Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගැඹුරු වූ අනිත්‍යය දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් පාදම ඇදට දාගෙන ගහන කණු සම්බන්ද කරලා &quo

ඇයි මගේ රිප්ලයි එකේ සම්පුර්ණ එකම නොදා අඩු කරලා කෝට් කලේ, ත්‍රිපිටක කොටස අයින් කරල එක නිකන් මගේ වචනයක් වගේ අනිත් අයට පෙන්න සලස්වාන්නද? දැන් ඉතින් අයෙ ඒක ඇඩ් කරන්න ඕනේ නැහැ.

ජාති අන්දයෝ හතර දෙනා සහ අලියාගේ උදාහරණෙ දන්නවා ඇති නේ. නමුත් බුදුන් කියන්නේ අලියා දිහා ප්‍රඥා ඇසෙන් බලන්න කියල. බුදුන් කිසිම දෘෂ්ටියක පැටලෙන්නේ නැහැ. නමුත් ඔයාල හරියට ඒ ජාති අන්දයෝ වගේ. ඔයාගේ යාළුවා ඇහැට පේන රුපය මම විදිහට අරන්, ඒ මගම යමින් තවත් රුප ගොඩක් හතුරෙක් කරගත්ත. (මේ ආකාරයට ඉතුරු වේදනා,සග්න්ඥා,සංඛාර.......යන ඒවාත් සැලකිය යුතුයි.)

ඉතින් පාදම (රූප,වේදනා,.......වල අනිත්‍ය දුක්ඛ නොදනිම හෝ ඒවා වෙන ආකාරයකට අකුරු පෙරලීම නිසා වන පටලැවිල්ල) ඇදට දාගෙන ගහන කණු (නිසා ඇතිවන ආත්ම දෘෂ්ටිය) සම්බන්ද කරලා ගහන ගෙදරත් ඇදයි( ආත්මය මත පිහිටා තවත් රූප,වේදනා...... ගොඩක් සතුරෙක් කරගැනීම).

මම ඔය පැහැදිලි කිරම ගෙන අවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන තිලක්ෂණය මුල්කරගෙන.

ඔය උදවිය දෘෂ්ටි මතවාද කියන කැලැවේ වේලිලා පැටලිලා ඉන්න උදවිය. එකයි ඔය ගැටලුව. දැන් අංශු මාත්‍රයක හරි සත්‍යයෙන්ම ධර්මය දකින්න කැමතිනම් ඔය සියල්ල බිමින් තියන්න. තියල එක මාස හයක් සතිපට්ඨානය රේරුකානේචන්දවිමල ස්වාමින් වහන්සේ උපදෙස් පරිදි කරන්න (මේ කිව්වේ අර කලින් කෙනා අදහස් කලා වගේ, ඔයගොල්ලෝ දැන් කරනවා වගේ ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කිරීමක් නෙවි, හුදෙක් අතහදා බැලීමක්) මාස හයක්. මාස හයෙන් පස්සේ තමන්ටම මේක නොතේරුනොත්, ඔය ඔයාලගේ අර්ථ විවරණ තමා හරි කියල හිතුනොත් ක්‍රමය අතහැරලා දාන්න. ප්‍රපංච බිමින් තියල එක මාස හයක් උත්සහ කරන්න වැරදි කියල හිතෙනවනම් අතහරින්න. නැතිව මේ කථා වල නියම ප්‍රයෝජනක් ලැබෙන්නේ නැහැ. ඉහත කාරණය මේ ත්‍රෙඩ් එක කියවන ධර්ම පිපාසාව තියෙන ඕනෙම කෙනෙකුට කරලා බලන්න. ප්රත්යක්ෂ නැතිනම් අතහරින්න.

@ ewijesekara

Yeah, most of the stuff written here went right over their heads. I should refrain from further engagement.

[QUOTE="greenthunder, post: 22706675, member: 297213"] [b]ඉතින් පාදම ඇදට දාගෙන ගහන කණු සම්බන්ද කරලා &quo[/b] [SIZE=3]ඇයි මගේ රිප්ලයි එකේ සම්පුර්ණ එකම නොදා අඩු කරලා කෝට් කලේ, ත්‍රිපිටක කොටස අයින් කරල එක නිකන් මගේ වචනයක් වගේ අනිත් අයට පෙන්න සලස්වාන්නද? දැන් ඉතින් අයෙ ඒක ඇඩ් කරන්න ඕනේ නැහැ. ජාති අන්දයෝ හතර දෙනා සහ අලියාගේ උදාහරණෙ දන්නවා ඇති නේ. නමුත් බුදුන් කියන්නේ අලියා දිහා ප්‍රඥා ඇසෙන් බලන්න කියල. බුදුන් කිසිම දෘෂ්ටියක පැටලෙන්නේ නැහැ. නමුත් ඔයාල හරියට ඒ ජාති අන්දයෝ වගේ. ඔයාගේ යාළුවා ඇහැට පේන රුපය මම විදිහට අරන්, ඒ මගම යමින් තවත් රුප ගොඩක් හතුරෙක් කරගත්ත. (මේ ආකාරයට ඉතුරු වේදනා,සග්න්ඥා,සංඛාර.......යන ඒවාත් සැලකිය යුතුයි.) ඉතින් පාදම (රූප,වේදනා,.......වල අනිත්‍ය දුක්ඛ නොදනිම හෝ ඒවා වෙන ආකාරයකට අකුරු පෙරලීම නිසා වන පටලැවිල්ල) ඇදට දාගෙන ගහන කණු (නිසා ඇතිවන ආත්ම දෘෂ්ටිය) සම්බන්ද කරලා ගහන ගෙදරත් ඇදයි( ආත්මය මත පිහිටා තවත් රූප,වේදනා...... ගොඩක් සතුරෙක් කරගැනීම). මම ඔය පැහැදිලි කිරම ගෙන අවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන තිලක්ෂණය මුල්කරගෙන. ඔය උදවිය දෘෂ්ටි මතවාද කියන කැලැවේ වේලිලා පැටලිලා ඉන්න උදවිය. එකයි ඔය ගැටලුව. දැන් අංශු මාත්‍රයක හරි සත්‍යයෙන්ම ධර්මය දකින්න කැමතිනම් ඔය සියල්ල බිමින් තියන්න. තියල එක මාස හයක් සතිපට්ඨානය රේරුකානේචන්දවිමල ස්වාමින් වහන්සේ උපදෙස් පරිදි කරන්න (මේ කිව්වේ අර කලින් කෙනා අදහස් කලා වගේ, ඔයගොල්ලෝ දැන් කරනවා වගේ ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කිරීමක් නෙවි, හුදෙක් අතහදා බැලීමක්) මාස හයක්. මාස හයෙන් පස්සේ තමන්ටම මේක නොතේරුනොත්, ඔය ඔයාලගේ අර්ථ විවරණ තමා හරි කියල හිතුනොත් ක්‍රමය අතහැරලා දාන්න. ප්‍රපංච බිමින් තියල එක මාස හයක් උත්සහ කරන්න වැරදි කියල හිතෙනවනම් අතහරින්න. නැතිව මේ කථා වල නියම ප්‍රයෝජනක් ලැබෙන්නේ නැහැ. ඉහත කාරණය මේ ත්‍රෙඩ් එක කියවන ධර්ම පිපාසාව තියෙන ඕනෙම කෙනෙකුට කරලා බලන්න. ප්රත්යක්ෂ නැතිනම් අතහරින්න. [SIZE=2]@ ewijesekara Yeah, most of the stuff written here went right over their heads. I should refrain from further engagement.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom