Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගැඹුරු වූ අනිත්‍යය දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ස්කයිලාක්,

අභය වැනි පුද්ගලයෙක්ගේ මානසිකත්වය ඉතාම සුලභයි. මෙවැනි අය අපට 10 පන්තියේදී , 8 පන්තියේදී හමුවෙනවා. බටහිර පොප් සයන්ස් පොත් කියවා මම කොන්ටම් දන්නවා, සාපේක්ශතාවාදයත් දන්නවා, ස්ට්‍රින්ග් තියරියත් දන්නවා කියා මුදුනා වෙන්න දඟලන අය අපිට ඉස්කෝලවල හමුවෙනවා. අභයටත් ලොකු පබ්ලිසිටි කෑදර කමක් තියෙනවා. ඒ වගේම දෙයක් එහි මතුපිටින් ගන්නා ගතියත් ඉන් පසු ඒ වැරදි මතය උඩ තව තියරි හැදීම. මේක ගණිතය වගේ විෂයක් හැදෑරූ අය අතර යම් පමණකට තිබුනත් කොමන්සෙන්ස් නිසා, ලෝකය ගැන දැනීම නිසා බොහෝ දෙනක් මේව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරනවා- යම් පුද්ගල විනයක් සමාජය තුල පෙන්වනවා.

අභයගේ සීන් එක, එයා ආගමික පසුබිමක් සොයාගන්නවා- මේක ඇතුලේ විශාල අධිකාරි බලයක් තියෙනවා, බුද්ධ චීවරයට ලොකු වටිනාකමක් තියෙනවා. ඒකත් එක්ක වහරක හිමිගේ බොරු දේශනා වලින් විසේශයෙන් පද නිරුක්ති සෙල්ලමට ඔහු ඉතා දැඩිව ආශාවෙනවා.

භාෂාවක අරුත් දනවන ආකාරය විවිධයි, එය තුල රේකීය, ගණිතමය බවක් නැති බව නොදන්න ඔහුට මේක ලේසි මැජික් එකක් වෙනවා. ත්‍රිපිටකය ගැන අඩු දැනුමයි, බුදු සමය ගැන නිවැරදි පදනමක් නැති කමයි නිසා ඔහුට හිතෙනවා ඔන්න අල්ලා ගත්තා "සැඟවුනු දහම" කියා. තවත් කීප දෙනෙක් සැඟවුනු දහම කියන නිසා දැන් එයා රේස් එකේ ඉස්සරහට එන්න වලිකනවා. තවත් අභූත දේ කියනවා.

සාමාන්‍යයෙන් ඉස්කෝලෙදි නම් මෙ වගේ අය බයිට් වෙලා හැදෙනවා. නමුත් ඇත්ත සමාජයෙත් ඉන්නව අර වගේම පිරිසක්, මෙන්න අර නොදන්න "සැඟවුනු දහම" දෙසන "දේශකයානෝ" ඒ ගොල්ලන්ට හම්බවෙනවා, බයිට් වෙනවා වෙනුවට දැන් කර තියාගෙන යන්න කට්ටියක් සෙට් වෙනවා, ආගමික අදිකාරි බලය, භික්ෂුවක් කියන එක නිසා බයිට් කරන එක වෙන්නේ අඩුවෙන්.

දැන් ඉතින් "ඉන්ස්ටන්ට් සෝවාන්" වෙන්න, "ඉන්ස්ටන්ට් සකෘදාගාමිවෙලා බඹ ලොව යන්න" ඉන්න බිස්නස් කාරයෝ ටිකත් සෙට් වෙනවා. ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, යුරෝපේ ඉන්න "ඉන්ස්ටන්ට් ඉන(ර්) පීස්" සොයන කට්ටියට දැන් අභය හම්බුවෙනවා. ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවයට අනුව බුදු බණ වෙනස් කරන, නවන, කපන කෙනෙක් හම්බෙනවා. භවනා නොකර සෝවාන් කරන, භාවනා කරවලා " ඇඟෙන් කිරණ පිටකරවන" කෙනෙක් , අලුත් සාස්තෲ කෙනෙක් ලැබෙනවා. හිප්නොසිස් MP3 වල තියෙන බයිලයි, කිරිලියන් විකාරයි, කලු කිරණයි, කොන්ටම් මිකැනික්සුයි, ශුදාශ්ටකයි එකට අනලා පත අට එකට සිඳුවලා " "බුදු බණ" ලෙබල් එකෙන් බෙදන "සමිඳානෝ හම්බෙනවා"

මේකයි ස්කයිලාක් වෙන්නේ.

[QUOTE="ex-muslim Ahmed, post: 22771480, member: 179431"] [SIZE="4"][COLOR="DarkGreen"] පින්වත් ස්කයිලාක්, අභය වැනි පුද්ගලයෙක්ගේ මානසිකත්වය ඉතාම සුලභයි. මෙවැනි අය අපට 10 පන්තියේදී , 8 පන්තියේදී හමුවෙනවා. බටහිර පොප් සයන්ස් පොත් කියවා මම කොන්ටම් දන්නවා, සාපේක්ශතාවාදයත් දන්නවා, ස්ට්‍රින්ග් තියරියත් දන්නවා කියා මුදුනා වෙන්න දඟලන අය අපිට ඉස්කෝලවල හමුවෙනවා. අභයටත් ලොකු පබ්ලිසිටි කෑදර කමක් තියෙනවා. ඒ වගේම දෙයක් එහි මතුපිටින් ගන්නා ගතියත් ඉන් පසු ඒ වැරදි මතය උඩ තව තියරි හැදීම. මේක ගණිතය වගේ විෂයක් හැදෑරූ අය අතර යම් පමණකට තිබුනත් කොමන්සෙන්ස් නිසා, ලෝකය ගැන දැනීම නිසා බොහෝ දෙනක් මේව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරනවා- යම් පුද්ගල විනයක් සමාජය තුල පෙන්වනවා. අභයගේ සීන් එක, එයා ආගමික පසුබිමක් සොයාගන්නවා- මේක ඇතුලේ විශාල අධිකාරි බලයක් තියෙනවා, බුද්ධ චීවරයට ලොකු වටිනාකමක් තියෙනවා. ඒකත් එක්ක වහරක හිමිගේ බොරු දේශනා වලින් විසේශයෙන් පද නිරුක්ති සෙල්ලමට ඔහු ඉතා දැඩිව ආශාවෙනවා. භාෂාවක අරුත් දනවන ආකාරය විවිධයි, එය තුල රේකීය, ගණිතමය බවක් නැති බව නොදන්න ඔහුට මේක ලේසි මැජික් එකක් වෙනවා. ත්‍රිපිටකය ගැන අඩු දැනුමයි, බුදු සමය ගැන නිවැරදි පදනමක් නැති කමයි නිසා ඔහුට හිතෙනවා ඔන්න අල්ලා ගත්තා "සැඟවුනු දහම" කියා. තවත් කීප දෙනෙක් සැඟවුනු දහම කියන නිසා දැන් එයා රේස් එකේ ඉස්සරහට එන්න වලිකනවා. තවත් අභූත දේ කියනවා. සාමාන්‍යයෙන් ඉස්කෝලෙදි නම් මෙ වගේ අය බයිට් වෙලා හැදෙනවා. නමුත් ඇත්ත සමාජයෙත් ඉන්නව අර වගේම පිරිසක්, මෙන්න අර නොදන්න "සැඟවුනු දහම" දෙසන "දේශකයානෝ" ඒ ගොල්ලන්ට හම්බවෙනවා, බයිට් වෙනවා වෙනුවට දැන් කර තියාගෙන යන්න කට්ටියක් සෙට් වෙනවා, ආගමික අදිකාරි බලය, භික්ෂුවක් කියන එක නිසා බයිට් කරන එක වෙන්නේ අඩුවෙන්. දැන් ඉතින් "ඉන්ස්ටන්ට් සෝවාන්" වෙන්න, "ඉන්ස්ටන්ට් සකෘදාගාමිවෙලා බඹ ලොව යන්න" ඉන්න බිස්නස් කාරයෝ ටිකත් සෙට් වෙනවා. ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, යුරෝපේ ඉන්න "ඉන්ස්ටන්ට් ඉන(ර්) පීස්" සොයන කට්ටියට දැන් අභය හම්බුවෙනවා. ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවයට අනුව බුදු බණ වෙනස් කරන, නවන, කපන කෙනෙක් හම්බෙනවා. භවනා නොකර සෝවාන් කරන, භාවනා කරවලා " ඇඟෙන් කිරණ පිටකරවන" කෙනෙක් , අලුත් සාස්තෲ කෙනෙක් ලැබෙනවා. හිප්නොසිස් MP3 වල තියෙන බයිලයි, කිරිලියන් විකාරයි, කලු කිරණයි, කොන්ටම් මිකැනික්සුයි, ශුදාශ්ටකයි එකට අනලා පත අට එකට සිඳුවලා " "බුදු බණ" ලෙබල් එකෙන් බෙදන "සමිඳානෝ හම්බෙනවා" මේකයි ස්කයිලාක් වෙන්නේ. [/COLOR][/SIZE]:D:D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom