Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගැඹුරු වූ අනිත්‍යය දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )

මගේ මුල් උත්තරය

බුදුහාමුදුරුවෝ කියල දුන්න නැවැත්වීමේ චින්තනයෙන් බැහැර වෙලා පැවැත්වීමේ චින්තනයට ආපු අයට අනිත්‍ය නිකන් වහ කදුරු වගෙ. ලෝකේ තියෙන්නෙම අනිත්‍ය.

පැහැදිලිකිරිම

විපස්සනා ක්‍රමයේදී කෙලින්ම බසින්නේ අනිත්‍ය මෙනෙහි කිරීමට තමා. ඒ කියන්නේ වෙනස්වීම. උත්පාද ස්ථිති භංග, එහෙම නැත්නම් උදය වය. ඉතින් අනිත්‍ය මෙනෙහි කිරීම තෘෂ්ණා ප්‍රහාණයට වැදගත් නැහැ කියන්නේ පට්ටපල් බොරු අමන කතාවක්. ඔතනට අනිච්ච අනත්ත වචන හරඹ කරලා මිනිස්සුන්ට භාවනා කරන්න තියන සරල ක්‍රමවේදයක් වැහිමක් තමා ඔය කරන්නේ.

කාන්තාවෝ තමයි ඔයවිදියට එන්නේ.කෙලින් කියපන් මුට්ටිය බින්දවගේ.

පැහැදිලිකිරිම

Ad hominem.මේක පුටා ලොජිකල් ෆැලසියක්. ඔය ඒක තමා පාවිච්චිකරන්න හැදුවේ .

සින්හල බුද්ධාගම රැකගන්න එපැයි කියනවා.

පැහැදිලිකිරිම

දැන් කට්ටිය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපද්දවල ඉන්දියාවේ යන්න එපා කතා, තම්බියගේ තොප්පිය දැක්කම බුද්දාගම මතක්වීමේ කථා ගැන තමා මේකෙන් කිව්වේ.

භාවනාවක් බයවෙලා නැගිටලා වැරදෙනවා කියනවා කිසි අගක් මුලක් නෑනේ.

මෙයට අදාල මගේ මුල් පිළිතුරේ කොටස

පොඩ්ඩක් භාවනාවට වාඩි වෙලා බලනකොට මෙන්න බොලේ හැමදේම වෙනස්වෙනව. වෙනස්වීම අඳුරගන්න හිතත් වෙනස් වෙනව. ඕක දැක්කම පිස්සු හදුනා වගේ බයවෙලා භාවනාව වැරදිලා, මේ ක්‍රමේ වැරදි කියල හිතාගෙන අනිත්‍ය අනිච්ච පටලවල මිනිස්සුත් අන්තිමට රවට්ටනව.

පැහැදිලිකිරිම

හිතේ දෘෂ්ටි තියාගෙන භාවනා කරලා ඒ දෘෂ්ටි කැඩෙන්න හදනකොට තමන්ගේ මතය වැරදි කියල තේරෙනකොටත් එව්වා ගණන් නොගෙන දුර්මත සමාජගත කරන එකට තමා ඒ කිව්වේ. ඔයාලගේ හෙන්චයියෝ ධම්මවීල්.ORG එකෙත් නානවා මම බලන් ඉඳල තියනවා.

දැන් තේරුනාද?

[QUOTE="greenthunder, post: 22690281, member: 297213"] [COLOR=Blue][SIZE=4]වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )[/SIZE][/COLOR] [SIZE=3][B] මගේ මුල් උත්තරය[/B] බුදුහාමුදුරුවෝ කියල දුන්න නැවැත්වීමේ චින්තනයෙන් බැහැර වෙලා පැවැත්වීමේ චින්තනයට ආපු අයට අනිත්‍ය නිකන් වහ කදුරු වගෙ. ලෝකේ තියෙන්නෙම අනිත්‍ය. [B]පැහැදිලිකිරිම[/B] විපස්සනා ක්‍රමයේදී කෙලින්ම බසින්නේ අනිත්‍ය මෙනෙහි කිරීමට තමා. ඒ කියන්නේ වෙනස්වීම. උත්පාද ස්ථිති භංග, එහෙම නැත්නම් උදය වය. ඉතින් අනිත්‍ය මෙනෙහි කිරීම තෘෂ්ණා ප්‍රහාණයට වැදගත් නැහැ කියන්නේ පට්ටපල් බොරු අමන කතාවක්. ඔතනට අනිච්ච අනත්ත වචන හරඹ කරලා මිනිස්සුන්ට භාවනා කරන්න තියන සරල ක්‍රමවේදයක් වැහිමක් තමා ඔය කරන්නේ. [/SIZE] [SIZE=3][SIZE=4][COLOR=Blue]කාන්තාවෝ තමයි ඔයවිදියට එන්නේ.කෙලින් කියපන් මුට්ටිය බින්දවගේ. [/COLOR][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][B]පැහැදිලිකිරිම [/B][/SIZE]Ad hominem.මේක පුටා ලොජිකල් ෆැලසියක්. ඔය ඒක තමා පාවිච්චිකරන්න හැදුවේ . [/SIZE] [SIZE=3][SIZE=4][COLOR=Blue]සින්හල බුද්ධාගම රැකගන්න එපැයි කියනවා. [/COLOR][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][COLOR=Blue][SIZE=3][COLOR=Black][SIZE=3][SIZE=3][B]පැහැදිලිකිරිම [/B][/SIZE][/SIZE]දැන් කට්ටිය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපද්දවල ඉන්දියාවේ යන්න එපා කතා, තම්බියගේ තොප්පිය දැක්කම බුද්දාගම මතක්වීමේ කථා ගැන තමා මේකෙන් කිව්වේ. [/COLOR][/SIZE][/COLOR][/SIZE][/SIZE][SIZE=4][COLOR=Blue]භාවනාවක් බයවෙලා නැගිටලා වැරදෙනවා කියනවා කිසි අගක් මුලක් නෑනේ. [/COLOR][/SIZE] [SIZE=3][B]මෙයට අදාල මගේ මුල් පිළිතුරේ කොටස[/B] පොඩ්ඩක් භාවනාවට වාඩි වෙලා බලනකොට මෙන්න බොලේ හැමදේම වෙනස්වෙනව. වෙනස්වීම අඳුරගන්න හිතත් වෙනස් වෙනව. ඕක දැක්කම පිස්සු හදුනා වගේ බයවෙලා භාවනාව වැරදිලා, මේ ක්‍රමේ වැරදි කියල හිතාගෙන අනිත්‍ය අනිච්ච පටලවල මිනිස්සුත් අන්තිමට රවට්ටනව. [/SIZE] [SIZE=4][COLOR=Blue][SIZE=3][SIZE=4][COLOR=Blue][SIZE=3][COLOR=Black][SIZE=3][SIZE=3][B]පැහැදිලිකිරිම [/B][/SIZE][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/SIZE][SIZE=3][COLOR=black]හිතේ දෘෂ්ටි තියාගෙන භාවනා කරලා ඒ දෘෂ්ටි කැඩෙන්න හදනකොට තමන්ගේ මතය වැරදි කියල තේරෙනකොටත් එව්වා ගණන් නොගෙන දුර්මත සමාජගත කරන එකට තමා ඒ කිව්වේ. ඔයාලගේ හෙන්චයියෝ ධම්මවීල්.ORG එකෙත් නානවා මම බලන් ඉඳල තියනවා. දැන් තේරුනාද? [/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom