ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ube thread eke adu paadu athi.. Habai mona hari wenas deyak uba daala thiyanawane.. Eeka hondai... Naththan meke hama welema dakinne gaanunge kunu harapai, theerumak nathi wali, boru jathiwada kathai , onna oowane... Ee nisa wenas deyak daana eka agaya karanawa... (+4) :)

thawa honda eewa issarahata daanna.... :yes:
 
Last edited:
යකෝ විද්‍යාවෙන් හොයාගන්නෙ, විය හැකි දේවල් triangulate කරල, ඒ ඔස්සේ Conclusion එකක් සහ hypothesis එකක් හදාගෙන ඒ හදාගත්ත එක හරිද බලන එක ... සමහර වෙලාවට ඒක Null hypothesis එකක් වෙන්නත් පුළුවන් .. ඒකයි කිව්වෙ මෝඩයෙක් එක්ක කතා කරල වැඩක් නෑ කියල ... theory එකක් කියන්නෙ විය හැකි දේවල් triangulate කරල හදාගත්ත දෙයක් .. උඹ බච්ච පැටිය කියල තියෙන දේවල් වලට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා :lol::lol: .. උඹ ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන, බෝසෝන ගැන උඩින් පල්ලෙන් internet එකෙන් බලල කතා කරාට Research Principles වත් දන්නෙ නැති ගොබ්බ අනාතයෙක් :lol::lol: අම්මල තාත්තල ගේන දේවල් ගෙදරට වෙලා ගිල ගිල ඉන්න පින්ගුත්තරයෙක් ... එහෙම පිනට ගිල ගිල, එනව මෙතන Research ගැන කතා කරන්න .. :lol::lol:

Research Principles ගැන වත් දන්නේ නැති උඹ මම අහපු එකකටවත් උත්තර දීලා නැහැනේ සහෝ.නිකම් බොරුවට බුරනවා විතරයි.අහපු එකකට හරි උත්තර දියණ එතකොට මම ආයේ රිප්ලයි කරන්නම්.එහෙම නැතිව නිකම් මේ උබේ විකාර බලන එක නම් අපරාධයක්.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
thanx bro.me wali nisaa nam matath EK epa welaa inne.mona hari aluth deyak kaloth kakulen adinna thamayi kattiya balagena inne
:D:D:D:D:D
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    යකෝ විද්‍යාවෙන් හොයාගන්නෙ, විය හැකි දේවල් triangulate කරල, ඒ ඔස්සේ Conclusion එකක් සහ hypothesis එකක් හදාගෙන ඒ හදාගත්ත එක හරිද බලන එක ... සමහර වෙලාවට ඒක Null hypothesis එකක් වෙන්නත් පුළුවන් .. ඒකයි කිව්වෙ මෝඩයෙක් එක්ක කතා කරල වැඩක් නෑ කියල ... theory එකක් කියන්නෙ විය හැකි දේවල් triangulate කරල හදාගත්ත දෙයක් .. උඹ බච්ච පැටිය කියල තියෙන දේවල් වලට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා :lol::lol: .. උඹ ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන, බෝසෝන ගැන උඩින් පල්ලෙන් internet එකෙන් බලල කතා කරාට Research Principles වත් දන්නෙ නැති ගොබ්බ අනාතයෙක් :lol::lol: අම්මල තාත්තල ගේන දේවල් ගෙදරට වෙලා ගිල ගිල ඉන්න පින්ගුත්තරයෙක් ... එහෙම පිනට ගිල ගිල, එනව මෙතන Research ගැන කතා කරන්න .. :lol::lol:

    මේ ශෝක් මල්ලියා වාරියපොල කැම්පස් එකේ යුනියන් ලොක්කෙක්ද කොහෙද :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ ශෝක් මල්ලියා වාරියපොල කැම්පස් එකේ යුනියන් ලොක්කෙක්ද කොහෙද :rofl:

    mamath kalin dakala thiyenawa uge talks...hena padayekk:dull: :yes::rofl:
    waradi nam eka therum karanna oni widihak thiyenwa...:rolleyes:
     
    • Like
    Reactions: Jagoris

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මේ ශෝක් මල්ලියා වාරියපොල කැම්පස් එකේ යුනියන් ලොක්කෙක්ද කොහෙද :rofl:
    කෝ බන් උ. තරහ උනාද මන්ද.:confused:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පෘථිවියේ ජීවය හැදිල තියෙන්නෙ කාබන් සහ ජලය මූලික කරගෙන, වෙනත් ග්‍රහලෝකයක වෙනත් දෙයක් මූලික කරගෙන හැදෙන්න පුළුවන් කියන එක සරල සිධාන්තයක් .. :dull: එහෙම නොවෙන්න එක හේතුවක් කියන්න පුළුවන්ද ... උඹ A/L වත් කරපු කෙනෙක් නම්, ඔය ප්‍රශ්නෙ ඔය විදිහට කොහොමත් අහන්නෙ නෑ, අඩුම ගානෙ සරල බුද්ධිකලම්බන සහ තර්කන හැකියාවක් තියෙන කෙනෙක් ඕක ප්‍රශ්නයක් විදිහට ගන්නෙත් නෑ ... කව්රුහරි කියන දෙයක් ඒ විදිහටම පිළිගන්න අයත් එක්ක මේක ගැන කතා කරල වැඩක් නෑ, කාලෙ නාස්ති වෙනව :dull:

    :yes: කාබන් වෙනුවට සිලිකොන් නැත්නම් ජර්මේනියම් වගේ මූලද්‍රව්‍යයක් මූලාශ්‍ර කරගෙන හැදිච්ච සත්තු කොහේ හරි හිටියොත් කොහොම හිටීද? :eek:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,846
    6,114
    113
    කෝ බන් උ. තරහ උනාද මන්ද.:confused:

    නෑ බන් ඔන්න උඹේ කමෙන්ට් එකට මම රිප්ලයි කළා ... උඹලත් එක්ක කතා කරන්න පුළුවන්, යම් කිසි දෙයක් දන්න නිසා ... ඒත් මෙතන පැහැදිලිව දැනුමක් නැති මෝඩයෙක් උඩු බුරන නිසා උන් කියන ඒවාට රිප්ලයි දාල වැඩක් නෑ ... අරූ හිස් වචන ගොඩක් කියල මගෙන් රිප්ලයි නැත්තෙ ඇයි අහනව ... අර ලෙමන් පෆ් වීරයා මෙහෙ කෑගැහුවට සුද්දො ඌව අධෝවායුවක් තරම් වත් ගණන්ගත්තෙ නෑ වගේ තමයි, පිටසක්වලයාසැරි කියල නමකුත් දාගෙන පව් කියලත් හිතෙනව ... :lol:

    මෙන්න මේ ටික විතරක් පොඩ්ඩක් පෑහෑදිලි කරන්න. මගේ අදහස නම් මේ කියල තියන දේ Research Principles වලට සපුරා පටහෑනියි. Research එක කරන්න කලින්ම conclusion එක හදා ගන්නේ නෑ. ඔයාට ඒ විදියට ඉගෑන්නුවේ කව්ද? Null hypothesis එක නම් ඔන්න කලින් හදා ගන්නවා. නමුත් සමහර කූට පර්යේශකයෝ නම් තමන්ට වාසි සහිත නිගමනය කලින්ම තීරනය කර එය ඔප්පු කිරීමට මොකක් හෝ විජ්ජාවක් කර පෙන්වයි. ඔබ ලියා තියෙන්නේ එය ගෑනද? නමුත් පිලිගත් ක්‍රමවේදය නම් පර්යේශනයේ ප්‍රතිපල විශ්ලේශනය කර නිගමනයට පෑමිනිමයි. එහිදි Null hypothesis එක පිලිගනීම හෝ අවසානයේ ප්‍රතික්ශෙප විය හෑකිය. විදිමත් පර්යේශනයකදී නම් කිසි ලෙසකින් Conclusion එක පර්යේශනය කිරිමට පෙර ප්‍රකාශ කොට හෝ සගවා තබා ගෙන තිබිය නොහෑක.

    මචන්, උඹ පටලව ගත්ත :yes:, රිසර්ච් එකේ conclusion එක ගැන නෙමෙයි කිව්වෙ ... විය හැකි දේ triangulate කරල ගත්ත දෙයෙහි conclusion එක (theory එක) සහ hypothesis එක, අදහස් ගොඩක triangulation එකෙන් එක direction එකකට ගත්ත එකයි මුලින් එන්න පුළුවන් conclusion එක , ඒකෙන් රිසර්ච් එක කරගෙන යන්න පදනමක් වැටෙනව විතරයි ... රිසර්ච් එකේ conclusion එක, ඒක කරන්න කලින් කොහොමත් එන්න බෑනෙ මචන් :yes:... හම්මෝ ඇති යන්තං එකෙක් හරි දැනුමක් තියෙන එකෙක් ඉන්නව ... :yes::rofl: උඹ නේද අර මගෙ කස්ටම්ස් ත්‍රෙඩ් එකේ Scientific Exam එකෙන් උඹව තෝරගත්තෙ නෑ කියල මාත් එක්ක ඇරගන්න ආවෙ .. :P:rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,846
    6,114
    113
    පිටසක්වලයා සැරි;17126067 said:
    Research Principles ගැන වත් දන්නේ නැති උඹ මම අහපු එකකටවත් උත්තර දීලා නැහැනේ සහෝ.නිකම් බොරුවට බුරනවා විතරයි.අහපු එකකට හරි උත්තර දියණ එතකොට මම ආයේ රිප්ලයි කරන්නම්.එහෙම නැතිව නිකම් මේ උබේ විකාර බලන එක නම් අපරාධයක්.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    [FONT=&quot]උබේ [/FONT]comment [FONT=&quot]එක දිග වැඩී බන්[/FONT], [FONT=&quot]කියවන්න වෙලාව වැය කරන එකත් පාඩුවක්[/FONT][FONT=&quot]..[/FONT]:D හිස් වචන ගොඩක් :D [FONT=&quot]අපරාදෙ උබ පු* ඉරාගෙන ටයිප් කෙරුවෙ[/FONT]:lol:
     
    :yes: කාබන් වෙනුවට සිලිකොන් නැත්නම් ජර්මේනියම් වගේ මූලද්‍රව්‍යයක් මූලාශ්‍ර කරගෙන හැදිච්ච සත්තු කොහේ හරි හිටියොත් කොහොම හිටීද? :eek:

    කාබන් වෙනුවට සිලිකන් ආදේශ කරන්න පුළුවන් කියල නම් අහල තියෙනවා.එත් ජර්මේනියම් ගැන නම් අහල නැහැ.ඒ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද යාලු
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83

    1. නෑ බන් ඔන්න උඹේ කමෙන්ට් එකට මම රිප්ලයි කළා ... උඹලත් එක්ක කතා කරන්න පුළුවන්,

    2. මචන්, උඹ පටලව ගත්ත :yes:, රිසර්ච් එකේ conclusion එක ගැන නෙමෙයි කිව්වෙ ... විය හැකි දේ triangulate කරල ගත්ත දෙයෙහි conclusion එක (theory එක) සහ hypothesis එක, අදහස් ගොඩක triangulation එකෙන් එක direction එකකට ගත්ත එකයි මුලින් එන්න පුළුවන් conclusion එක , ඒකෙන් රිසර්ච් එක කරගෙන යන්න පදනමක් වැටෙනව විතරයි ...

    3.උඹ නේද අර මගෙ කස්ටම්ස් ත්‍රෙඩ් එකේ Scientific Exam එකෙන් උඹව තෝරගත්තෙ නෑ කියල මාත් එක්ක ඇරගන්න ආවෙ .. :P:rofl:
    1. Thanks!

    2. මට මේ උබ කියලා තියන දේ තෙරෙන්නේ නෑ බන්. මෙහෙම කරමු. "සදෙන් ගෙනා පාශාන වල ක්ශුද්‍ර ජීවින් සිටීද/නෑද්ද" සෙවිම යන සරල පරික්ශනයට අදාලව උබේ ඔය අදහස විස්තර කරපන් මචන්. (පරික්ශන ක්‍රම වේදය හෝ null hypo: හදීම වෑනි දේවල් ගෑන නොව )

    3.තෝරා ගන්නේ මමද/ඔබද යන්නට වඩා, සල්ලි දීල විභාගයක් ලියපු සෑම දෙනටම එහි ප්‍රතිපල දෑන ගෑනිමට ඈති අයිතිය වෙනුවෙන් තමා මම කේස් ඈද්දේ. තව දෙයක් ඔන්න ඔබ ඈදලා ගත්ත නිසා මතක් උනේ. ඔයා විද්යා උපාධිදාරියෙක් කියා කිවානේ. ඒ වෙලත් ලන්කාවෙ විද්යත්මක සේවය කියලා එකක් (පරිපාලන සේවය, ඉන්ගිනේරු සේවය වෑනි ) ඔබ දන්නේ නෑති වීම ගෑන නම් සෑහෙන කනගාටුයි.
    ඔබ එක්ක ඈරගත්තේ නෑ බන්. උබේ මතේ විවේචනය කලා විතරයි. මෙතන උනත් එච්චරයි. පුද්ගලිකව උබ ගෑන අව්ලක් නෑ. අනික උබවත් මාවත් එකිනෙකා නොහදුනන, වෙනත් නම් වලින් පෙනීසිටන, සෑතපුම් දාස් ගනනක් දුරින් ඉන්න කොල්ලො දෙන්නෙක් විතරයි. (මම නම් තාම කොල්ලා. ඔයා අන්කල් කෙනෙක් ද කියා නම් දන්නේ නෑ
    :D )
     
    • Like
    Reactions: tarson

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මෝඩ මිනිහො :lol:... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවක්ම පෘතුවියේ තියෙනව කියලද :lol:, උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවම විද්‍යාඥයන් කියල කියාගන්න අය හොයාගෙන තියෙනව කියලද :lol: ... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන්න පුළුවන් කාබන්, සිලිකන් සහ ජලය විතරයි කියලද :lol: .. උඹල වගේ කලයක් තරම් ඔලුවක් තිබ්බට අලයක් තරම් මොලයක් නැති එවුන්ගෙ, කොහෙන් හරි කොපි පේස්ට් කරල පොර වෙන්න හදන එවුන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් බම්ප් කරන්න කොහොමවත් ආසාවක් නෑ :lol: .. අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... :lol: කාලෙ නාස්ති වෙනව :lol: .... හරි හරි, උඹ හරි ... ජලය විතරයි තියෙන්න පුළුවන් ... :lol: අපි ගියා ..

    සිරාම reply එක :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා හැමෝටම කියන්නේ.... ඔය බොරු වලි නවත්තපල්ලා. thread එකේ අඩුපාඩු තියනවනං ඒක පැහැදිලිව ඒ අදාළ විදිහට ඉදිරිපත් කරපල්ලා. ඒ අඩුපාඩු ඇත්ත නම් ඒක පිළිගෙන දැන් හෝ/මින් ඉදිරියට හෝ ඒක නිවැරදි කර ගනිල්ලා.... නිකන් බොරුවට thread එකෙන් පිට පැනගෙන කෑ ගහ ගන්නේ නැතුව...
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචන්ලා හැමෝටම කියන්නේ.... ඔය බොරු වලි නවත්තපල්ලා. thread එකේ අඩුපාඩු තියනවනං ඒක පැහැදිලිව ඒ අදාළ විදිහට ඉදිරිපත් කරපල්ලා. ඒ අඩුපාඩු ඇත්ත නම් ඒක පිළිගෙන දැන් හෝ/මින් ඉදිරියට හෝ ඒක නිවැරදි කර ගනිල්ලා.... නිකන් බොරුවට thread එකෙන් පිට පැනගෙන කෑ ගහ ගන්නේ නැතුව...

    ෆෝරම් ගානෙ කටමැත දොඩවන්න වෙලාව තියන "researcher" කෙනෙක් බලාගන්න තියන අවස්තාව නේද මේ නැති කරගන්න හදන්නෙ :rofl:
     
    Similar threads