ගැබ්බර_සුනඛ_ධේනුවක්

ගැබ්බර සුනඛ ධේනුවක් භූමී තෙල් දමා ඝාතනය කරයි
ගම්පහ-වතුරුගම කන්දහෙන ප්‍රදේශයේදි භූමි තෙල් දමා ගැබ්බර සුනඛ ධේනුක් පුළුස්සා ඇති බව වාර්තා වේ.
ඊයේ (03) දිනයේ දි යම් කිසි පුද්ගලයෙකු විසින් මෙම සුනඛ ධේනුවට මෙම අපරාධය සිදුකර ඇති බව ප්‍රදේශවාසින් පවසයි.පසුගිය දින කිහිපයේ මෙම ගැබ්බර සුනඛ ධේනුව ප්‍රදේශයේ විථී පුරා සැරිසරමින් සිටි බව ඔවුන් පවසයි.
පිලිස්සුන සුනඛ ධේනුව වෙදනාවෙන් මාර්ගයේ සිටි අවස්ථාවේදි ප්‍රදේශවාසින් විසින් මෙම සත්වයා ප්‍රදේශයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ප්‍රථිකර සිදු කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා සුනඛ ධේනුව බත්තරමුල්ල ප්‍රදේශයේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙනවිත් අති අතර එහිදි එම සුනඛ ධේනුව මිය ගොස් ඇත.
මාස කිහිපයකට පෙර මෙලෙසම මීගමුව -පෙරියමුල්ල ප්‍රදේශයේදි සුනඛයෙකුව භූමී තෙල් දමා පුළුස්සා ඝාතනය කළේය.
-----------
Source