Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැබිනි මවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..

February 16, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්  කටානේ මවගේ නිවසේ සිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා හල්පේ මාතා සායනයට එමින් සිටි ගැබිනි කාන්තාවකට බසයේදී වමනය යාම නිසා බසයෙන් බසින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් ගමනාන්තය කරා රැගෙන ගොස් බස් රථය පිරිසිදු කරවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු බව කියන කොන්දොස්තර සහ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි.

විවාහයෙන් පසුව කොටදෙනියාව හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම කාන්තාව සිය මවගේ කටානේ නිවසේ සිට ඇයගේ මවත් සමග මීරිගම බලා එන පෞද්ගලික බස්රියකින් මීරිගම හල්පේ පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගීවීමට පිටත් වී ඇත.

තරමක් අසනීප තත්ත්වයෙන් පසුවූ ගැබිනි කාන්තාව අපහසුතාවයෙන් ගමන් කරද්දී කොටදෙනියාව නාවාන ප්‍රදේශයේදී වමනය ගොස් තිබේ.

මේ බව දුටු කොන්දොස්තර ජරාව අයින් කර මිස බසයෙන් බහින්න එපා යැයි තර්ජනය කර ඇත.ගැබිණි කත ඇයගේ මව සමග හල්පේ සායනයට යන මාර්ගය අසලදී බසයෙන් බහින්නට සැරසුණත් කොන්දොස්තර ඊට ඉඩ නොදීම නිසා ඔවුන්ට මීරිගම නගරය කරා එන්නට සිදුවී තිබේ.

මීරිගම නගරයට පැමිණි පසුව ඔවුනට බසය සෝදා දමන ලෙස කොන්දොස්තර උපදෙස් දීම නිසා අසරණවූ ගැබිනි කත හා ඇයගේ මව බසයේ කාපට් ආදිය ඉවත් කර බසය පිරිසිදු කර ඇත.

මේ කටයුත්ත අවසන්වීමෙන් පසුව ඔවුනට සායනයට සහභාගී වීමට කාලයක් ලැබී නැති අතර ආපසු නිවසට ගොස් මේ සිදුවීම ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.

– ලංකාදීප

[QUOTE="somadasa, post: 21254899, member: 220773"] [B][URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%e0%b6%9c%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%b8%e0%b7%80%e0%b6%a7-%e0%b6%b6%e0%b7%83%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%b1/"]ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..[/URL][/B] February 16, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස් [SIZE=3][IMG]http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/wp-content/uploads/2017/02/Bus.jpg[/IMG] [/SIZE][SIZE=3]කටානේ මවගේ නිවසේ සිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා හල්පේ මාතා සායනයට එමින් සිටි ගැබිනි කාන්තාවකට බසයේදී වමනය යාම නිසා බසයෙන් බසින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් ගමනාන්තය කරා රැගෙන ගොස් බස් රථය පිරිසිදු කරවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු බව කියන කොන්දොස්තර සහ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]විවාහයෙන් පසුව කොටදෙනියාව හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම කාන්තාව සිය මවගේ කටානේ නිවසේ සිට ඇයගේ මවත් සමග මීරිගම බලා එන පෞද්ගලික බස්රියකින් මීරිගම හල්පේ පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගීවීමට පිටත් වී ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තරමක් අසනීප තත්ත්වයෙන් පසුවූ ගැබිනි කාන්තාව අපහසුතාවයෙන් ගමන් කරද්දී කොටදෙනියාව නාවාන ප්‍රදේශයේදී වමනය ගොස් තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ බව දුටු කොන්දොස්තර ජරාව අයින් කර මිස බසයෙන් බහින්න එපා යැයි තර්ජනය කර ඇත.ගැබිණි කත ඇයගේ මව සමග හල්පේ සායනයට යන මාර්ගය අසලදී බසයෙන් බහින්නට සැරසුණත් කොන්දොස්තර ඊට ඉඩ නොදීම නිසා ඔවුන්ට මීරිගම නගරය කරා එන්නට සිදුවී තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මීරිගම නගරයට පැමිණි පසුව ඔවුනට බසය සෝදා දමන ලෙස කොන්දොස්තර උපදෙස් දීම නිසා අසරණවූ ගැබිනි කත හා ඇයගේ මව බසයේ කාපට් ආදිය ඉවත් කර බසය පිරිසිදු කර ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ කටයුත්ත අවසන්වීමෙන් පසුව ඔවුනට සායනයට සහභාගී වීමට කාලයක් ලැබී නැති අතර ආපසු නිවසට ගොස් මේ සිදුවීම ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]– ලංකාදීප[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom