ගැබිනි මව්වරුන් 98% Cesarean [Private Hospitals]

Oncologist

Member
Mar 1, 2014
67
12
0
ගැබිනි මව්වරුන් 98% Cesarean [Private Hospitals]

bc4cZER.jpg
 
jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ජොනී බට්ට;16354591 said:
    ඉතින් දැන් මොකක්ද ඔකේ අවුල කිව්වනම්?:oo::oo:

    මචන් ඒ සැත්කම කරලා ළමයි ලැබුවම අයේ ළමයි හදන එක සීමා වෙනවා..මොකද එකේ අවදානමක් තියෙන නිසා..මන් මචන් හරියටම හේතුව දන්නේ naa..කොහොමහරි ඕක වෙන එකෙන් අපේ ජාතිය අඩු වෙනවා..දන්නවද ජපානයේ 98% ම දරු ප්‍රසුතිය කරන්නේ ස්වබාවික විදියට..සැත්කමෙන් ගන්නේ බොහොම කලාතුරකින්..එච්චර හොඳ තාක්ෂණයක් තිබිලත් එයාල සැත්කම් ක්‍රමයට යොමු වෙන්නේ නෑ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන් ඒ සැත්කම කරලා ළමයි ලැබුවම අයේ ළමයි හදන එක සීමා වෙනවා..මොකද එකේ අවදානමක් තියෙන නිසා..මන් මචන් හරියටම හේතුව දන්නේ naa..කොහොමහරි ඕක වෙන එකෙන් අපේ ජාතිය අඩු වෙනවා..දන්නවද ජපානයේ 98% ම දරු ප්‍රසුතිය කරන්නේ ස්වබාවික විදියට..සැත්කමෙන් ගන්නේ බොහොම කලාතුරකින්..එච්චර හොඳ තාක්ෂණයක් තිබිලත් එයාල සැත්කම් ක්‍රමයට යොමු වෙන්නේ නෑ

    මගේ wifeටත් cesarean සැත්කමක් මගින් තමයි ළමයා හම්බුනේ. අවුරුදු 2ක් යනකම් ආයේ ළමයි හදන්න එපා කිව්වා. කොහොමත් cesarean සැත්කමක් කරොත් ළමයි 3, 4ක් හදන්න බැ මගේහිතේ. private hos වල ගාන කඩා ගන්න කරන වැඩ එහෙනම්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Loweth na... lamai 3-4 hadala ata deka thamai kanna denna wenne. campus ekakata giye nattham unta igena gannawath wena ekak na.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,271
    113
    සමහර ගෑණු අයත් බයයි බන් බබාව normal ගන්න..රිදෙන නිසා වෙන්න ඇති..අපි පිරිමි නිසා ඉතින් ගෑණු එහෙම විදින දුක තේරුම් ගන්න බැහැ.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඕක ඇත්ත. මගෙ යාලුවෙක්ටත් වෙලා තිබුනා. ඒකි හිතන් හිටියෙ හත අටක් වත් හදන්න. 23න් වැඩේට බැස්සෙ. කොහෙද ඉලව් ප්‍රයිවෙට් එකේ සීසර් කරල බබා අරන් තියෙන්නෙ. දැන් හෙන අවුලෙන් ඉන්නෙ 3ට වඩා බැරි නිසා. :angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,540
    113
    My wife had 3 kids by 3 cesarean ops. Nobody forced us. It's the choice of the mother. :)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    caesarean කරන්නේ අවශ්‍ය අවස්ථාවලදී විතරයි. හැමවෙලේම උත්සහ කරන්නේ සාමාන්‍ය විදියට ළමයි ගන්න. එකට හේතු මෙන්න

    http://www.theguardian.com/politics/reality-check-with-polly-curtis/2011/nov/23/health

    http://www.babycenter.in/a1024955/vaginal-delivery-versus-elective-caesarean---pros-and-cons

    ලංකාවේ virus උන, හෙම්බිරිස්සවට, කැස්සට antibiotic දෙන එකේ ඕව පුදුම වෙන්න දෙයක් නෙවි.
     
    Miss.Granger

    Member
    Mar 6, 2014
    2
    0
    0
    out of SL
    Puluwan hama awasthawakadima normal birth ekak karana eka thamai wadath sudusu,

    mokada normal delivery ekakin passe ammata normal life style ekata yanne godak podi kalayak,,within 24 h she can leave hospital too

    But cesarian ekakadi karanne ammage uterus eka kapala babawa ganna eka,
    ita kalin ammage abdominal muscle layer ekath kapanawa (ekiyanne udara manshapeshi) meka tikak awadanam,mokada apita awidinna idaganna,nidaganna ,nawenna digaharenna,me hamadekatama udara manshapeshiya wadagat.

    thawa second pregnancy ekakadi thiyana complications godak wadi

    namuth eka decide karanna ona amma saha thatha,,,ada medicine godak diunui,,enisa bayawenna deyak naha,,

    bt remember normal way is always better than sm thing we created,,,
     
    EXACTLY:yes::yes: