memberzlata balla kiyala banina eka hari vadakda
ek eka uuge ekak vagene hasirenne
api internet yanawanam inna ona ek ekema vitharai
anna ekai uuge low eka
uu ape internet bila gevanna enawane
hmm
එක හරි මචන්.
ත්රෙඩ් එකක් දලා කියනවාට වඩා චැට් එකෙනුයි පි ඇම් දලා මෙම්බස්ලා කොටවන එක ඉටත් වඩා චා සීන් එක.

අනික හොද වැඩක් පටන් ගත්තාම මැද්දට පැනලා එකත් වන කරනවා.
ඔව්වාට මොනා කරන්නද කියලා උයා කියන්නේ?
okkoma ta uttarey machan
pettakata wela inna eka ban
tharaha yana eka atta ban but ethin online forum ekaka apita karnana puluwan dewal monawada ban thiyenny
????
එහෙම තමයි බං හිටියේ මම.. උඹ හොඳටම දන්නවනේ පැනලා කෑ ගැහුවේ එකෙක්ට විරුද්ධව විතරයි කියලා
ඒත් බං මම ඇඩ්මින්ට කිව්වා මේ ගැන ඒත් මම ලැබුනේ කිසිම ගැලපීමක් නැති පිළිතුරක්.. අපි හැමදාම කට වහගෙන හිටියම මුන් හිතන්නේ අපි පොන්සියෝ කියලා. ඒත් සැබෑ පොන්සියා ඌ කියලා දැන ගන්නකොට කල් ගිහිල්ලා
මෙතන වෙන එකෙක්වත් එක්කවත් අවුලක් දාගෙන නෑ කවදාවත් ඒත් මූත් එක්ක දා ගත්තේ මේකගේ පොන්සි වැඩ නිසා
ow ban apita ethin yaka nagina eka saadaranai ban
but mama kiyanne machan apita methana mukuth karanna baha ney ban
karanna puluwan eka deyak thiyenney aatahl eke pettakata wela inna eka thamai
oya gazalay ge scene eken passe thamai matath molaya paduhne machan
ubata matahka athi ney aa thread eke api kaagahala kaagahlaa
gazalay wa banned karanna kiyala anthimeyta gazalay banned weddi
apen 5 denek withara aa wenakota banned wela hehe
edaa thamai theruney online forum ekaka inna oona widiya
