විතරක් නෙමේ සුපර් මෑන් ලා බැට් මෑන් ලා වුනත් ඉන්න පුළුවන්.මමත් ලිපියේ කියලා තියෙන්නේ වෙන්න පුළුවන් දේවල්ගැන තමයි.එත් ඔයා වගේ ඔහේ හිතට එන දේවල් නෙමෙයි.පුලුවන්නම් ඔයා කියන දේවල් එකකට හරි එක සාක්ෂියක් හරි දෙන්න.විද්‍යාඥයන්ට වඩා ඔයා දන්නවා ඇතිනේ.මූල ද්‍රව්‍ය හැදෙන්නේ ඉලෙක්ට්‍රොන,ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතු වෙලා.එහෙම මූලද්‍රව්‍ය හැදෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.මූලද්‍රව්‍ය වලට ඕනවට වඩා ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන එහෙම එකතු වුනොත් බර වැඩි නිසා අස්ථායි වෙනවා.ඒ වුනත් ස්භාවිකව පවතින්න පුළුවන් හැම දෙයක්ම වගේ හොයා ගෙන ඉවරයි මම දාන්න විදියට නම්.එහෙම නැතුව වෙනත් මූල ද්‍රව්‍ය පවතින්න නම් ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන වෙනුවට වෙනත් අංශු තියෙන්නේ ඕනේ.ඔයා එහෙම දේවල් දන්නව නම් අපිටත් දැන ගන්න කියලා දෙන්න.එහෙම නැතුව ඔයා කියන විදියට ග්‍රහ ලෝකෙන් ලෝකෙට මූලද්‍රව්‍ය වෙනස් වෙන්නේ නැහැ.වෙනත් මානයක නම් එහෙම වෙන්න පුළුවන්.එත් තවම එහෙම දේවල් හොයා ගෙන නැහැ.ඔයා හොයා ගෙන තියෙනවද? ඒ වගේම මේකත් මතක තියා ගන්න මම අනුන්ගේ පෝස්ට් වලට මඩ රිප්ලයි නොදා මගේ විදියට පෝස්ට් ලියල දානවා.මේවා මගේ පෝස්ට්.කොපි පේස්ට් නෙමේ.

    හරි හරි බං මෙතන මරාගන්න ඕනෙ නෑ. මුගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා. උඹ පදාර්ථමය පැත්තෙන් ගත්තොත් ජීවයට අමතරව සාමාන්‍ය මිනිසුන්ට හිතන්න බැරි තරම් දේවල් විශවයේ පවතින්න පුළුවන් ( ජීවයට අමතරව, ) හිතලා බලපන් අපි හිතන්නේ ත්‍රිමාණ අවකාශයක පවතින දෙයක් ගැන, පදාර්ථමය නොවෙන පැත්තෙන් ගත්තොත් සමහරවිට විඥානයක් විතරක් තියෙන තත්ව වුනත් තියෙන්න පුළුවන්. මේ ඔක්කොම අපි හිතන ත්‍රිමාණ අවකාශ කාලය ඇතුලෙ වෙන්න පුළුවන් දේවල් විතරයි. තව දෙයක්, උඹ කිව්වට හැමදේම හැදිලා තියෙන්නේ නිවුට්‍රෝන, ප්‍රොටෝන, ඉලෙක්ට්‍රෝන වලින් කිව්වට උඹ ක්වොන්ටම් ෆිසික්ස් ඉගෙන ගත්තොත් උඹ දැනගනී ඊට වඩා ඕන තරම් න්‍යශ්ටික අංශු තියෙනවා. මේවා තවම හොයාගන්න දේවල්. අනික "ඇන්ටි මැටර්" දැනට හොයාගත්ත දෙයක්. ඒක ගත්තොත් ඒකෙ තියෙන්නේ රිණ ආරෝපිත න්‍යශ්ටියක් වටේට යන ධන ආරෝපිත අංශු තියෙන පරමණු. ඔය වගේ දේවල් ඔන තරම් වෙන්න පුලුවන් බං. අනික හිතපන් පෘතුවියේ මේ වගේ ජීවයක් ඇතිවෙන්න කොච්චර කෝටි ගානක් සාධක ගැලපෙන්න ඔනේ.
     
    බණ්ඩාර නිළමෙ;17125102 said:

    මම පිලිගන්නවා ඔයා කියන දෙය.එත් විද්‍යාව කියන්නේ සොයා ගත් දේවල් වලට.විය හැකි දේවල නෙමෙයි.තවත් අංශු තියෙනවා.මම ඒ ගැන අහල තියෙනවා.(උපාධිදාරියෙක් නොවෙන නිසා ඉගෙන ගෙන නම් නැහැ)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    පිටසක්වලයා සැරි;17125147 said:
    මම පිලිගන්නවා ඔයා කියන දෙය.එත් විද්‍යාව කියන්නේ සොයා ගත් දේවල් වලට.විය හැකි දේවල නෙමෙයි.තවත් අංශු තියෙනවා.මම ඒ ගැන අහල තියෙනවා.(උපාධිදාරියෙක් නොවෙන නිසා ඉගෙන ගෙන නම් නැහැ)

    Science always build up with possibilities. If someone doesn't think that something is possible, it may never reveal. I'm sorry bro, you'r definition to Science is wrong - I'm a degree holder btw
     
    Miller_family

    Member
    Mar 2, 2014
    49
    1
    0
    kollo uba chooo karala budiyaganin. mama elakiri 1ke 1kama 1ka thread 1k dala na. 2thun parak reply karala athi threads walata. habai hamadama elakiri enawa. eath ube me moda threads walin elakiriya epa wenawa. btch plzzzzzzzzz
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිටසක්වලයා සැරි;17125041 said:
    වැඩිම ඉඩකඩක් තියෙනවා කිව්වේ යුරෝපා මත තමයි.නමුත් එයාල කියන විදියට ගැනිමීඩ් මතත් ජීවය ඇති වෙන්න පුළුවන්.

    11.gif
    :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ගැනිමීඩ් සිකුරු ග්‍රහයාටත් (Mercury) වඩා විශාලයි

    Mercury කියන්නේ බුද ග්‍රහයා බන්
    :angry::angry::angry::angry::baffled::baffled::baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,116
    113
    පිටසක්වලයා සැරි;17125147 said:
    මම පිලිගන්නවා ඔයා කියන දෙය.එත් විද්‍යාව කියන්නේ සොයා ගත් දේවල් වලට.විය හැකි දේවල නෙමෙයි.තවත් අංශු තියෙනවා.මම ඒ ගැන අහල තියෙනවා.(උපාධිදාරියෙක් නොවෙන නිසා ඉගෙන ගෙන නම් නැහැ)

    ගොනා නම් ගොනා විදිහට ඉඳපන්
    :lol: ... තමන්ගෙ මතේමයි ... අනේ උඹේ දෙමව්පියො තව ටිකක් උඹට ඉගැන්නුවනම්, අඩුම ගානෙ කියන දෙයක් වටහා ගන්නවත් ... :lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,116
    113
    මටත් ඕක කියන්න ඕන වුනා. ගලපගන්න අමාරු වුනා
    Thread Closed වගේ නේද
    :rofl:

    මූ අපේ අතින් අතවර කරගත්ත :lol:, දැන් පොර ලිඳේ :lol:.... දූෂණය වෙන්න අත ලඟයි ... :lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,116
    113
    පිටසක්වලයා සැරි;17125147 said:
    මම පිලිගන්නවා ඔයා කියන දෙය.එත් විද්‍යාව කියන්නේ සොයා ගත් දේවල් වලට.විය හැකි දේවල නෙමෙයි.තවත් අංශු තියෙනවා.මම ඒ ගැන අහල තියෙනවා.(උපාධිදාරියෙක් නොවෙන නිසා ඉගෙන ගෙන නම් නැහැ)

    යකෝ විද්‍යාවෙන් හොයාගන්නෙ, විය හැකි දේවල් triangulate කරල, ඒ ඔස්සේ Conclusion එකක් සහ hypothesis එකක් හදාගෙන ඒ හදාගත්ත එක හරිද බලන එක ... සමහර වෙලාවට ඒක Null hypothesis එකක් වෙන්නත් පුළුවන් .. ඒකයි කිව්වෙ මෝඩයෙක් එක්ක කතා කරල වැඩක් නෑ කියල ... theory එකක් කියන්නෙ විය හැකි දේවල් triangulate කරල හදාගත්ත දෙයක් .. උඹ බච්ච පැටිය කියල තියෙන දේවල් වලට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා :lol::lol: .. උඹ ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන, බෝසෝන ගැන උඩින් පල්ලෙන් internet එකෙන් බලල කතා කරාට Research Principles වත් දන්නෙ නැති ගොබ්බ අනාතයෙක් :lol::lol: අම්මල තාත්තල ගේන දේවල් ගෙදරට වෙලා ගිල ගිල ඉන්න පින්ගුත්තරයෙක් ... එහෙම පිනට ගිල ගිල, එනව මෙතන Research ගැන කතා කරන්න .. :lol::lol:
     
    • Like
    Reactions: sakila kavindu

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :rofl:ගැනිමිඩ් කියලා උප ග්‍රහයෙක් නෑ.
    :dull:ඌ මලා.
    :frown:එච්චරයි. දැන් ඉවරයි කතාව.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    podi un wage boruwata randu wenna epa ban forums walata awith.
    homotama adahas pala kirime aithiyak tiyenawa
    :dull::dull::dull::dull:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    යකෝ විද්‍යාවෙන් හොයාගන්නෙ, විය හැකි දේවල් triangulate කරල, ඒ ඔස්සේ Conclusion එකක් සහ hypothesis එකක් හදාගෙන ඒ හදාගත්ත එක හරිද බලන එක ... සමහර වෙලාවට ඒක Null hypothesis එකක් වෙන්නත් පුළුවන් .. ඒකයි කිව්වෙ මෝඩයෙක් එක්ක කතා කරල වැඩක් නෑ කියල ... theory එකක් කියන්නෙ විය හැකි දේවල් triangulate කරල හදාගත්ත දෙයක් .. උඹ බච්ච පැටිය කියල තියෙන දේවල් වලට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා :lol::lol: .. උඹ ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන, බෝසෝන ගැන උඩින් පල්ලෙන් internet එකෙන් බලල කතා කරාට Research Principles වත් දන්නෙ නැති ගොබ්බ අනාතයෙක් :lol::lol: අම්මල තාත්තල ගේන දේවල් ගෙදරට වෙලා ගිල ගිල ඉන්න පින්ගුත්තරයෙක් ... එහෙම පිනට ගිල ගිල, එනව මෙතන Research ගැන කතා කරන්න .. :lol::lol:
    මෙන්න මේ ටික විතරක් පොඩ්ඩක් පෑහෑදිලි කරන්න. මගේ අදහස නම් මේ කියල තියන දේ Research Principles වලට සපුරා පටහෑනියි. Research එක කරන්න කලින්ම conclusion එක හදා ගන්නේ නෑ. ඔයාට ඒ විදියට ඉගෑන්නුවේ කව්ද? Null hypothesis එක නම් ඔන්න කලින් හදා ගන්නවා. නමුත් සමහර කූට පර්යේශකයෝ නම් තමන්ට වාසි සහිත නිගමනය කලින්ම තීරනය කර එය ඔප්පු කිරීමට මොකක් හෝ විජ්ජාවක් කර පෙන්වයි. ඔබ ලියා තියෙන්නේ එය ගෑනද? නමුත් පිලිගත් ක්‍රමවේදය නම් පර්යේශනයේ ප්‍රතිපල විශ්ලේශනය කර නිගමනයට පෑමිනිමයි. එහිදි Null hypothesis එක පිලිගනීම හෝ අවසානයේ ප්‍රතික්ශෙප විය හෑකිය. විදිමත් පර්යේශනයකදී නම් කිසි ලෙසකින් Conclusion එක පර්යේශනය කිරිමට පෙර ප්‍රකාශ කොට හෝ සගවා තබා ගෙන තිබිය නොහෑක.
     
    Similar threads