ගැබිණි සමයේ ලිංගිකව එක්වීම අවදානම්ද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ගැබිණි සමයේ ලිංගිකව එක්වීම අවදානම්ද?

    ලිංගික එක්වීමක් කියන්නේ යුවල සම්බන්ධතාවයකදි අතිශයින්ම සාමාන්‍ය දෙයක් වගේම අනිවාර්ය අංගයක්. ඒත් ගර්භනී සමය, ආර්තව සමය, වෙනත් විශේෂ කාල සීමාවන්හීදී ලිංගිකව එක්වීම කියන කාරණය ටිකක් හිතන්න ඕන දෙයක්. ආර්තව සමයේ ලිංගිකව එක්වීම සහ ගර්භනී සමයෙන් පසුව ලිංගිකව එක්වීම කියන දෙක අපි කලින් කතාකලා.

    ගැබිණි සමයේ ලිංගිකව එක්වීම ටිකක් හිතන්න ඕන වගේම බොහොම සංවේදී කාරණයක්. නමුත් වෛද්‍යවරුන්ගේ මතය අනුව එයත් සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ගර්භනී සමයේ ලිංගිකව එක්වීම දරු ගැබට හෝ කාන්තාවට හානියක් සිදුවෙන්නේ නෑ. ඒත් ඉස්සර අපේ ගම්වල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගැබිණි මව්වරුන්ට දෙන උපදෙස තමයි ලිංගිකව එක්නොවී ඉන්න කියන එක. ඒ උපදෙස හොඳයි, ඒකේ කිසි වරදක් නෑ.

    ඒත් ගැබිණි සමය කියන මාස 10ක් වගේ දීර්ග කාලයක් ලිංගිකව එක්නොවී සිටීම සහ ප්‍රසූතියෙන් පසුව මාස ගණනාවක් ලිංගිකව එක් නොවී සිටීම සලකා බැලුවම අවුරුදු එකහමාරකට වැඩි කාලයක් විවාහක යුවල කායික සම්බන්ධතාවයකින් තොරව ගතකරනවා.

    හිතන්න අලුතෙන් විවාහපත් යුවලක් දීර්ඝකාලයක් තිස්සේ තෘප්තිමත් කායික හා මානසික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් ගර්භනීබව කියන කාරණය එක්ක එක්වරම ඒ ලිංගික සබඳතාව බිඳවැටුණම මොනවගේ බලපෑමක් ඒක දෙදෙනාගේ බැඳීමට ඇතිවෙන්න පුළුවන්ද කියලා.

    සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් දරුවෙක් පිළිබඳ ආශාව සහ දරුවෙක් ලැබෙන්නට ඉන්න බලාපොරොත්තුව, ගර්භනී සමයේ විවිධ අපහසුතා එක්ක දෙදෙනාටම ලිංගිකව එක්වීමේ අවශ්‍යතාවයක් ඇති නොවෙන්න පුළුවන් කියලා. ඒත් නැත්නම් ‘ඔන්න ඔය ටික කාලේ ඔය කුලප්පුව ඉවසගෙන හිටියම මොකද වෙන්නේ’ කියලා වැඩිමහල් ඥාතීන් දෙන උපදෙස් ගැනත් මතක් වෙන්න පුළුවන්.

    ඒත් ලිංගිකත්වය හා කායික සබඳතාවක් සම්බන්ධයෙන් ඇතිවෙන හැඟීම ‘කුලප්පුවක්’ හෝ ‘අතපතගෑමක්’ වගේ වචනයකින් දෙකේ කොලේට දාලා කතාකරන්න බැරිතරම් වටිනා වගේම ඉතා සංවේදී සාධකයක්. සමස්ත බැඳීමක ශක්තිමත්භාවයට හේතුවෙනතරම් සංවේදී සබඳතාවක්. ඒ නිසා ගර්භනී සමයේ පවා මේ කායික අවශ්‍යතාවයක් දෙදෙනා තුලම ඇතිවීම අතිශය සාමාන්‍ය දෙයක්.

    අපේ රට ඇතුලු ආසියාතික රටවල් වල බොහෝවිට ගර්භනී සමය තුල ලිංගික සබඳතා වලට කාන්තාවන් සහ පිරිමින් ඉතා බියක් දැක්වූවත් බටහිර රටවල් බොහොමයක ලිංගික අධ්‍යාපනය ඉතා හොඳ මට්ටමේ තැනක පවතින වටපිටාවක ගර්භනී සමයේ පවා යුවල කායික සබඳතා පවත්වනවා. එයින් එක් පැත්තකින් කාන්තාවට දරු ප්‍රසූතිය සාමාන්‍ය ආකාරයෙන් ඉටුකිරීමේදී යෝනි විවරයේ අවහිරතාවයන් මගහැරෙනවා කියන එක ගැන ඔවුන්ගේ විශ්වාසයක් තිබෙනවා වගේම වෛද්‍යවරුන් එය අනුමත කරනවා.

    තවත් කාරණයක් තමයි ගර්භනීසමයේ ඇතිවෙ කායික වේදනාවන් සහා විවිධාකාර මානසික තත්වයන් සමනය කරගන්න කාන්තාවකට සිය සැමියාගේ උණුසුම් සුවය සහ කායික සුවය ඉතා විශාල පිටුවහලක් වෙනවා කියන එකයි. සාමාන්‍ය විදිහට ක්‍රියාකාරීව හෝ පුරුදු ඉරියව් වලින් ලිංගිකව එක්වෙන්න බැරිවුණත් කාන්තාවට පහසු ඉරියව්වකින් ලිංගිකව එක්වීම තුලින් ඉහත කී සංවේදී හැඟීම් තෘප්ත වීමක් සිදුවෙනවා. එය ගැබිණියට වගේම යුවල බැඳීමට ඉතා විශාල දායක්තවයක් දක්වන දෙයක්. ඒ නිසා ගැන අවබෝධයෙන් ගර්භනී සමය ගතකිරීම වැදගත්.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍යනම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙන් මේ ගැන විමසා බලන්න පුළුවන්.

    උපුටා ගැනීම - www.her.lk
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    පලවෙනි මාස තුනේ කරන්න හොද නැහැ.




    මොන පචද බන්, වැඩිම උනොත් පොඩි එකා ලොකු උනාම අහයි නිතර දෙවේලේ මොට ආයුදයකින් ඔලුවට අනින එකා මොකාද අම්මේ කියල, උත්තර දියන්කෝ.
    ලමය හැදෙන්න ගහන්න හොදයි හැදෙනකොට ගහන්න නරකයි . විකාර බන් ඔය අගල් 5-6 ගැජට් එකයි වසුරු ටිකෙන් ලමයට මුකුත් වෙන්නේ නෑ. වයිපරේගේ ඇගට ගොඩ නොවී ගහපන් එච්චරයි. මාස 10 තියන්වා කොන්ඩම් නැතුව හීතු හිතූ හැටියට ගහන්න එ නිසා ගහපන් ලැබෙන වෙලාව
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    මොන පචද බන්, වැඩිම උනොත් පොඩි එකා ලොකු උනාම අහයි නිතර දෙවේලේ මොට ආයුදයකින් ඔලුවට අනින එකා මොකාද අම්මේ කියල, උත්තර දියන්කෝ.
    ලමය හැදෙන්න ගහන්න හොදයි හැදෙනකොට ගහන්න නරකයි . විකාර බන් ඔය අගල් 5-6 ගැජට් එකයි වසුරු ටිකෙන් ලමයට මුකුත් වෙන්නේ නෑ. වයිපරේගේ ඇගට ගොඩ නොවී ගහපන් එච්චරයි. මාස 10 තියන්වා කොන්ඩම් නැතුව හීතු හිතූ හැටියට ගහන්න එ නිසා ගහපන් ලැබෙන වෙලාව

    Me dawas wala mageth dawena prashne :baffled::baffled::rolleyes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    සාමාන්යෙන් මාස 3කට පස්සේ ලිංගිකව එකතු උනාට අවුලක් නෑ .. එකෙන් ළමයා නොර්මල් ගන්නකොට එන මාර්ගය හැදෙනවා .... හැබැයි වයිෆ් ට පහසු විදියට .... මොළ තද උනා කියලා 69 කියලා හරි බඩ උඩ නැගගෙන හරි කරන්න ඔට්ටු නෑ . ගැනිටත් එපා වෙනවා එකෙන්