ගැඹුරු වූ අනිත්‍යය දැකීම
අනිත්‍ය යනු විමුක්ති මුඛයක් යැයි පැවසේ. එනම් නිවැරදිව අනිත්‍යය ග්‍රහණය කරගන්නා, අනිත්‍ය අවබෝධ කරගන්නා තැනත්තා නිර්වාණය අවබෝධ කරගන්නේය. අනිත්‍යය යනු ගැඹුරු දහමකි. අනිත්‍යයට සරල, ලාභ පද නිරුක්ති වලින් වෙනත් විකාර අර්තකථන දෙන්නෝද අද සුලභය. කොත්මලේ කුමාර කස්සප හිමියන් අනිත්‍යසඤ්ඤා සූත්‍රය ඇසුරින් කරන මේ විග්‍රහය අනිත්‍යයෙහි සැබෑ ගැඹුර පෙන්වමින් කරන ඉතා දුර්ලභ දේශනයකි.