අපි ගෙවන්නේ හෙන කෘතීම ජීවිත මචංලා
විහින් ප්රශ්න දාගෙන ජිවිතේ බැරෑරුම් කරගන්නවා
ඇත්තටම සුන්දර ජිවිතේ කියන්නේ විකාර ප්ලාස්ටික් කෑලි වලින් රූකඩ යක් වගේ පාලනය කරන ජිවිතේ නෙවි
පුහු අටෝප නැති ගැමි ජීවිතේට
අතීත ගමක් නෙවෙයි... අදටත් ඉතිරිව ඇති ගමක්

Last edited: