liyana ewunta monawa liyanna barida....
ඔය නිවුස් කාරයෝ හෙන පට්ටපල් බොරු එහෙමත් ගොතලා ලියනවා. මම දන් නෑ මේකත් එහෙම එකක්ද කියල. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

හිරු එකේ තමා තිබ්බේ.සති අන්තේ පත්තරයක තිබ්බ ආටිකල් එකක් වෙන්න ඕන.

ඕවා අළුත් නිවුස් නෙමේ බන් ...... කාලයක ඉදන් තියෙනවා ..... මම දන්නා ගෑනියෙක් ඉන්නවා මීගමුවේ .... එකී දකින හැම වෙලාවේම බබෙක් හම්බවෙන්න ඉන්නේ ... හැබැයි රස්සාව අරක ...
ගැබිණි අය පස්සේ යන වෙනම සෙට් එකක් ඉන්නවා .. උන්ව ටාගට් කරලා තමයි බිස්නස් එක වෙන්නේ .
ලංකාවේ ගොඩක් උන් හිතන්නේ මේවා බොරු කියලා.එහෙම නැත්නම් මේවා පිළිගන්න කැමති නැහැ.සිංහල කම නිසා.ඒත් මේක තමා තිත්ත ඇත්ත.