ගැනු ප්‍රශ්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මෙන්න මේ සිටුවේෂන් එක තියන වයිෆ්‍ කෙනෙක් කෙල්ලෙක් ඉන්න එකෙක් ඉන්නවානම් මේක හැඩල් කරන හැටි සහ මේක මානසික ලෙඩක්ද ලෙඩක් නම් බෙහෙත් ගන්න ඕනේ දෙයක්ද බලල කියපල්ලකෝ මාරම ප්‍රශ්නයක් ..
    whatsapp-image-2024-09-06-at-9-16-17-am-jpeg.236345
    View attachment 236348
    අනුර කුමාරගේ රැස්වීමකට එක්කන් යන්න
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    තව විස්තර කියන්න
    කෙල්ල මැරීඩ් පොඩි දෙන්නෙක් ඉන්නවා grade 2 සහ kindergarten ..මිනිහ ගෙදර වැඩ වලට සපොටිව් නැ ..කෙල්ල fashion designer කෙනෙක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    මම ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා ආවා. උඹ ඒකි වෙනුවෙන් උඹේ අකවුන්ට් එකක දාපු පෝස්ට් එක්ක්ද ඒක? නැත්තන් ඒකි දාපු පෝස්ට් එකක්ද?

    බලපන්කො ඒකෙ කමෙන්ට් කරල තියෙන ගෑනු. හරි ආඩම්බරෙන් කියන්නෙ මාත් එහෙමයි මම හිතන් හිටියෙ මට මානසික ලෙඩක් කියලලු. ඔව් ඕක මානසික ලෙඩක් තමා කියල රිප්ලයි කරන්න ඕන උත්තියන්ට. 😎
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මම ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා ආවා. උඹ ඒකි වෙනුවෙන් උඹේ අකවුන්ට් එකක දාපු පෝස්ට් එක්ක්ද ඒක? නැත්තන් ඒකි දාපු පෝස්ට් එකක්ද?

    බලපන්කො ඒකෙ කමෙන්ට් කරල තියෙන ගෑනු. හරි ආඩම්බරෙන් කියන්නෙ මාත් එහෙමයි මම හිතන් හිටියෙ මට මානසික ලෙඩක් කියලලු. ඔව් ඕක මානසික ලෙඩක් තමා කියල රිප්ලයි කරන්න ඕන උත්තියන්ට. 😎
    එකී මට මේක ස්ක්‍රීන්ෂොට් කරලා ඒවූවා මමත් මෙහෙම නේද මට සමාවෙන්න කියල

    එකනේ බන් මුන් මානසික රෝගයක් නිකන් පට්ට සිරා වැඩක් වගේ නේ කමෙන්ට් කරලා තියෙන්නේ උබ දාපු එක හොදයි කමෙන්ට් එකක්
     
    • Love
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    l
    මම ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා ආවා. උඹ ඒකි වෙනුවෙන් උඹේ අකවුන්ට් එකක දාපු පෝස්ට් එක්ක්ද ඒක? නැත්තන් ඒකි දාපු පෝස්ට් එකක්ද?

    බලපන්කො ඒකෙ කමෙන්ට් කරල තියෙන ගෑනු. හරි ආඩම්බරෙන් කියන්නෙ මාත් එහෙමයි මම හිතන් හිටියෙ මට මානසික ලෙඩක් කියලලු. ඔව් ඕක මානසික ලෙඩක් තමා කියල රිප්ලයි කරන්න ඕන උත්තියන්ට. 😎

    child abuse normalized wuna culture ekak athule manasika leda normalize wena eka pudumayak naha bn, dnnm marry karann balagena kellek hoyanawanm mulinma ekige ammai thaththai mona waged kiyala balala inn one
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    E welawata ande peralagena diwa daapan orgasm wennama
    Ita passe calm down wela indi my little bitch wage
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මෙන්න මේ සිටුවේෂන් එක තියන වයිෆ්‍ කෙනෙක් කෙල්ලෙක් ඉන්න එකෙක් ඉන්නවානම් මේක හැඩල් කරන හැටි සහ මේක මානසික ලෙඩක්ද ලෙඩක් නම් බෙහෙත් ගන්න ඕනේ දෙයක්ද බලල කියපල්ලකෝ මාරම ප්‍රශ්නයක් ..
    whatsapp-image-2024-09-06-at-9-16-17-am-jpeg.236345
    View attachment 236348
    My nigga has confused personality with bipolar. If you or anyone you know has these symptoms, they'd better seek medical help.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක
    මරාලයක් දැන්ම මගඇරපන්