ගැමුණු මහරඡ බලනවද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගැමුණු මහරඡ බලනවද?

    1475756304_2527096_hirunews_1170x460.jpg

    උබලා මේ ඩ්‍රාමා එක බලනවද ? සෙනසුරාදා ,ඉරිදා 7.30 ට තියෙන්නේ බලන්නේ නැත්තම් බලන්න කාලෙකින් බලපු හොද නාට්‍යයක් තාම මුල් කොටස් යන්නේ ගැමුණු කුමාරයා කොත්මලේ සැගවි සිටි කාලය අලලා හැදුන ඩ්‍රාම එකක් ස්ටොරි ලයින් එක හොදයි වගේ අනික උදාරි අක්කත් ඉන්න නිසා බලන්න කම්මැලි කමකුත් නෑ අපේ ගෙදැ අය ඉන්දියන් ඡරාව බලන්න පුරුදු වෙලා හිටියේ එත් දැන් බලන්නේ මේක.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    moka hityath gamunu film eke uddika premarathnayage mailak gawinwath thiyanda bae..anna acting...ara leelasena innawa neda oke ,manzge acting nan ela...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව නම් හොදයි මාත් බැලුව,ඒත් ගිය ඉරිද අන්තිමට තිබ්බ පයිට් එක නම් වස චාටර්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1475756304_2527096_hirunews_1170x460.jpg

    උබලා මේ ඩ්‍රාමා එක බලනවද ? සෙනසුරාදා ,ඉරිදා 7.30 ට තියෙන්නේ බලන්නේ නැත්තම් බලන්න කාලෙකින් බලපු හොද නාට්‍යයක් තාම මුල් කොටස් යන්නේ ගැමුණු කුමාරයා කොත්මලේ සැගවි සිටි කාලය අලලා හැදුන ඩ්‍රාම එකක් ස්ටොරි ලයින් එක හොදයි වගේ අනික උදාරි අක්කත් ඉන්න නිසා බලන්න කම්මැලි කමකුත් නෑ අපේ ගෙදැ අය ඉන්දියන් ඡරාව බලන්න පුරුදු වෙලා හිටියේ එත් දැන් බලන්නේ මේක.
    ඔය උදාරි නම් මෙලෝ රහක් නෑ.. මං හිතුවේ උදාරි පෙරේරා කියල... මගේ ලවු එක... :love: