Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැම්මෙන් ජොබ් එක කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහයා කැලේ කිං කියලා අපි දන්නවනේ

ඔන්න සිංහයා ලග ලේනෙක් ජොබ් එකක් කරනවලු

මූ තමා සිංහයාගේ එකවුන්ට්ටන්... (හම්මට කෝමද පෝස්ට් එකනේ... )

මූ ඉතිං හෙන කැපවීමෙං ජොබ කරගෙන ඉන්නවලූ ඈ

මුගේ සෙට් එකේ අනික් ලේන්නූ ෆුල් ෆන් එකේ ගස්උඩ දගල දගල පිස්සු නටනවා මුට පේනවලු.. ඒත් මූ බොක්කෙන්ම වැඩලු සිංහයා ලගනේ ජොබ කරන්නේ

හෙන ගැම්මට..

හැබැයි අනික් ලේන්නූ මූට කතා කරලා කියනවලූ

"ඕයි එකවුන්ටන්  එනවාකෝ පිස්සුවක් කෙලින්න..

ඇයි අපි සෙට් නැද්ද..? උඹ ඉතිං සිංහයටම කඩේ පලයංකෝ" ගගා මූව අවුස්සනවලූ

මුටත් ඉන්න බෑ කසනවා වැගේ ගැන්සියට වැටෙන්න.. වෙලාවකට ඔක්කොම දමලා ගහලා යන්න හිතෙනවලු..

(ලේන්නු කෝමත් දඟලලා කරලා ඉන්න සත්තුනේ)

ඉදලා ඉදලා මූ බැරිම තැන ගියාලූ සිංහයා ලගට...

ගිහින් කිව්වලු ලොක්කා මේක හරියන්නේ නෑ මං අස් වෙනවා කියලා..

සිංහයා කැමති නෑ මූව යවන්නත් අවංකව ජොබ කරනවානේ ගියොත් පොරට පාඩුයි..

සිංහයා කිව්වලූ ලේනට..

උඹ දිගටම ජොබ කරන් හොදට හිටියොත් පීනට් 1000ක් දෙනවා පෙන්ශන් යද්දි.. යන්නම ඕන නම් පලයන් අවුලක් නෑ කියලා..

පීනට් කිව්වා ඇහුනා විතරයි ලේනගේ නැට්ට කෙලිං වෙලා ඇස් එලියට පැනලා සතුට දෝරේ ගලලා ලේනා ෆුල් හින්දුස්තාන් වෙලා ගිහින්

"පී... පීනට්, පීනට් 1000ක් ඇ.. ඇත්තමද "

මූට නිකම් මේක හීනයක් වගේ මූ දැං සිංහයා ගාව අයෙත් බොක්කෙන්ම වැඩලු ජොබ එපා වෙනකොට මුගේ ෆැන්ටසිය මුට කනට ගහලා ආයෙත් මූව ට්රැක් එකට ගන්නවාලූ..

කෝම හරි අවුරුදු ගානක් ගෙවිලා ගිහින් ඌ පෙන්ශන් යන දවසත් ආවාලූ ඈ..

සිංහයා කියන්නෙත් වචන දෙකේ පීචං ඩයල් එකක් නෙවේනේ..

පට්ටම ෆෙයාවෙල් එකක් එහෙම අරන් ලේනට ස්තූතිත් කරලා දුන්නලු පීනට් 1500ක් ම..

ලේනට හිටගෙන දිව්යලෝකේ ගියා වගේ ආතල්ලූ දැන්

පීනට් 1500ක් එක්ක විශ්රාම ජීවිතයක් කියන්නේ ලේනෙකු

අය මොනාද නේ ඉතිං..

කෝම හරි ලේනා මේ ටිකත් අරං ගෙදර ආවලූ ඇවිත්

කිට් චේන්ජ් එකටත් කලි පීනට් එකක් කාලම ඉන්නවා කියලා ගත්තලූ අතට..

අහො දුකකි ඉරකි තිතකි..

වයසට ගිහින් පැන්ශන් ලැබුනට වයසත් එක්කම මුගේ දත් ටික මූව දාලා යන්න ගිහින්..

දැන් පීනට් මොන මගුලකටද...

අපිත් අපේ ජිවිතේ සතුටු වෙන්න තියන හැම තැනක්ම අතෑරලා. යුතුකම් මගෑරලා...වගකීව අස්සෙම හිර වෙලා හීන පස්සේ දුවනවා ඒත් දවසක ඒ හීන හැබෑ වෙනකොට ජිවිතේ අපෙන් ගොඩක් ඈතට් ගිහින් ඉවරයි..

මතක තියාගන්න අපි ජිවත් වෙන්නේ කන්නේ බොන්නෙ හැමදේම කරන්නේ සතුටක් වෙනුවෙන්..

ඒ සතුට රාමුවකට කොටු කරලා ජීවිතේ මඟාරින්න එපා..

දවසක පසුතැවෙන්න වෙයි

-උපුටා ගැනීමක්-

මේක කියවන් යද්දි මට මෙහෙම දෙයක් හිතුන.ඇත්තටම මේකෙ සතුටක් ගැන කීවට ඇත්තටම සතුටම නෙවෙ.ජීවිතේ අවසාන කාලෙ වාරු නැතිව සිල් ගත්තට බුදුදහමට අනුව අපි වයසට ගිහින් ජීවත් වෙන්න උත්සහ කරාට එයින්ද පලක් නැත.කලයුතුවන්නේ ගතේ හිතේ වාරු තියෙන මොහොතේ කලයුතු දේ කිරීමමයි කියල හිතුන...මේක මගේ අදහසක්.ගන්න එක නොගන්න එක කියවන පාඨකයට අයිති වැඩක්..

[QUOTE="Dean_winchester, post: 25700324, member: 567568"] [SIZE=4][COLOR=rgb(41, 105, 176)]සිංහයා කැලේ කිං කියලා අපි දන්නවනේ ඔන්න සිංහයා ලග ලේනෙක් ජොබ් එකක් කරනවලු මූ තමා සිංහයාගේ එකවුන්ට්ටන්... (හම්මට කෝමද පෝස්ට් එකනේ... [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t83/1/16/1f60e.png[/IMG]) මූ ඉතිං හෙන කැපවීමෙං ජොබ කරගෙන ඉන්නවලූ ඈ මුගේ සෙට් එකේ අනික් ලේන්නූ ෆුල් ෆන් එකේ ගස්උඩ දගල දගල පිස්සු නටනවා මුට පේනවලු.. ඒත් මූ බොක්කෙන්ම වැඩලු සිංහයා ලගනේ ජොබ කරන්නේ හෙන ගැම්මට.. හැබැයි අනික් ලේන්නූ මූට කතා කරලා කියනවලූ "ඕයි එකවුන්ටන් [IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG][IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] එනවාකෝ පිස්සුවක් කෙලින්න.. ඇයි අපි සෙට් නැද්ද..?[IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG][IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] උඹ ඉතිං සිංහයටම කඩේ පලයංකෝ" ගගා මූව අවුස්සනවලූ මුටත් ඉන්න බෑ කසනවා වැගේ ගැන්සියට වැටෙන්න.. වෙලාවකට ඔක්කොම දමලා ගහලා යන්න හිතෙනවලු.. (ලේන්නු කෝමත් දඟලලා කරලා ඉන්න සත්තුනේ) ඉදලා ඉදලා මූ බැරිම තැන ගියාලූ සිංහයා ලගට... ගිහින් කිව්වලු ලොක්කා මේක හරියන්නේ නෑ මං අස් වෙනවා කියලා.. සිංහයා කැමති නෑ මූව යවන්නත් අවංකව ජොබ කරනවානේ ගියොත් පොරට පාඩුයි.. සිංහයා කිව්වලූ ලේනට.. උඹ දිගටම ජොබ කරන් හොදට හිටියොත් පීනට් 1000ක් දෙනවා පෙන්ශන් යද්දි.. යන්නම ඕන නම් පලයන් අවුලක් නෑ කියලා.. පීනට් කිව්වා ඇහුනා විතරයි ලේනගේ නැට්ට කෙලිං වෙලා ඇස් එලියට පැනලා සතුට දෝරේ ගලලා ලේනා ෆුල් හින්දුස්තාන් වෙලා ගිහින් "පී... පීනට්, පීනට් 1000ක් ඇ.. ඇත්තමද [IMG alt="😳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2e/1/16/1f633.png[/IMG]" මූට නිකම් මේක හීනයක් වගේ මූ දැං සිංහයා ගාව අයෙත් බොක්කෙන්ම වැඩලු ජොබ එපා වෙනකොට මුගේ ෆැන්ටසිය මුට කනට ගහලා ආයෙත් මූව ට්රැක් එකට ගන්නවාලූ.. කෝම හරි අවුරුදු ගානක් ගෙවිලා ගිහින් ඌ පෙන්ශන් යන දවසත් ආවාලූ ඈ.. සිංහයා කියන්නෙත් වචන දෙකේ පීචං ඩයල් එකක් නෙවේනේ.. පට්ටම ෆෙයාවෙල් එකක් එහෙම අරන් ලේනට ස්තූතිත් කරලා දුන්නලු පීනට් 1500ක් ම.. ලේනට හිටගෙන දිව්යලෝකේ ගියා වගේ ආතල්ලූ දැන් පීනට් 1500ක් එක්ක විශ්රාම ජීවිතයක් කියන්නේ ලේනෙකු [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t83/1/16/1f60e.png[/IMG] අය මොනාද නේ ඉතිං.. කෝම හරි ලේනා මේ ටිකත් අරං ගෙදර ආවලූ ඇවිත් කිට් චේන්ජ් එකටත් කලි පීනට් එකක් කාලම ඉන්නවා කියලා ගත්තලූ අතට.. අහො දුකකි ඉරකි තිතකි.. [IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG] වයසට ගිහින් පැන්ශන් ලැබුනට වයසත් එක්කම මුගේ දත් ටික මූව දාලා යන්න ගිහින්.. දැන් පීනට් මොන මගුලකටද... අපිත් අපේ ජිවිතේ සතුටු වෙන්න තියන හැම තැනක්ම අතෑරලා. යුතුකම් මගෑරලා...වගකීව අස්සෙම හිර වෙලා හීන පස්සේ දුවනවා ඒත් දවසක ඒ හීන හැබෑ වෙනකොට ජිවිතේ අපෙන් ගොඩක් ඈතට් ගිහින් ඉවරයි.. මතක තියාගන්න අපි ජිවත් වෙන්නේ කන්නේ බොන්නෙ හැමදේම කරන්නේ සතුටක් වෙනුවෙන්.. ඒ සතුට රාමුවකට කොටු කරලා ජීවිතේ මඟාරින්න එපා.. දවසක පසුතැවෙන්න වෙයි -උපුටා ගැනීමක්- මේක කියවන් යද්දි මට මෙහෙම දෙයක් හිතුන.ඇත්තටම මේකෙ සතුටක් ගැන කීවට ඇත්තටම සතුටම නෙවෙ.ජීවිතේ අවසාන කාලෙ වාරු නැතිව සිල් ගත්තට බුදුදහමට අනුව අපි වයසට ගිහින් ජීවත් වෙන්න උත්සහ කරාට එයින්ද පලක් නැත.කලයුතුවන්නේ ගතේ හිතේ වාරු තියෙන මොහොතේ කලයුතු දේ කිරීමමයි කියල හිතුන...මේක මගේ අදහසක්.ගන්න එක නොගන්න එක කියවන පාඨකයට අයිති වැඩක්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom