මේ ශෝක් මල්ලියා වාරියපොල කැම්පස් එකේ යුනියන් ලොක්කෙක්ද කොහෙද![]()
ෆෝරම් ගානෙ කටමැත දොඩවන්න වෙලාව තියන "researcher" කෙනෙක් බලාගන්න තියන අවස්තාව නේද මේ නැති කරගන්න හදන්නෙ![]()

මේ ශෝක් මල්ලියා වාරියපොල කැම්පස් එකේ යුනියන් ලොක්කෙක්ද කොහෙද![]()
ෆෝරම් ගානෙ කටමැත දොඩවන්න වෙලාව තියන "researcher" කෙනෙක් බලාගන්න තියන අවස්තාව නේද මේ නැති කරගන්න හදන්නෙ![]()

----

මචන්ලා හැමෝටම කියන්නේ.... ඔය බොරු වලි නවත්තපල්ලා. thread එකේ අඩුපාඩු තියනවනං ඒක පැහැදිලිව ඒ අදාළ විදිහට ඉදිරිපත් කරපල්ලා. ඒ අඩුපාඩු ඇත්ත නම් ඒක පිළිගෙන දැන් හෝ/මින් ඉදිරියට හෝ ඒක නිවැරදි කර ගනිල්ලා.... නිකන් බොරුවට thread එකෙන් පිට පැනගෙන කෑ ගහ ගන්නේ නැතුව...


මමත් මෙතනින් මේ Thread එකට post දාන එක නවත්වනවා. මිට පස්සේ වත් මේ වගේ (සමහර කුනුහරුප thread වගේ නොවන )Thread දාන එවුන්ට ("පිටසක්වලයා" වෑනි ) බනින්න එපා. විද්යාවේ බොහොමයක් සොයා ගෑනීම් කරලා තියෙන්නෙත් ලොකුවට උපාධි ගහපු මිනිස්සු නෙමෙයි. ඔය "පිටසක්වලයා" නියෝජනය කරන කුලකයේ මිනිස්සු බවත් මතක තියා ගන්න.ඇදගෙන යන එක අපි දෙන්නටම වැඩක් නෑ කියල අපි දෙන්නම දන්නවනෙ මචන් ... අපරාදෙ කාලෙ .... ඒක නිසා මේක නවත්තමු .. උඹ කියපු දේවල් හරි කියල අපි පිළිගමු, එතකොටවත් මේක නවතියි ... එහෙනම් අපි ගියා ...![]()


යම් කෙනෙකුට thread එක නීරස උනා නම් ඒ ගෑන කනගාටු වෙමි. Rep දීපු අයටත්, උනන්දු කරපු අයටත්, Shenic ඔයාටත් ස්තුතියි ! එහෙනම් ඕන් !!!![]()











බොරුවට රණ්ඩු කරගන්න ඕන නෑ, විද්‍යාව කියන්නේ දියුණුවෙමින් පවතින දෙයක් ,එතකොට අද තියෙන දේ හෙට බොරු වෙන්න පුලුවන්, ඒක නිසා කිසිම දෙයක් වෙන්න බෑ කියන්න බෑ, මොකද වෙනත් විදියකින් ඒ දේ වෙන්න පුලුවන් , විද්‍යාවේදි අපි අද දෙයක් කිව්වොත් ඒ දේ කියන්නේ අද වෙනකම් හොයාගෙන තියෙන දැනුම පාදක කරගෙනයි ඒක අනාගතයේදි බොරු වෙන්න පුලුවන් ඒක නිසා. ජීවින් ගත්තම ජිවින්ට ජලය ඕනෙම කියන මතය ඇත්තටම පෘතුවි ජීවින්ට සාපේක්ෂව බලන දෙයක් නැතුව එතනින් හැම ජිවියෙක් ගැනම අදහසක් ගන්න බෑ. ටයිටන් කියන චන්ද්‍රයා ගත්තම ඒකේ තියෙනවා මීතෙන් විල්, මේ විල් වල ජීවින් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා නමුත් මීතෙන් කියන්නේ පෘතුවියේ ගොඩක් ජිවින්ට විෂ සහිත දෙයක්.
උඹ කියන කතාව හරි .. කිසි තේරුමක් නෑ මේක ඇදන් ගිහිල්ල, දෙපැත්තට ඇදෙනව විතරයි ... හැමෝගෙම වටිනා කාලය අපරාදෙ ... අපි ගියා එහෙනම් ...![]()
මමත් මෙතනින් මේ Thread එකට post දාන එක නවත්වනවා. මිට පස්සේ වත් මේ වගේ (සමහර කුනුහරුප thread වගේ නොවන )Thread දාන එවුන්ට ("පිටසක්වලයා" වෑනි ) බනින්න එපා. විද්යාවේ බොහොමයක් සොයා ගෑනීම් කරලා තියෙන්නෙත් ලොකුවට උපාධි ගහපු මිනිස්සු නෙමෙයි. ඔය "පිටසක්වලයා" නියෝජනය කරන කුලකයේ මිනිස්සු බවත් මතක තියා ගන්න.
යම් කෙනෙකුට thread එක නීරස උනා නම් ඒ ගෑන කනගාටු වෙමි. Rep දීපු අයටත්, උනන්දු කරපු අයටත්, Shenic ඔයාටත් ස්තුතියි ! එහෙනම් ඕන් !!!![]()
