ගැම්ම ගන්න ගැම්ම ගන්නෝඕඕඕ!

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    සකල ශ්‍රී ලංකාවාසී ටික් ටොකියන්ගේ මේ ගැම්ම ගන්න ගැම්ම ගන්න කියන සිද්දිය මමනම් මුලින්ම දැක්කෙ meme එකකින්, ටික් ටොක් පාවිච්චිය අවම නිසා. පස්සෙ මේ මොන මගුලක්ද කියල මාත් පොඩ්ඩක් බැලුවා. එතකොට තමයි දැක්කෙ මේ ටික් ටොක් වාසීන් දෙන්නෙක් split screen view එකක දෙන්නගෙම live feeds පෙන්නගෙන ඒකට උඩින් score bar එකක් තියෙනවා, ඒ time duration එක ඇතුලේ වැඩියෙන්ම ස්කෝර් කරන එකා දිනනවා කියලා. ඒත් කොහොමද බන් මේ ස්කෝර් එක හැදෙන්නෙ?

    මේ පල්ලෙහයින් තියෙන්නෙ ඒ score එක හැදෙන විදිය, ඒක වෙන්නෙ මේ gifts වලින්, එතකොට මේ gifts දෙන්නනම් ලයිව් එක බලාගෙන ඉන්න උන් TikTok coins සල්ලි දීලා ගන්න ඕන. සමහර විට කිහිපයක් ෆ්‍රී හම්බෙනවත් ඇති. ඊට පස්සෙ මේ coins වලින් gifts අරන් ඒවා ලයිව් කරන උන්ට යැව්වම උන් ඉන්නෙ Battle එකකනම් උන්ගෙ score එක වැඩි වෙනව. ඉතින් ඔන්න ඕකයි ඔය උන් roses එවාාන්නයි අරකයි මේකයි ගගා කෑ ගහන්නෙ.

    64c129a65db3c3470cf4654d_551.png

    මෙහෙම ගිෆ්ට්ස් යැව්වම Live යන උන්ට ඒකෙන් revenue එකක් එනවා. එතකොට හරියට බැලුවොත් මේකෙ වෙන්නෙ live යන පුද්ගලයො දෙන්නෙක් අතරින්, live බලන උන්, වැඩියෙන්ම සල්ලි එවන්නෙ කාටද කියලා තෝරන එක. කොහොම කරත් දෙන්නම දිනුම් ඉතින්. සල්ලිනෙ. හැබැයි මේකෙ ranking සීන් එකකුත් තියෙනව කියල තිබ්බ, ඒක බොරුවක් කියලත් තිබ්බ, ඒ ගැන මෙතනින් කියලවල බලන්න මම වැඩිය හෙව්වෙ නැහැ. Reddit | Can someone pls explain these live battles

    ඉතින් කොහොම වුනත් මන් මේ කල්පනා කලේ චීනගෙ මොලේ, උන් පට්ටම ගානක් research and development වලට යොදනවා කියන එක මේකෙන් පේනවා. අපේ ගොඩක් උන් වගේ අද විකිනෙන්නෙ අයිස් ක්‍රීම් නම්, පට්ට සීතල කාලෙටත් අයිස් ක්‍රීම් විතරක්ම හද හද ඉන්නෙ නැහැ. Creatorsල දෙන්න අතරෙ බොරු competition එකක් හදල fansල තුල මුන්ට gifts දෙන්න urge එකක් ඇතිකිරීම පට්ටම සාර්තකයිනෙ. ඒ වගේම මේකෙන් ටික් ටොක් එක 1) Fansල ගිෆ්ට්ස් ගන්න කොටත් 2) Creatorsල රෙවෙනියු ගන්න කොටත්, දෙපාරම commission එකක් ගන්නව ඇති. උන්ට දෙපාරක් ලාබයි.

    අපි ඇත්තටම ජීවිතේ කරන ගොඩක් පොඩි දේවල් වලට වුනත් research and development කරන්න පුලුව්න්නම් පට්ටම වාසි ගොඩක් ගන්න පුලුවන්.

    ලංකාවෙ මෙහෙම research and development කරන brands තියෙනවද?
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    fb eketh stars gift karanna puluwan neda
    ow menne me requirements tika harinm puluwn, sashi nisahdhi vage aya karanne.
    To be eligible for Stars, creators must meet Community Standards, pass and remain compliant with Facebook's Partner Monetization Policies, have 500 followers for at least 30 consecutive days, and live in a country where Stars is available. Eligible creators must also agree to the Stars Terms and Conditions.
     
    • Like
    Reactions: newbie22

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,845
    113
    ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න
     
    • Haha
    Reactions: Elamaz

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සකල ශ්‍රී ලංකාවාසී ටික් ටොකියන්ගේ මේ ගැම්ම ගන්න ගැම්ම ගන්න කියන සිද්දිය මමනම් මුලින්ම දැක්කෙ meme එකකින්, ටික් ටොක් පාවිච්චිය අවම නිසා. පස්සෙ මේ මොන මගුලක්ද කියල මාත් පොඩ්ඩක් බැලුවා. එතකොට තමයි දැක්කෙ මේ ටික් ටොක් වාසීන් දෙන්නෙක් split screen view එකක දෙන්නගෙම live feeds පෙන්නගෙන ඒකට උඩින් score bar එකක් තියෙනවා, ඒ time duration එක ඇතුලේ වැඩියෙන්ම ස්කෝර් කරන එකා දිනනවා කියලා. ඒත් කොහොමද බන් මේ ස්කෝර් එක හැදෙන්නෙ?

    මේ පල්ලෙහයින් තියෙන්නෙ ඒ score එක හැදෙන විදිය, ඒක වෙන්නෙ මේ gifts වලින්, එතකොට මේ gifts දෙන්නනම් ලයිව් එක බලාගෙන ඉන්න උන් TikTok coins සල්ලි දීලා ගන්න ඕන. සමහර විට කිහිපයක් ෆ්‍රී හම්බෙනවත් ඇති. ඊට පස්සෙ මේ coins වලින් gifts අරන් ඒවා ලයිව් කරන උන්ට යැව්වම උන් ඉන්නෙ Battle එකකනම් උන්ගෙ score එක වැඩි වෙනව. ඉතින් ඔන්න ඕකයි ඔය උන් roses එවාාන්නයි අරකයි මේකයි ගගා කෑ ගහන්නෙ.

    64c129a65db3c3470cf4654d_551.png

    මෙහෙම ගිෆ්ට්ස් යැව්වම Live යන උන්ට ඒකෙන් revenue එකක් එනවා. එතකොට හරියට බැලුවොත් මේකෙ වෙන්නෙ live යන පුද්ගලයො දෙන්නෙක් අතරින්, live බලන උන්, වැඩියෙන්ම සල්ලි එවන්නෙ කාටද කියලා තෝරන එක. කොහොම කරත් දෙන්නම දිනුම් ඉතින්. සල්ලිනෙ. හැබැයි මේකෙ ranking සීන් එකකුත් තියෙනව කියල තිබ්බ, ඒක බොරුවක් කියලත් තිබ්බ, ඒ ගැන මෙතනින් කියලවල බලන්න මම වැඩිය හෙව්වෙ නැහැ. Reddit | Can someone pls explain these live battles

    ඉතින් කොහොම වුනත් මන් මේ කල්පනා කලේ චීනගෙ මොලේ, උන් පට්ටම ගානක් research and development වලට යොදනවා කියන එක මේකෙන් පේනවා. අපේ ගොඩක් උන් වගේ අද විකිනෙන්නෙ අයිස් ක්‍රීම් නම්, පට්ට සීතල කාලෙටත් අයිස් ක්‍රීම් විතරක්ම හද හද ඉන්නෙ නැහැ. Creatorsල දෙන්න අතරෙ බොරු competition එකක් හදල fansල තුල මුන්ට gifts දෙන්න urge එකක් ඇතිකිරීම පට්ටම සාර්තකයිනෙ. ඒ වගේම මේකෙන් ටික් ටොක් එක 1) Fansල ගිෆ්ට්ස් ගන්න කොටත් 2) Creatorsල රෙවෙනියු ගන්න කොටත්, දෙපාරම commission එකක් ගන්නව ඇති. උන්ට දෙපාරක් ලාබයි.

    අපි ඇත්තටම ජීවිතේ කරන ගොඩක් පොඩි දේවල් වලට වුනත් research and development කරන්න පුලුව්න්නම් පට්ටම වාසි ගොඩක් ගන්න පුලුවන්.

    ලංකාවෙ මෙහෙම research and development කරන brands තියෙනවද?

    mage service eka tama research and development 3years wenawa
    me dawas tike sabawen tamay mata puke arinne