ගැම්මක් තමයි ලොකුවිතාන.. ❤❤

shenat

Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    ලාoකික ව්යාපාරිකයන්ට ගරහල උන්ව නැතුකරන්ඩ හදන්ඩ එපා පොන්න හුත්තිගෙ පුතෝ, වියාපාරිකයො රටට අව්ශ්යයි.. තොපි උන්ට කුහකමක් කරල උන්ට කෙලවන්ඩ හින දකනින්ඩ එපා ඒවගෙන් කෙලවෙන්නෙ රටට..

    ඇවන්ගාඩ් එකට තොපි කෙලවපු එකෙන් පාඩු උනේ සේනාධිපතිට නෙමේ ලoකාවට , උගෙ බ්ස්නස් එක ඉන්දියාවෙන් අල්ලගෙ ඩොලර් බිලියන ගනන් අදිනව, තොපි වගේ ගූ පොන්නයො තාමත් සේනාධිපතිට බුරනව..

    හරි හරි මේවා දැක්කෙ නෑ, ඇහුනෙ නෑ වගේ ඉන්නං. එකම එක ප්‍රශ්නෙකට උත්තර දීල පලයන්කො පොන්නයෙක් නෙවෙයි නං.

    බැසිල් කියන එකද ඇත්ත? විමලෙයි, ගොම්බන්පිලයි කියන එකද ඇත්ත? කවුරු කියන එකද උබ,මම,අපි පිළිගන්න ඕන?? 🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113

    ගිය අවුරුද්දෙ රටේ දැවන්ත ටයර් හිගයක් ආව. 6,000-7,000ට තිබුණු පොඩි ටයරය 12,000-13,000ට ගියා. ඊට පස්සෙ ලොකුවිතානගෙ ෆෙරන්ටිනෝ ටයර් ෆැක්ටරිය ඕපන් වුණා.

    ගිය අවුරුද්දෙ අගබාගෙ ඉඳල රටේ දැවැන්ත සිමෙන්ති හිගයක් ආව. රු.900-1000 අතර තිබුණු සිමෙන්ති කොට්ටය රු 1500-2000 තරම් උඩ ගියා. පස්සෙ පාලන මිළක් ගැසට් කළා 1375ට. අන්න ලොකුවිතානගෙ සිමෙන්ති ෆැක්ටරිය ඕපන් වුණා.

    දැන් මාස ගාණක් රටේ දැවැන්ත ගෑස් හිඟයක්. 1500 ට අඩුවෙන් තිබුණු ගෑස් එක අන්න 3000 පැනල. ලොකුවිතාන..! ලොකුවිතාන....!! කෝ මේ ලොකුවිතාන..!!

    කවුද මේ කෙටිකලකින් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වුණු ලොකුවිතාන කියල දන්නෙ නැති නිසා ගූගල් කරද්දි මේක ආව. (ගූගල් උපුටනයකි)

    18 billion USD thiyana mainage business handle karanne okay thamai api ahala thiyana widiyata. Ehema neda?
    Lol
     
    • Like
    Reactions: shenat

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    ඉතින් බන් ඔය හිග එද්දිම ලොකු විතානට විතරද මොලේ පෑදුනේ තව බිස්නස් කාරයෝ ඉන්නවනේ ලන්කාවෙ ඇයි උනත් ඔය වගේ ෆැක්ටරි ටිකක් දාන්න බැරි උනෙ? එතකොට කම්පිටිශන් එකකුත් හැදෙනවනෙ? :confused: :confused: :confused:
     
    • Haha
    Reactions: imhotep

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ලාoකික ව්යාපාරිකයන්ට ගරහල උන්ව නැතුකරන්ඩ හදන්ඩ එපා පොන්න හුත්තිගෙ පුතෝ, වියාපාරිකයො රටට අව්ශ්යයි.. තොපි උන්ට කුහකමක් කරල උන්ට කෙලවන්ඩ හින දකනින්ඩ එපා ඒවගෙන් කෙලවෙන්නෙ රටට..

    ඇවන්ගාඩ් එකට තොපි කෙලවපු එකෙන් පාඩු උනේ සේනාධිපතිට නෙමේ ලoකාවට , උගෙ බ්ස්නස් එක ඉන්දියාවෙන් අල්ලගෙ ඩොලර් බිලියන ගනන් අදිනව, තොපි වගේ ගූ පොන්නයො තාමත් සේනාධිපතිට බුරනව..
    නේවි එක ලස්සනට කරල ආන්ඩුවට ආපු ආදායම නෙ සේනාධිපති උගේ පැත්තට හරව ගත්තෙ..
     
    • Like
    Reactions: shenat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නේවි එක ලස්සනට කරල ආන්ඩුවට ආපු ආදායම නෙ සේනාධිපති උගේ පැත්තට හරව ගත්තෙ..
    ඒ වට ගූ පොන්නයට උත්තර නෑ... කැරි පොන්න බූරුවා.. ඕකව අපරාදෙ හැදුවෙ.. විසි කරලා දන්න තිබ්බෙ මැදමූලන ගූ වලට
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් ඔය හිග එද්දිම ලොකු විතානට විතරද මොලේ පෑදුනේ තව බිස්නස් කාරයෝ ඉන්නවනේ ලන්කාවෙ ඇයි උනත් ඔය වගේ ෆැක්ටරි ටිකක් දාන්න බැරි උනෙ? එතකොට කම්පිටිශන් එකකුත් හැදෙනවනෙ? :confused: :confused: :confused:

    මොලේ පෑදුනාට විතරක් මදිනේ. සුනාමි සල්ලි දෙන්න කෙනෙකුත් ඉන්න එපයි. 🤭🤭

    නේවි එක ලස්සනට කරල ආන්ඩුවට ආපු ආදායම නෙ සේනාධිපති උගේ පැත්තට හරව ගත්තෙ..

    @erozan පොන්නයා වැඩ කරන්නෙ සේනාධිපති හොර නඩේට මිසක් ලංකාවට නෙවෙයි. ඉතින් ඌට අනුව නේවි එක වැරදියි සේනාධිපති හරි. 🤭
    ------ Post added on Mar 10, 2022 at 11:12 AM
     
    • Haha
    Reactions: IMMuhandiram

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඩොලර් මිලියන 100ලු නේද ෆැක්ට්‍රි එක හදන්න ගිහින් තියෙන්නේ...

    හෙජින් වංචාව "නීති ගාස්තු ගිහිල්ල තියෙනවා ඩොලර් මිලියන 467 ක්.
    බැංකුවලට ගෙවීමට සිදුවූ වන්දි මුදල් ද මෙම මුදලට එකතු කළ විට ආණ්ඩුවට සිදු වී ඇති පාඩුව ඩොලර් මිලියන 945 ක්..

    ඔය වගේ ෆැක්ට්‍රි කීයක් නම් ගහන්න තිබුණද කියලා හිතාගනිල්ලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඩොලර් මිලියන 100ලු නේද ෆැක්ට්‍රි එක හදන්න ගිහින් තියෙන්නේ...

    හෙජින් වංචාව "නීති ගාස්තු ගිහිල්ල තියෙනවා ඩොලර් මිලියන 467 ක්.
    බැංකුවලට ගෙවීමට සිදුවූ වන්දි මුදල් ද මෙම මුදලට එකතු කළ විට ආණ්ඩුවට සිදු වී ඇති පාඩුව ඩොලර් මිලියන 945 ක්..

    ඔය වගේ ෆැක්ට්‍රි කීයක් නම් ගහන්න තිබුණද කියලා හිතාගනිල්ලා
    හෙජින් වංචාව මොකද්ද ? කව්ද ඒ මතක නෑ නේ...
    දැන් රට කරවන්නේ නන්දසේන රජ තුමා. ඔය ඉස්සර හිටපු රජවරු ගැන දැන් කතා කරලා වැඩක් නෑ. දැන් ඉන්නේ නන්ද සේන රජ,,,,,
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තාත්තෙ තාත්තෙ අර උස බිල්ඩින් එක කාගෙද.. ලොකුවිතානගෙ...

    එතකොට තාත්තෙ අර පේන අලුත් ගෑස් කොම්පැනිය... ඒකත් ළොකුවිතානගෙ බන්

    එතකොට අර සිමෙන්ති පැට්ටරිය... ඒකත් ළොකුවිතන ගෙ

    එතකොට අර කොරෝනා වලින් බේරෙන්න ඇප් හැදුව බේබිකාගෙද තාත්ති.. ඒ ඔක්කොම ළොකුවිතානගෙ තමයි බූරුවෝ
    FB
     
    • Haha
    Reactions: shenat

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හරි හරි මේවා දැක්කෙ නෑ, ඇහුනෙ නෑ වගේ ඉන්නං. එකම එක ප්‍රශ්නෙකට උත්තර දීල පලයන්කො පොන්නයෙක් නෙවෙයි නං.

    බැසිල් කියන එකද ඇත්ත? විමලෙයි, ගොම්බන්පිලයි කියන එකද ඇත්ත? කවුරු කියන එකද උබ,මම,අපි පිළිගන්න ඕන?? 🤭🤭
    මේකෙ කාලයක් හිටපු එක්ක් අහන ප්‍රශ්නයක් ද ? මූ කියන්නෙ බැසිල් කියල... ප්‍රශ්නෙ තියෙන්නෙ එක එකා තමන්ට ඕන තැනින් විතරක් අල්ල ගන්න එක. දේශපාලනේ නිතර වෙන්න් දේවල් ගැන එක එක පැතිකඩවල් වල අදහස් කියවන බලන එකෙකුට තේරෙන ටික, දවස ගානෙ ITN, බලලා දිවයින හරි සිළුමිණ පත්තරේ බලන් එකෙකුටයි, සිරස බලලා ලංකාදීපෙ කියවන එකෙකුටයි තේරෙන්නෙ නෑ. එහෙම උන්ගෙ අදහස් වෙනස් එකෙකුට එකෙක් හිතන්නෙ තමන් හරි කියලා..
     
    • Haha
    Reactions: IMMuhandiram

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,006
    113
    ඩොලර් මිලියන 100ලු නේද ෆැක්ට්‍රි එක හදන්න ගිහින් තියෙන්නේ...

    හෙජින් වංචාව "නීති ගාස්තු ගිහිල්ල තියෙනවා ඩොලර් මිලියන 467 ක්.
    බැංකුවලට ගෙවීමට සිදුවූ වන්දි මුදල් ද මෙම මුදලට එකතු කළ විට ආණ්ඩුවට සිදු වී ඇති පාඩුව ඩොලර් මිලියන 945 ක්..

    ඔය වගේ ෆැක්ට්‍රි කීයක් නම් ගහන්න තිබුණද කියලා හිතාගනිල්ලා
    Neethi gasthu ganna lawyers la thamai anik hene me ratata. Unta hithena hithena ganan ganna eka nawaththanna panath genna baha ekekutawath. Nodakin.