Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගැඹුරු වූ අනිත්‍යය දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ස්කයිලාක්,

ඔබට බොහෝ පින්. ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ මීවණපලාන, වහරක වැනි වැඩි වයසින්, වලපයයි ගොඩපයයි තබාගෙන මහණ වී, හරි හමන් ධර්ම දැනුමක්, අධ්‍යාපනයක් නැති නිසා ත්‍රිපිටකය ඇතුලේ "සැඟවූ ධර්මයක් ඇති බව" කියා දායකයන් රැවටීම නිසායි. ඔය මීවණපලාණේ හිමියන් , වහරක කියන දෙන්නාම, තමන්ගෙ "සැඟවුනු ධර්මයේ" බලයෙන් තමන් මාර්ග පල ලැබුවා කියා මහණ කමින් තමන්ට වඩා වැඩිමහලු අවුරුදු 30-35 අයට නොවැඳ සිටියා කියා තමයි කියන්නේ. අභය හිමි නම් වෙනම කේස් එකක්. මිනිහාට තියෙන්නේ පබ්ලිසිටි කෑදර කමයි, එයා අල්ලාගත්ත වහරකගේ ලනුව අගින්, අන්දන්න පුලුවන් බව දැන්ගත්තා, දැන් කල්ල මරේ!

මුලු බුද්ධ භාෂිතයම ගත්තහම හොඳටම පැහැදිලියි අනිච්ච යනුවෙන් බුදු රජුන් දේශනා කලේ අනිත්‍ය බව. මේ වැනි අය ඔනෑම ජනගහනයක සිටිනවා, කොන්සිපිරසි තියරි වැනි අබූත කතා විශ්වාස කරන්නේත් මේ වගේ අය තමයි. සමස්තය දැකීමේ අඩුවක් තියෙනවා- එහෙම නැත්තම් තමන්ගේ ගුරාගේ ධර්මය සම්ඟ සැසැදෙන්නේ නැති නිසා පිලිගන්නේ නැති අය. මෙ අයගේ කාර්ය භාරය තමයි බුදු සමය වැනසීම. ඒක අද ඇතුලෙන්ම වෙනවා, පිටින් ඇවිත් කරන්න දෙයක් නැහැ. අපි කලබල වෙන්න දෙයක් නැහැ ස්කයිලාක්, නිශ්ශබ්දව පුලුවන් තරම් දැනුවත් කිරීමයි කල යුත්තේ.

[QUOTE="ex-muslim Ahmed, post: 22741451, member: 179431"] [COLOR="DarkGreen"][SIZE="4"][B]පින්වත් ස්කයිලාක්, ඔබට බොහෝ පින්. ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ මීවණපලාන, වහරක වැනි වැඩි වයසින්, වලපයයි ගොඩපයයි තබාගෙන මහණ වී, හරි හමන් ධර්ම දැනුමක්, අධ්‍යාපනයක් නැති නිසා ත්‍රිපිටකය ඇතුලේ "සැඟවූ ධර්මයක් ඇති බව" කියා දායකයන් රැවටීම නිසායි. ඔය මීවණපලාණේ හිමියන් , වහරක කියන දෙන්නාම, තමන්ගෙ "සැඟවුනු ධර්මයේ" බලයෙන් තමන් මාර්ග පල ලැබුවා කියා මහණ කමින් තමන්ට වඩා වැඩිමහලු අවුරුදු 30-35 අයට නොවැඳ සිටියා කියා තමයි කියන්නේ. අභය හිමි නම් වෙනම කේස් එකක්. මිනිහාට තියෙන්නේ පබ්ලිසිටි කෑදර කමයි, එයා අල්ලාගත්ත වහරකගේ ලනුව අගින්, අන්දන්න පුලුවන් බව දැන්ගත්තා, දැන් කල්ල මරේ! මුලු බුද්ධ භාෂිතයම ගත්තහම හොඳටම පැහැදිලියි අනිච්ච යනුවෙන් බුදු රජුන් දේශනා කලේ අනිත්‍ය බව. මේ වැනි අය ඔනෑම ජනගහනයක සිටිනවා, කොන්සිපිරසි තියරි වැනි අබූත කතා විශ්වාස කරන්නේත් මේ වගේ අය තමයි. සමස්තය දැකීමේ අඩුවක් තියෙනවා- එහෙම නැත්තම් තමන්ගේ ගුරාගේ ධර්මය සම්ඟ සැසැදෙන්නේ නැති නිසා පිලිගන්නේ නැති අය. මෙ අයගේ කාර්ය භාරය තමයි බුදු සමය වැනසීම. ඒක අද ඇතුලෙන්ම වෙනවා, පිටින් ඇවිත් කරන්න දෙයක් නැහැ. අපි කලබල වෙන්න දෙයක් නැහැ ස්කයිලාක්, නිශ්ශබ්දව පුලුවන් තරම් දැනුවත් කිරීමයි කල යුත්තේ. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom