Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගැඹුරු වූ අනිත්‍යය දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය එකක්වත් මම අහපු ප්‍රශ්න නෙමෙයි...

මෙන්න මම අහපු ප්‍රශ්න

මහත්තයගෙ ඇස් පෙනීම දුර්වලයි වගේනේ

නාම ගොත්තං නජීරති කියල ධර්මයේ සඳහන් වෙද්දි අනිත්‍ය කියන එක නිකම්ම පුස්සක් වෙනවා

ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න

බුදුන් වහන්සේට අසීමිතව සත්වයන්ගේ නාම ගෝත්‍ර සිහිකරන්න පුළුවන්....

සියල්ල අනිත්‍ය නම් නාම ගෝත්‍ර සිහි කරන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ.... මොකද මතක සටහන් අනිත්‍ය නම් නැවත සිහි කිරිමේ ක්‍රමයක් තියෙන්න විදියක් නැහැ

හා හොඳයි එහෙනම් සත්වයාගේ කර්ම ශක්තිය මොන ආකාරයෙන්ද රැඳී පවතින්නේ...

ඒ විතරක් නෙමෙයි සියල්ල අනිත්‍ය නම් කර්ම ශක්තියත් අනිත්‍ය විය යුතුයි....

සියල්ල අනිත්‍යය නම් සසර ගමනේ එනවිට සත්වයා ඇතිකරගත් කුසල හෝ අකුසල කර්ම ශක්තිය විනාස නොවෙන අන්දම පැහැදිලි කරන්න

අනවශ්‍ය විකාර නැතුව හරි පොයින්ට් එකට කතා කරලා මම අහපු ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර දුන්නොත් මම පිළිගන්නම්

මොකද නැත්නම් තමුන් දැනට සරණ ගිහින් ඉන්න ස්වාමින් වහන්සේටත් එක්ක විලි ලැජ්ජයි නේ

බුදු දහමත් එක්ක කිසිම තරහවක් වෛරයක් නැහැ

බුදුදහම කරේ තියාගෙන අනවශ්‍ය විදිහට පිස්සු නටන අය දැක්කම නම් ඉවසන්න අමාරුයි

මොකද අනවශ්‍ය විදිහට ආගම බදාගෙන ඉන්න කිසිම රටක භෞතිකමය දියුණුවක් නැහැ

ඔයාලා වගේ උදවිය ඒ දියුණුව තවත් වලපල්ලට ඇදලා දාන්න නියමට support කරනවා

[QUOTE="සොයන්නා, post: 22741163, member: 441348"] [SIZE="6"] ඔය එකක්වත් මම අහපු ප්‍රශ්න නෙමෙයි... මෙන්න මම අහපු ප්‍රශ්න මහත්තයගෙ ඇස් පෙනීම දුර්වලයි වගේනේ නාම ගොත්තං නජීරති කියල ධර්මයේ සඳහන් වෙද්දි අනිත්‍ය කියන එක නිකම්ම පුස්සක් වෙනවා ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න බුදුන් වහන්සේට අසීමිතව සත්වයන්ගේ නාම ගෝත්‍ර සිහිකරන්න පුළුවන්.... සියල්ල අනිත්‍ය නම් නාම ගෝත්‍ර සිහි කරන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ.... මොකද මතක සටහන් අනිත්‍ය නම් නැවත සිහි කිරිමේ ක්‍රමයක් තියෙන්න විදියක් නැහැ හා හොඳයි එහෙනම් සත්වයාගේ කර්ම ශක්තිය මොන ආකාරයෙන්ද රැඳී පවතින්නේ... ඒ විතරක් නෙමෙයි සියල්ල අනිත්‍ය නම් කර්ම ශක්තියත් අනිත්‍ය විය යුතුයි.... සියල්ල අනිත්‍යය නම් සසර ගමනේ එනවිට සත්වයා ඇතිකරගත් කුසල හෝ අකුසල කර්ම ශක්තිය විනාස නොවෙන අන්දම පැහැදිලි කරන්න අනවශ්‍ය විකාර නැතුව හරි පොයින්ට් එකට කතා කරලා මම අහපු ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර දුන්නොත් මම පිළිගන්නම් මොකද නැත්නම් තමුන් දැනට සරණ ගිහින් ඉන්න ස්වාමින් වහන්සේටත් එක්ක විලි ලැජ්ජයි නේ බුදු දහමත් එක්ක කිසිම තරහවක් වෛරයක් නැහැ බුදුදහම කරේ තියාගෙන අනවශ්‍ය විදිහට පිස්සු නටන අය දැක්කම නම් ඉවසන්න අමාරුයි මොකද අනවශ්‍ය විදිහට ආගම බදාගෙන ඉන්න කිසිම රටක භෞතිකමය දියුණුවක් නැහැ ඔයාලා වගේ උදවිය ඒ දියුණුව තවත් වලපල්ලට ඇදලා දාන්න නියමට support කරනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom