Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැම්ම ගන්න ගැම්ම ගන්නෝඕඕඕ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සකල ශ්රී ලංකාවාසී ටික් ටොකියන්ගේ මේ ගැම්ම ගන්න ගැම්ම ගන්න කියන සිද්දිය මමනම් මුලින්ම දැක්කෙ meme එකකින්, ටික් ටොක් පාවිච්චිය අවම නිසා. පස්සෙ මේ මොන මගුලක්ද කියල මාත් පොඩ්ඩක් බැලුවා. එතකොට තමයි දැක්කෙ මේ ටික් ටොක් වාසීන් දෙන්නෙක් split screen view එකක දෙන්නගෙම live feeds පෙන්නගෙන ඒකට උඩින් score bar එකක් තියෙනවා, ඒ time duration එක ඇතුලේ වැඩියෙන්ම ස්කෝර් කරන එකා දිනනවා කියලා. ඒත් කොහොමද බන් මේ ස්කෝර් එක හැදෙන්නෙ?

මේ පල්ලෙහයින් තියෙන්නෙ ඒ score එක හැදෙන විදිය, ඒක වෙන්නෙ මේ gifts වලින්, එතකොට මේ gifts දෙන්නනම් ලයිව් එක බලාගෙන ඉන්න උන් TikTok coins සල්ලි දීලා ගන්න ඕන. සමහර විට කිහිපයක් ෆ්රී හම්බෙනවත් ඇති. ඊට පස්සෙ මේ coins වලින් gifts අරන් ඒවා ලයිව් කරන උන්ට යැව්වම උන් ඉන්නෙ Battle එකකනම් උන්ගෙ score එක වැඩි වෙනව. ඉතින් ඔන්න ඕකයි ඔය උන් roses එවාාන්නයි අරකයි මේකයි ගගා කෑ ගහන්නෙ.

මෙහෙම ගිෆ්ට්ස් යැව්වම Live යන උන්ට ඒකෙන් revenue එකක් එනවා. එතකොට හරියට බැලුවොත් මේකෙ වෙන්නෙ live යන පුද්ගලයො දෙන්නෙක් අතරින්, live බලන උන්, වැඩියෙන්ම සල්ලි එවන්නෙ කාටද කියලා තෝරන එක. කොහොම කරත් දෙන්නම දිනුම් ඉතින්. සල්ලිනෙ. හැබැයි මේකෙ ranking සීන් එකකුත් තියෙනව කියල තිබ්බ, ඒක බොරුවක් කියලත් තිබ්බ, ඒ ගැන මෙතනින් කියලවල බලන්න මම වැඩිය හෙව්වෙ නැහැ. Reddit | Can someone pls explain these live battles

ඉතින් කොහොම වුනත් මන් මේ කල්පනා කලේ චීනගෙ මොලේ, උන් පට්ටම ගානක් research and development වලට යොදනවා කියන එක මේකෙන් පේනවා. අපේ ගොඩක් උන් වගේ අද විකිනෙන්නෙ අයිස් ක්රීම් නම්, පට්ට සීතල කාලෙටත් අයිස් ක්රීම් විතරක්ම හද හද ඉන්නෙ නැහැ. Creatorsල දෙන්න අතරෙ බොරු competition එකක් හදල fansල තුල මුන්ට gifts දෙන්න urge එකක් ඇතිකිරීම පට්ටම සාර්තකයිනෙ. ඒ වගේම මේකෙන් ටික් ටොක් එක 1) Fansල ගිෆ්ට්ස් ගන්න කොටත් 2) Creatorsල රෙවෙනියු ගන්න කොටත්, දෙපාරම commission එකක් ගන්නව ඇති. උන්ට දෙපාරක් ලාබයි.

අපි ඇත්තටම ජීවිතේ කරන ගොඩක් පොඩි දේවල් වලට වුනත් research and development කරන්න පුලුව්න්නම් පට්ටම වාසි ගොඩක් ගන්න පුලුවන්.

ලංකාවෙ මෙහෙම research and development කරන brands තියෙනවද?

[QUOTE="Elamaz, post: 29524876, member: 583357"] [SIZE=5]සකල ශ්රී ලංකාවාසී ටික් ටොකියන්ගේ මේ ගැම්ම ගන්න ගැම්ම ගන්න කියන සිද්දිය මමනම් මුලින්ම දැක්කෙ meme එකකින්, ටික් ටොක් පාවිච්චිය අවම නිසා. පස්සෙ මේ මොන මගුලක්ද කියල මාත් පොඩ්ඩක් බැලුවා. එතකොට තමයි දැක්කෙ මේ ටික් ටොක් වාසීන් දෙන්නෙක් split screen view එකක දෙන්නගෙම live feeds පෙන්නගෙන ඒකට උඩින් score bar එකක් තියෙනවා, ඒ time duration එක ඇතුලේ වැඩියෙන්ම ස්කෝර් කරන එකා දිනනවා කියලා. ඒත් කොහොමද බන් මේ ස්කෝර් එක හැදෙන්නෙ? මේ පල්ලෙහයින් තියෙන්නෙ ඒ score එක හැදෙන විදිය, ඒක වෙන්නෙ මේ gifts වලින්, එතකොට මේ gifts දෙන්නනම් ලයිව් එක බලාගෙන ඉන්න උන් TikTok coins සල්ලි දීලා ගන්න ඕන. සමහර විට කිහිපයක් ෆ්රී හම්බෙනවත් ඇති. ඊට පස්සෙ මේ coins වලින් gifts අරන් ඒවා ලයිව් කරන උන්ට යැව්වම උන් ඉන්නෙ Battle එකකනම් උන්ගෙ score එක වැඩි වෙනව. ඉතින් ඔන්න ඕකයි ඔය උන් roses එවාාන්නයි අරකයි මේකයි ගගා කෑ ගහන්නෙ.[/SIZE] [IMG width="329px"]https://assets-global.website-files.com/614c7b3ed493c611bc621595/64c129a65db3c3470cf4654d_551.png[/IMG] [SIZE=5]මෙහෙම ගිෆ්ට්ස් යැව්වම Live යන උන්ට ඒකෙන් revenue එකක් එනවා. එතකොට හරියට බැලුවොත් මේකෙ වෙන්නෙ live යන පුද්ගලයො දෙන්නෙක් අතරින්, live බලන උන්, වැඩියෙන්ම සල්ලි එවන්නෙ කාටද කියලා තෝරන එක. කොහොම කරත් දෙන්නම දිනුම් ඉතින්. සල්ලිනෙ. හැබැයි මේකෙ ranking සීන් එකකුත් තියෙනව කියල තිබ්බ, ඒක බොරුවක් කියලත් තිබ්බ, ඒ ගැන මෙතනින් කියලවල බලන්න මම වැඩිය හෙව්වෙ නැහැ. [URL='https://www.reddit.com/r/tiktokgossip/comments/141mvdm/can_someone_pls_explain_these_live_battles/?rdt=39024']Reddit | Can someone pls explain these live battles[/URL] ඉතින් කොහොම වුනත් මන් මේ කල්පනා කලේ චීනගෙ මොලේ, උන් පට්ටම ගානක් research and development වලට යොදනවා කියන එක මේකෙන් පේනවා. අපේ ගොඩක් උන් වගේ අද විකිනෙන්නෙ අයිස් ක්රීම් නම්, පට්ට සීතල කාලෙටත් අයිස් ක්රීම් විතරක්ම හද හද ඉන්නෙ නැහැ. Creatorsල දෙන්න අතරෙ බොරු competition එකක් හදල fansල තුල මුන්ට gifts දෙන්න urge එකක් ඇතිකිරීම පට්ටම සාර්තකයිනෙ. ඒ වගේම මේකෙන් ටික් ටොක් එක 1) Fansල ගිෆ්ට්ස් ගන්න කොටත් 2) Creatorsල රෙවෙනියු ගන්න කොටත්, දෙපාරම commission එකක් ගන්නව ඇති. උන්ට දෙපාරක් ලාබයි. අපි ඇත්තටම ජීවිතේ කරන ගොඩක් පොඩි දේවල් වලට වුනත් research and development කරන්න පුලුව්න්නම් පට්ටම වාසි ගොඩක් ගන්න පුලුවන්. ලංකාවෙ මෙහෙම research and development කරන brands තියෙනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom